ජන්දේ-කාටද?

මගේ තීරණය ස්ථිර කරගන්න සැහෙන්න උදව් වෙච්ච කරුණු වගයක් මෙන්න මේකේ තියනවා. මේක එළකිරි නුලකත් ලඟදි ගියා, ඒත් දැන් මට එක හොයාගන්න බෑ

https://medium.com/@ko_marx/2005-2015-292ebc888f97

ප්‍රේමදාස කාලෙත් මේ වගේ සමයක් අවා. අම්ම තාත්තාගෙන් අහල බලන්න. මටනම් හොඳට මතකයි.
 
Jaya Maithree

Member
Jan 4, 2015
37
4
0
වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න!! දුෂණයෙන් බීෂණයෙන් කුඩු එතනෝල් වලින් තොර සමාජයක් උදෙසා මෛත්‍රී සමග එකතු වෙන්න!!

අපිට,
යුද්දේ දිනවපු ජෙනරාල් ගැන විශ්වාසයක් තියෙනවා!!
මහින්දට යුද්දේ දිනවන්න හේතු වුනු සාම ගිවිසුම් ගහපු රනිල් මහත්තය ගැන විශ්වාසයක් තියෙනවා!!
මහින්ද සාම ගිවිසුම් ගහන් ඉමු කියපු කාලේ යුද්දෙට පෙලබවපු හෙළ උරුමය වගේ සංවිධාන එකතු වෙලා තියෙනවා!! ඔවුන් ගැන අපිට විශ්වාසයක් තියෙනවා!!
මෛත්‍රී මහත්තයා ලග මහින්ද මහත්තයාගේ වගේ කොටි කාරයෝ ගිවිසුම් ගහගෙන නැ!!
චන්ද්‍රික මහත්මියගේ දකුණු ඇහැ අහිමි කල කොටි සංවිදානයට තව දුරටත් පැවැත්මක් තහවුරු නොකරන බවට අපිට එම මහත්මිය ගැන විශ්වාසයක් තියෙනවා!!
ඉරාජ් ල වගේ සංගීතය කියන දේ කාපු අය නොව සංගීත කලාවට අලුත් සම්ප්‍රදායක් එක් කල කලාකරුවෝ අපිත් එක්ක අද එකතු වෙලා තියෙනවා!!
මහින්ද වටා සිටින ගොන් රළට වඩා දැනුම තියෙන විශ්ව විද්‍යාල ගුරු සංගමය අද මෛත්‍රී සමග එක වෙලා ඉන්නවා!!
ආණ්ඩුවේ හොර වැඩ එලියට දාන්න බය නැති සුජීව, සජිත් වගේ එඩිතර පිරිසක් අද මෛත්‍රී වට එකතු වෙලා තියෙනවා!!
තව මහින්ද වටා සිටි විද්වතුන් පිරිස අද මෛත්‍රී සමග එකතු වෙලා තියෙනවා!!

ඉතින් අපි තව කුමන සැකයක් මෛත්‍රී පිලිබදව තියාගත යුතුද??
:yes::yes::yes::yes::yes:
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මයිත්‍රි වැරදි පාරක යන්න හැදුවොත් ලේසියෙන්ම එළවල දාන්න පුළුවන් ... උදාහරණෙකට 2002 රනිල් ට බලයට පත් වෙලා 2004 වෙද්දි අනිත් පැත්තට එළවල දාන්න පුළුවන් උනා ... ඒත් රටක ඒකාධිපතියෙක් බිහි කරගත්තොත් සෑහෙන විනාශයක් කරගෙන තමයි ඒක කෙළවර වෙන්නෙ

    100% agreed :)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මමත් MY3 ට.

    මහින්දයා කරුමෙට හරි දිනුවොත් වෙන්නෙ ආයෙම නාමල් 2015 තියෙන හොදම රෙසින් කාර් ගෙනෙයි.

    යොශිත් තව චැන්ල් එකක් වත් දායි.

