Download 25GB in 2 Hours For Rs :60

djtek

Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    දැන් මෙහෙම Download කරන්න බෑ Dialog එකෙන් දැන් මේක limit කරලා
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මචන් මේ thread එක අයින් කරන්න.උබල මහ ලොකුවට මෙතන අවිත් මෙච්චර DOWNLOAD කරා අච්චර DPWNLOAD කරා කියලා දානවා.උබල වගේ උන් නිසා ලංකාවටම මේක නැති වෙවි මෙහෙම කරොත්.මතකනෙ SLT 25 එකට කරපු වැඩේ.ඇයි අර HUTCH එකට උන වැඩේ.දෙයක් කරනවා නම් දන්න විදියට හිටපල්ලා.ඒක සත්ව කරුණාව නිසා හැම තැනම කියව කියව යන්නෙ නැතුව.
    SLT DIALOG HUTCH broad brand දෙන හැම එකකම කවුරු හරි ELAKIRIඑකෙ REG වෙල ඉන්නෙ.ඒ නිසා මෙතන වෙන දේවල් උන් දන්නවා
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මචන් මේ thread එක අයින් කරන්න.උබල මහ ලොකුවට මෙතන අවිත් මෙච්චර DOWNLOAD කරා අච්චර DPWNLOAD කරා කියලා දානවා.උබල වගේ උන් නිසා ලංකාවටම මේක නැති වෙවි මෙහෙම කරොත්.මතකනෙ SLT 25 එකට කරපු වැඩේ.ඇයි අර HUTCH එකට උන වැඩේ.දෙයක් කරනවා නම් දන්න විදියට හිටපල්ලා.ඒක සත්ව කරුණාව නිසා හැම තැනම කියව කියව යන්නෙ නැතුව.
    SLT DIALOG HUTCH broad brand දෙන හැම එකකම කවුරු හරි ELAKIRIඑකෙ REG වෙල ඉන්නෙ.ඒ නිසා මෙතන වෙන දේවල් උන් දන්නවා

    ගොඩක් එවුන් මේවගේ ඒවා දාන්නේ කරුණාවට නෙවෙයි AD එකටයි. මූ මොකටද මේක දාලා තියෙන්නේ කියලා මම දන්නේ නෑ නමුත්.
     

    ts199119s

    Member
    Oct 1, 2012
    465
    17
    0
    Mobile partner eke statistics waradiy ban,, Oken balala wedak na, matat maha loku ganan pennanawa,, ochchara down karanna puluwanda ban?
    mata nan sure na. mama use karanne 21 mbps dongle ekak,
    3-4 gb max
     

    DragonLokka

    Member
    Jun 9, 2014
    45
    1
    0
    1 . Dialog prepaid sim
    2 .Activate the 2 hours unlimited package for 50 + vat

    http://www.dialog.lk/personal/broadband/hspa/prepaid-plans/time-based/

    3 .you must have at least 42Mbps dongle and you must be in dialog 3G coverage area

    http://www.ebay.com/itm/UNLOCKED-genuine-HUAWEI-E392-100MBPS-4G-LTE-USB-modem-/251308029096?pt=US_Mobile_Broadband_Devices&hash=item3a832034a8
    Rs : 6500
    Contact :0722352499

    FnM7AUs.png

    At that time I download movies from free file hosting site .That is why 7GB (waiting time ,limited server speed ...)

    http://www.speedtest.net/my-result/2971042556


    per minute = 24/8 *60 = 180 MB
    per hour = 180 * 60 = 10.8 GB :D:D:D


    PS : This is not 4G . This is 3G ( Evolved HSPA) .
    http://en.wikipedia.org/wiki/Evolved_HSPA .If you are in 4G coverage area you can get more speed than this

    On 25 August 2012, Etisalat - Sri Lanka announced the start of DC-HSPA+. First operator in a South Asian country to do so.[63]
    In December 2012, Mobitel - Sri Lanka launched DC-HSPA+ network with speeds up to 42 Mbit/s.
    kollo dan e kiyanne 2015 speed eka khmada?man gwa thyenne 7.2 dongle ekak.ubata me download speed eka awe kytda.uba koheda?mama 7.2 dongle eken 42.2 hari 4g dongle ekakata maru wena eka watinawada?.me kale ubata ena speed eka mokakda.mata @5 pm and @7pm waladi 700kBps enawa.finaly im in colombo.:yes:
     
    Last edited:

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    kollo dan e kiyanne 2015 speed eka khmada?man gwa thyenne 7.2 dongle ekak.ubata me download speed eka awe kytda.mama 7.2 dongle eken 42.2 hari 4g dongle ekakata maru wena eka watinawada?.me kale ubata ena speed eka mokakda.mata @5 pm and @7pm waladi 700kBps enawa.:yes:

    machan mea wagea thread bump karanna epa ban,, dapu ekata PM ekak dala details gain,,, okkamlage hodatai kiwwea putho :oo: