මයිත්‍රී_දින්නම_ලංකාව_විනාසයි

errorz

Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    මයිත්‍රී_දින්නම_ලංකාව_විනාසයි

    2015/01/04 රිවිර පත්තරේ තිබ්බ දේවල්....

    නැවත දෙමල ඊළමක් ඇති වෙනවා......

    5bwvbm.jpg

    11gnj37.jpg

     
    • Like
    Reactions: mdrc111 and geethq

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මට නම් පිස්සු වගේ මේක දැකලා
    මේක හොරෙන් බැලුවේ ඊයේ ගෙදර අය ඉස්සරහ ඕව බලන්න නොන්ඩිනේ
    හොරෙන් කට්ට කාගෙන නෙට් එකෙන් බලනවා ඉතින් :love::love: කොහොමද කද
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    Ow a Kuwa kiyala maithreege Chanda kadanna be oka aluth deyak neme hamadama kiyanne rata kotuyata yanwa kiyala modayanta nam own hodai :lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් බන් මාත් දැක්කා රිවිර,සිලුමිණ ඔවම තමයි දාන්නේ ආන්ඩුවේ පත්තර නේ.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    රිවිර කොහොමත් රජාට කඩේ යනවා....තව බලප්න් ඇතුලේ සෞඛ්‍ය අමාත්යන්ශේ සීන් වගේකුත් තිබ්බා..... ඕකේ හැමදාම හේඩ්ලයින් එක යූ එන් පී කොටි ගිවිසුම් ගැන....
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    මට නම් පිස්සු වගේ මේක දැකලා
    මේක හොරෙන් බැලුවේ ඊයේ ගෙදර අය ඉස්සරහ ඕව බලන්න නොන්ඩිනේ
    හොරෙන් කට්ට කාගෙන නෙට් එකෙන් බලනවා ඉතින් :love::love: කොහොමද කද

    2ywu6ti.jpg


    මහින්දගේ ඇඩ් එකක් :rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉස්සලම කියන්න ඕනේ මම මේක කියන්නේ කිසිම ඉලෙක්ෂන් එකක් නිසා නෙමේ.... මම මේක කියන්නේ වෙන ආගමක් කෙනෙක් කියනවා ඇහුන නිසයි,..........

    අපි සිංහල. සිංහල තියෙන්නේ මේ රටේ විතරයි. (ලංකවෙන් වෙන රටවලට ගිය අයත් එක්කම).. මේ ලෝකේ වෙන කිසිම රටක් නෑ සිංහල භාෂාව තියන එකම රට ශ්‍රී ලංකාව.........

    මම මේකයි කියන්න යන්නේ...

    අපි අපේ රට රැකගන්න ඕනේ... අපේ සිංහල මිනිසුන්ට මේක දැන්ම තේරෙන්නේ නෑ. මේක තේරෙන්නේ සිංහල ලංකාවෙන් සුලුජාතියක් උනාම තමයි. එතකොට කිසිදෙයක් කරන්න ශක්තියක් ඉතුරු වෙන්නේ නෑ.... (ආගම් බේද ඇතිකරගන්න කියනවා නෙමේ...) මම කියන්නේ සිංහල අපි එකා වගේ ඉන්න ඕනේ.. අපි පිල් වලට බෙදිලා මරාගන්නවා කියන්නේ අපි අපිටම කරන ලොකු විනාසයක්....

    මේ ලෝකේ තියෙන එකම සිංහල රට අපි රැකගන්න ඕනේ...


    මම මේක කියන්න හේතු උන කරුණු මේවා..

    1. අපේ නැන්දා ඉන්න ලන්ඩන්. එහේ මිනිස්සු 80% විතර හිතාගෙන ඉන්නේ ශ්‍රී ලංකාව කියන්නේ දෙමල රටක් කියලා... සිංහල භාෂාවක් තියෙනවද කියල දන්නෙත් නෑලු...

    2. මුස්ලිම් කෙනෙක් මට කියනවා ඇහුනා. චන්දයක් නිසා සිංහල මිනිස්සු මරා ගන්නවලු. අපිටත් චන්දෙ තියෙනවලු එත් අපි මරාගන්නේ නෑලු. සිංහලයට මොලේ නෑලු...

    මට ඒ දේ කියුවාම මාරම අව්ල් උනා.. එකයි කිරියේ දාන්න හිතුනේ... :(

    මේ තියෙන්නෙ නිධාන කතාව :rofl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    2ywu6ti.jpg


    මහින්දගේ ඇඩ් එකක් :rolleyes:
    මම නම් නම්බර් එකක් සෙට් උනාම වෙලවකට වැරදිල වගෙ රීලෝඩ් එකක් දානව මුලින්ම. ඊට පස්සෙ කතා කරනව. ඉතින් එතනින් එහාට තමන්ගෙ හැකියාව. :P:P:P.

    තව මම දාන්නම් ඔයාලගෙ අදහස් දාන්නකො එහෙනම්.

    ජය වේවා !!!! වැඩි වැඩියෙන් කෑලි නැමේවා !!!!!! :P:P:P:P:P
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පැටියා;17671707 said:
    මේ තියෙන්නෙ නිධාන කතාව :rofl:
    නොදකින්...සිරාවටම මේ මහින්දයට කඩේ යන උන් ඇයි බං මේ වටින් ගොඩින් කියන්නේ..කෙලින් කියා ගන්න බැරිද මම් චන්දේ දෙන්නේ මහින්දට කියලා....:oo::nerd:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එක දැම්මේ වෙන හේතුවකට.... මේක දැම්මේ පත්තරේ තිබ්බ දේ,,, :P

    ආ එල එල බං මාත් ඕක වෙන හේතුවකට දැම්මෙ.
    එහෙනං සිංහල රට බේරගන්න මහින්දට චන්දෙ දෙනවා නේද උඹ? සුරක්ෂිත රටක් සුභ අනාගතයක් බං :yes::D
     

    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    පැටියා;17671731 said:
    ආ එල එල බං මාත් ඕක වෙන හේතුවකට දැම්මෙ.
    එහෙනං සිංහල රට බේරගන්න මහින්දට චන්දෙ දෙනවා නේද උඹ? සුරක්ෂිත රටක් සුභ අනාගතයක් බං :yes::D

    කඩේ යෑම නවතා අත.. දැක්ක දේ දාන්නේ..:yes::yes::yes:

    සෙම් ටු යු
     

    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    නොදකින්...සිරාවටම මේ මහින්දයට කඩේ යන උන් ඇයි බං මේ වටින් ගොඩින් කියන්නේ..කෙලින් කියා ගන්න බැරිද මම් චන්දේ දෙන්නේ මහින්දට කියලා....:oo::nerd:
    :rofl::P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නොදකින්...සිරාවටම මේ මහින්දයට කඩේ යන උන් ඇයි බං මේ වටින් ගොඩින් කියන්නේ..කෙලින් කියා ගන්න බැරිද මම් චන්දේ දෙන්නේ මහින්දට කියලා....:oo::nerd:

    හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන පනිනවා කියන්නෙ ඕකටනෙ :D