    රොහිත තව රොකට් එකක් යවයි යුරෙනස්ට වත්, කලින් සැරෙ රොකට් යවලා එක බහිරවයා ගිලලා දැන් කතා කරන්නෙවත් නෑ නෙ.

    ඇමතියො තවත් හොරකම් කර කර ඉදි.

    අවුරුදු 8ම බඩගින්නෙ ඉන්න වෙන්නෙ අපිට, උන් දෙශප්‍රීමිත්වය ගැන කතා කර කර කොටියා පෙන්න පෙන්න ඉදි, කෑම බීම හැම දෙම ගිනි ගනන්. ඉතිරියක් වෙන්නෙ නෑ කාටවත්. දැන් රුපියලෙන් දෙකෙන් තෙල් අඩු කරාට මහින්දයා චන්දෙට වියදම් කරපු සල්ලි, අය කරගන්නෙ අපෙන් බදු අය කරන්ම තමා.

    එක හින්දා අනිවර්යෙන්ම පාලනය වෙනසක් කරන්නම ඔනෙ

    yeah good comment....:yes:
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    Nodanna Wenasata Chande dunnoth Avurudu 6i

    Danna ekata dunnoth Avurudu 8i

    Tava ekak mahindaya me fail project karana kale lamainta yanna tama campus 2kvath haduvanan rate inna lamaita ena kaladasava hoda ekak.... et mahindaya kale private campus hadapu eka vitarai... decision eka ube hodata hitala ganin

    මචන් මහින්දයා ණය දැනට ලන්කාව කොටි58400000ක් අරන්, ඔකා අවුරුදු 10ට ඔහොම කරා නම් තව අවුරුදු 8ක් හිටියොත් මොනවා නොකරයිද?

    ප්‍රබාකරන් මිනිමරුවෙක් ඌ මිනිස්සුන්ව බොමබ වලින් මැරුවා මූ, මිනිස්සුන්ව බඩගින්නෙ මරනවා. මූ මිනිස්සුන්ට බඩගින්නෙ ඉන්න කිවුවට දවසකට අරලිය ගහ මන්දිරෙ පලතුරු වලට විතරක් ලක්ශ පහක් වියදම් කරනවා. සාමන්ය මිනිහෙක් අවුරුද්දකටවත් ලක්ශ 5ක් හම්බ කරනවාද? මිනිස්සුන්ට පටි තද කර ගන්න කියලා පාලකයා හොරා කනවා.

    මහින්ද තනිකර බොරුවෙන් දිනන එකෙක්. ඇමති මන්ඩලෙ ඉන්නෙ තනිකර හොරු 8පාස් උන් ගොන් බූරුවන්(විමල්), රට දිවුනු කරන්න කිසිම වැඩ පිලිවෙලක් නෑ. හැමදම ණය ගන්නවා විතරයි. කිසිම ආර්තික ප්‍රතිපත්තියක් නෑ.

    එත් එක්ක බලද්දි මිනිහා ගෙ ප්‍රතිපත්තිප්‍රකශෙ තනිකර කක්කා ගොඩක්. ඔවා කරගන්න බෑ.

    අද නිවරදි තිරනෙ ගත්තෙ නැත්තම් අවුරුදු 8කින් දුක් වෙන්න වෙන්නෙ අපිටමයි.

    කොල්ලොන්ට ජොබ් නෑ. කොහෙවත් නැති විකාර දෙශප්‍රෙමිකින් මිනිස්සුන්ව හැම චන්දෙදිම අන්දනවා. රට කාලකන්නි කරලා.

    අනික මහින්ද පත් වෙද්දිම රටට කෙලින්ම ජනාදිපති කෙනෙක් විදිහට නෙවෙයි නෙ පත් උනෙ.
    මිනිහත් නිකම්ම නිකම් ආවෙ.

    එ හින්දා අලුත් පාලකයෙක්ට අපි ඉඩ දෙන්න ඔනෙ රට පාලනය කරන්න
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මචන් මේක මගෙත් පලවෙනි චන්දේ. මම my3 ට. තීරණය මගේ විතරමයි. අපේ ගෙදරිනුත් 2010 චන්දේ දැම්මේ මහින්දට. මේ පාර ගෙදර චන්ද 2 කම my3 ට.

