Music metadata ??

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මචන්ලා

    mp3 සින්දු ටිකක් තියනවා ...මට එ ටිකට


    • album art
    • performers
    • title of the album
    • lyrics
    වගේ tags ටික දාගන්න .ඔනේ..
    මට මේ ටික එක පාරම කරගන්න පුලුවන් software එකක් තියනවාද ?