    මේ පාර මාත් හොදට හිතලා තීරණයක් ගත්තේ. මේක අපේ ජීවිතේ හොදම තරුණ කාලය ගැන වැදගත් තීරණයක් හින්දා කොහොමත්ම මහින්දට චන්දේ දෙන්න විදියක් නෑ. බලපන් මේ යන පහත් දේශපාලන සංස්කෘතියට තව අවුරුදු 8 කට ඉඩදෙන්න පුලුවන්ද ? පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නේ මොක්කුද උන්ට අඩුම ගානේ වැදගත් විදියට කතාවක්වත් කරන්න පුලුවන්ද. රටේ වැදගත් තැන්වලට කුඩුකාරයෝ එතනෝල් කාරයෝ ස්ත්‍රී දුශකයෝ රිංගලා. සංවර්දනය කියලා සැලසුමක් නැති ව්‍යපෘති වලින් තනිකර කොමිස් ගැසීමක් කරන්නේ. මිනිස්සුන්ගේ ආර්ථිකය පිරිහිලා. ආණ්ඩුවට විරුද්ද වෙන හැම එකාවම දේශපාලන වශයෙන් හෝ කුමන විදියකින් විනාශ කරන්න බලන්නේ.

    මේ චන්දෙට කලින් මහින්ද ගැන පොඩි හරි ගෞරවයක් තිබ්බා. දැන් මේ මහින්දගේ අනිතිම පහත් චන්ද ව්‍යපාරය නිසා එකත් නැත්තටම නැති වුනා. බලන් ඉන්න අප්පිරියයි මුන් කරන කියන වැඩ. මේවට විරුද්ද වෙන්න ඕනි හින්දම 8 වෙනිදට my3 චන්දෙ දෙනවා. මිහිනා බලයට පත් වුනාම කියනවා වගේ වැඩ නැත්නම් ඒක එතකොට බලාගමු. එත් දැන් මේ පේන්න තියෙන වැරැද්ද අනුමත කරන්න කොහෙත්ම බෑ.
     
    Last edited:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    10885370_605756126222880_5559152859687632366_n.jpg
     
    Jan 4, 2015
    94
    4
    0
    Colombo
    ekama dene ayith ahanne. page 2 balanna.

    joke ekata nemeyi neda, aluth account ekak hindayi ahuwe mehema.

    බැලුවා මිත්‍රයා. තීරණයක්‌ ගත්තා.

    මමත් MY3 ට.

    මහින්දයා කරුමෙට හරි දිනුවොත් වෙන්නෙ ආයෙම නාමල් 2015 තියෙන හොදම රෙසින් කාර් ගෙනෙයි.

    යොශිත් තව චැන්ල් එකක් වත් දායි.

    රොහිත තව රොකට් එකක් යවයි යුරෙනස්ට වත්, කලින් සැරෙ රොකට් යවලා එක බහිරවයා ගිලලා දැන් කතා කරන්නෙවත් නෑ නෙ.

    ඇමතියො තවත් හොරකම් කර කර ඉදි.

    අවුරුදු 8ම බඩගින්නෙ ඉන්න වෙන්නෙ අපිට, උන් දෙශප්‍රීමිත්වය ගැන කතා කර කර කොටියා පෙන්න පෙන්න ඉදි, කෑම බීම හැම දෙම ගිනි ගනන්. ඉතිරියක් වෙන්නෙ නෑ කාටවත්. දැන් රුපියලෙන් දෙකෙන් තෙල් අඩු කරාට මහින්දයා චන්දෙට වියදම් කරපු සල්ලි, අය කරගන්නෙ අපෙන් බදු අය කරන්ම තමා.

    එක හින්දා අනිවර්යෙන්ම පාලනය වෙනසක් කරන්නම ඔනෙ

    තීරණයක්‌ ගත්තා

    QUOTE=Jaya Maithree;17673184]වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න!! දුෂණයෙන් බීෂණයෙන් කුඩු එතනෝල් වලින් තොර සමාජයක් උදෙසා මෛත්‍රී සමග එකතු වෙන්න!!

    අපිට,
    යුද්දේ දිනවපු ජෙනරාල් ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්දට යුද්දේ දිනවන්න හේතු වුනු සාම ගිවිසුම් ගහපු රනිල් මහත්තය ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්ද සාම ගිවිසුම් ගහන් ඉමු කියපු කාලේ යුද්දෙට පෙලබවපු හෙළ උරුමය වගේ සංවිධාන එකතු වෙලා තියෙනවා!! ඔවුන් ගැන අපිට විශ්වාසයක් තියෙනවා!!
    මෛත්‍රී මහත්තයා ලග මහින්ද මහත්තයාගේ වගේ කොටි කාරයෝ ගිවිසුම් ගහගෙන නැ!!
    චන්ද්‍රික මහත්මියගේ දකුණු ඇහැ අහිමි කල කොටි සංවිදානයට තව දුරටත් පැවැත්මක් තහවුරු නොකරන බවට අපිට එම මහත්මිය ගැන විශ්වාසයක් තියෙනවා!!
    ඉරාජ් ල වගේ සංගීතය කියන දේ කාපු අය නොව සංගීත කලාවට අලුත් සම්ප්‍රදායක් එක් කල කලාකරුවෝ අපිත් එක්ක අද එකතු වෙලා තියෙනවා!!
    මහින්ද වටා සිටින ගොන් රළට වඩා දැනුම තියෙන විශ්ව විද්‍යාල ගුරු සංගමය අද මෛත්‍රී සමග එක වෙලා ඉන්නවා!!
    ආණ්ඩුවේ හොර වැඩ එලියට දාන්න බය නැති සුජීව, සජිත් වගේ එඩිතර පිරිසක් අද මෛත්‍රී වට එකතු වෙලා තියෙනවා!!
    තව මහින්ද වටා සිටි විද්වතුන් පිරිස අද මෛත්‍රී සමග එකතු වෙලා තියෙනවා!!

    ඉතින් අපි තව කුමන සැකයක් මෛත්‍රී පිලිබදව තියාගත යුතුද??

    :yes::yes::yes::yes::yes:
    :yes::yes::yes:[/QUOTE]

    agreed ...... ai yako rate ituru wela tyan nidan tika .. ewa tikath iwarai

    2020 di witara raten kaallal china gani ... apita ggwpbb

    Nodanna Wenasata Chande dunnoth Avurudu 6i

    Danna ekata dunnoth Avurudu 8i

    Tava ekak mahindaya me fail project karana kale lamainta yanna tama campus 2kvath haduvanan rate inna lamaita ena kaladasava hoda ekak.... et mahindaya kale private campus hadapu eka vitarai... decision eka ube hodata hitala ganin

    මයිත්‍රි වැරදි පාරක යන්න හැදුවොත් ලේසියෙන්ම එළවල දාන්න පුළුවන් ... උදාහරණෙකට 2002 රනිල් ට බලයට පත් වෙලා 2004 වෙද්දි අනිත් පැත්තට එළවල දාන්න පුළුවන් උනා ... ඒත් රටක ඒකාධිපතියෙක් බිහි කරගත්තොත් සෑහෙන විනාශයක් කරගෙන තමයි ඒක කෙළවර වෙන්නෙ

    ජන්දේ දෙන්නේ කාටද කියලා තීරණයක්‌ ගත්තා.
     
    Jan 4, 2015
    94
    4
    0
    Colombo
    මගේ තීරණය ස්ථිර කරගන්න සැහෙන්න උදව් වෙච්ච කරුණු වගයක් මෙන්න මේකේ තියනවා. මේක එළකිරි නුලකත් ලඟදි ගියා, ඒත් දැන් මට එක හොයාගන්න බෑ

    https://medium.com/@ko_marx/2005-2015-292ebc888f97

    ප්‍රේමදාස කාලෙත් මේ වගේ සමයක් අවා. අම්ම තාත්තාගෙන් අහල බලන්න. මටනම් හොඳට මතකයි.

    වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න!! දුෂණයෙන් බීෂණයෙන් කුඩු එතනෝල් වලින් තොර සමාජයක් උදෙසා මෛත්‍රී සමග එකතු වෙන්න!!

    අපිට,
    යුද්දේ දිනවපු ජෙනරාල් ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්දට යුද්දේ දිනවන්න හේතු වුනු සාම ගිවිසුම් ගහපු රනිල් මහත්තය ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්ද සාම ගිවිසුම් ගහන් ඉමු කියපු කාලේ යුද්දෙට පෙලබවපු හෙළ උරුමය වගේ සංවිධාන එකතු වෙලා තියෙනවා!! ඔවුන් ගැන අපිට විශ්වාසයක් තියෙනවා!!
    මෛත්‍රී මහත්තයා ලග මහින්ද මහත්තයාගේ වගේ කොටි කාරයෝ ගිවිසුම් ගහගෙන නැ!!
    චන්ද්‍රික මහත්මියගේ දකුණු ඇහැ අහිමි කල කොටි සංවිදානයට තව දුරටත් පැවැත්මක් තහවුරු නොකරන බවට අපිට එම මහත්මිය ගැන විශ්වාසයක් තියෙනවා!!
    ඉරාජ් ල වගේ සංගීතය කියන දේ කාපු අය නොව සංගීත කලාවට අලුත් සම්ප්‍රදායක් එක් කල කලාකරුවෝ අපිත් එක්ක අද එකතු වෙලා තියෙනවා!!
    මහින්ද වටා සිටින ගොන් රළට වඩා දැනුම තියෙන විශ්ව විද්‍යාල ගුරු සංගමය අද මෛත්‍රී සමග එක වෙලා ඉන්නවා!!
    ආණ්ඩුවේ හොර වැඩ එලියට දාන්න බය නැති සුජීව, සජිත් වගේ එඩිතර පිරිසක් අද මෛත්‍රී වට එකතු වෙලා තියෙනවා!!
    තව මහින්ද වටා සිටි විද්වතුන් පිරිස අද මෛත්‍රී සමග එකතු වෙලා තියෙනවා!!

    ඉතින් අපි තව කුමන සැකයක් මෛත්‍රී පිලිබදව තියාගත යුතුද??
    :yes::yes::yes::yes::yes:

    මචන් මහින්දයා ණය දැනට ලන්කාව කොටි58400000ක් අරන්, ඔකා අවුරුදු 10ට ඔහොම කරා නම් තව අවුරුදු 8ක් හිටියොත් මොනවා නොකරයිද?

    ප්‍රබාකරන් මිනිමරුවෙක් ඌ මිනිස්සුන්ව බොමබ වලින් මැරුවා මූ, මිනිස්සුන්ව බඩගින්නෙ මරනවා. මූ මිනිස්සුන්ට බඩගින්නෙ ඉන්න කිවුවට දවසකට අරලිය ගහ මන්දිරෙ පලතුරු වලට විතරක් ලක්ශ පහක් වියදම් කරනවා. සාමන්ය මිනිහෙක් අවුරුද්දකටවත් ලක්ශ 5ක් හම්බ කරනවාද? මිනිස්සුන්ට පටි තද කර ගන්න කියලා පාලකයා හොරා කනවා.

    මහින්ද තනිකර බොරුවෙන් දිනන එකෙක්. ඇමති මන්ඩලෙ ඉන්නෙ තනිකර හොරු 8පාස් උන් ගොන් බූරුවන්(විමල්), රට දිවුනු කරන්න කිසිම වැඩ පිලිවෙලක් නෑ. හැමදම ණය ගන්නවා විතරයි. කිසිම ආර්තික ප්‍රතිපත්තියක් නෑ.

    එත් එක්ක බලද්දි මිනිහා ගෙ ප්‍රතිපත්තිප්‍රකශෙ තනිකර කක්කා ගොඩක්. ඔවා කරගන්න බෑ.

    අද නිවරදි තිරනෙ ගත්තෙ නැත්තම් අවුරුදු 8කින් දුක් වෙන්න වෙන්නෙ අපිටමයි.

    කොල්ලොන්ට ජොබ් නෑ. කොහෙවත් නැති විකාර දෙශප්‍රෙමිකින් මිනිස්සුන්ව හැම චන්දෙදිම අන්දනවා. රට කාලකන්නි කරලා.

    අනික මහින්ද පත් වෙද්දිම රටට කෙලින්ම ජනාදිපති කෙනෙක් විදිහට නෙවෙයි නෙ පත් උනෙ.
    මිනිහත් නිකම්ම නිකම් ආවෙ.

    එ හින්දා අලුත් පාලකයෙක්ට අපි ඉඩ දෙන්න ඔනෙ රට පාලනය කරන්න

    මහින්ද රාජපක්ෂ

    MR thawa awurudu 8k nam denna ba..oya athi dan

    මචන් මේක මගෙත් පලවෙනි චන්දේ. මම my3 ට. තීරණය මගේ විතරමයි. අපේ ගෙදරිනුත් 2010 චන්දේ දැම්මේ මහින්දට. මේ පාර ගෙදර චන්ද 2 කම my3 ට.

    මේ පාර මාත් හොදට හිතලා තීරණයක් ගත්තේ. මේක අපේ ජීවිතේ හොදම තරුණ කාලය ගැන වැදගත් තීරණයක් හින්දා කොහොමත්ම මහින්දට චන්දේ දෙන්න විදියක් නෑ. බලපන් මේ යන පහත් දේශපාලන සංස්කෘතියට තව අවුරුදු 8 කට ඉඩදෙන්න පුලුවන්ද ? පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නේ මොක්කුද උන්ට අඩුම ගානේ වැදගත් විදියට කතාවක්වත් කරන්න පුලුවන්ද. රටේ වැදගත් තැන්වලට කුඩුකාරයෝ එතනෝල් කාරයෝ ස්ත්‍රී දුශකයෝ රිංගලා. සංවර්දනය කියලා සැලසුමක් නැති ව්‍යපෘති වලින් තනිකර කොමිස් ගැසීමක් කරන්නේ. මිනිස්සුන්ගේ ආර්ථිකය පිරිහිලා. ආණ්ඩුවට විරුද්ද වෙන හැම එකාවම දේශපාලන වශයෙන් හෝ කුමන විදියකින් විනාශ කරන්න බලන්නේ.

    මේ චන්දෙට කලින් මහින්ද ගැන පොඩි හරි ගෞරවයක් තිබ්බා. දැන් මේ මහින්දගේ අනිතිම පහත් චන්ද ව්‍යපාරය නිසා එකත් නැත්තටම නැති වුනා. බලන් ඉන්න අප්පිරියයි මුන් කරන කියන වැඩ. මේවට විරුද්ද වෙන්න ඕනි හින්දම 8 වෙනිදට my3 චන්දෙ දෙනවා. මිහිනා බලයට පත් වුනාම කියනවා වගේ වැඩ නැත්නම් ඒක එතකොට බලාගමු. එත් දැන් මේ පේන්න තියෙන වැරැද්ද අනුමත කරන්න කොහෙත්ම බෑ.

    හැමෝටම ස්තුතියි. රිප්ලයි වලට.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දෙන්නටම දෙන්න බැරිනම් බත්තරමුල්ලේ සීලරතන හිමිට දීපන්. හැබැයි චන්දේ නොදා ඉන්න එපා.

    mamath kiyanne nam mekamathmai

    e hamuduruwo MR ta neda.

    wena kenekge chanda thawa kenekta ekathu karanna behe machan. support karanawa kiyannath behelu hari nam, hebei ehema kiwwath eyata lebena ewa arayata count wenne nehe.