Nissan Patrol Y60

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ow bun meke 3000cc engine eka thamai thiyena case eka,4.2 eka wage thibba gamaun yanne:no:samahara welawata mama overtake karaddi overdirve eka off karanawa :dull:4.2 gana puluwun num hodai habai thawa loku ganak gewanna one,habai 3000cc kiyala ne long drive walata 10 withara karanawa:yes:

    4.2 eka loweth 10k karanne na, TD42 eka uparima 6k karai (mama danna widihata)

    habai wahane size ekath ekka baluwahama okata 4200cc thama hariyanne

    wade thiyenne y61 ekak kootiyak dela aran oka kawruth kale, gas uda, mul uda, mada walawal wala danne nane. e nisa 3000cc eka athi. anika 10 thel karanawa kiyanneth ekath hodaine eka paththakin
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;17662068 said:
    වාහනේ හොදයි... ආයේ ඉතින් භාන්ඩ තමා මේවා

    PS - 120ට බනින උන් කොටියම කාපිය:angry:

    :P120 math asama vehicle ekaka thamai :yes:auto, manual kiyala ne 2.7 eka pagapu gamaun widinawa:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :P120 math asama vehicle ekaka thamai :yes:auto, manual kiyala ne 2.7 eka pagapu gamaun widinawa:yes:

    විදිනවදත් අහල

    මගේ එක 2700cc එක. අවන්කවම මම 4000cc එකක් පැදල නෑ. ඒත් මේටිකේ මම 2700cc එක මෙහෙමනම් 4000cc එක කොහොම් ඇද්ද කියල හිතින් මවානම මෙව්වා කර කරා ඉන්නේ:nerd::nerd:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17662523 said:
    විදිනවදත් අහල

    මගේ එක 2700cc එක. අවන්කවම මම 4000cc එකක් පැදල නෑ. ඒත් මේටිකේ මම 2700cc එක මෙහෙමනම් 4000cc එක කොහොම් ඇද්ද කියල හිතින් මවානම මෙව්වා කර කරා ඉන්නේ:nerd::nerd:

    4000cc හික් හික් හික් .....:lol::lol::lol: ඔන්න බල ගනින් හොන්ඩා 1800CC ඒවා කොහොමද කියලා....

    දැන් උපරිම වේදනාවේ ඇත්තේ.....
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    :yes:
    රත්තරං;17662523 said:
    විදිනවදත් අහල

    මගේ එක 2700cc එක. අවන්කවම මම 4000cc එකක් පැදල නෑ. ඒත් මේටිකේ මම 2700cc එක මෙහෙමනම් 4000cc එක කොහොම් ඇද්ද කියල හිතින් මවානම මෙව්වා කර කරා ඉන්නේ:nerd::nerd:
    :yes::yes::yes:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    4000cc හික් හික් හික් .....:lol::lol::lol: ඔන්න බල ගනින් හොන්ඩා 1800CC ඒවා කොහොමද කියලා....

    දැන් උපරිම වේදනාවේ ඇත්තේ.....
    100 idan 160 yanna 2 seconds wath yan ne :baffled:bugatti engine ekak da dan ne thiyenne:rofl:
    mena meka num hari :yes:

    Last edited:

    viennaa

    Member
    Dec 23, 2007
    309
    17
    0
    රත්තරං;17662523 said:
    විදිනවදත් අහල

    මගේ එක 2700cc එක. අවන්කවම මම 4000cc එකක් පැදල නෑ. ඒත් මේටිකේ මම 2700cc එක මෙහෙමනම් 4000cc එක කොහොම් ඇද්ද කියල හිතින් මවානම මෙව්වා කර කරා ඉන්නේ:nerd::nerd:

    4000 eka non turbo neda machan,
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    4000 eka non turbo neda machan,

    ඩීසල් එක බන් ටර්බෝ, මම මේ කියන්නේ පෙට්‍රල් ඒවා ගැන.

    4000 පෙට්‍රල් ටර්බෝ උනානම් ශෙඩ් කාරයෝ හැන්ගෙයි මචන්

    zk66iq.jpg

    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රත්තරං;17662523 said:
    විදිනවදත් අහල

    මගේ එක 2700cc එක. අවන්කවම මම 4000cc එකක් පැදල නෑ. ඒත් මේටිකේ මම 2700cc එක මෙහෙමනම් 4000cc එක කොහොම් ඇද්ද කියල හිතින් මවානම මෙව්වා කර කරා ඉන්නේ:nerd::nerd:

    120යෙ බර කීයද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    120යෙ බර කීයද?

    1920kg

    power to weight ration එක ගැනද කියන්න හදන්නේ. 120ට 2700 ශේප්. ඒත් මදි

    අලුත් පෙට්‍රල් පෙජරෝ එකෙත් 3000,3500,3800 එනවා. ලංකාවේ ටැක්ස් නිසා වැඩියෙන් තියෙන්නේ 3000. ඒත් ඒ ඇන්ජිම මදි. 3500 එක හොදයි.

    120ත් අඩුම ඇන්ජිම 3000 වගේ උනානම් පට්ට

    zk66iq.jpg
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැනට අවුරුදු 15 කට විතර කලින් එකක් දුවල තියනවා මමත්. හැබැයි ඒක මගේ නෙවෙයි හොඳේ.. ඒ කාලේ මට තිබ්බේ Lite Ace CM 36 එකක්. ඒ කාලේ මම වැඩකරපු කොම්පැනි එකේ තිබ්බ 65- එකක්. model එකනම් මතක නැහැ. පට්ට වන්ඩිය ඉතින්. මතක විදිහට turbo එන්ජිමක් තිබ්බේ 65- Nissan petrol එකක්. ගාලු පාරේ 120 ට යද්දී දැනෙන්නේ ඉතින් 40 ට යනවා වගේ තමයි.. ඩීසල් උනාට turbo හින්ද යෑම නම් සුපිරි තමයි ඉතින්..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රත්තරං;17676368 said:
    1920kg

    power to weight ration එක ගැනද කියන්න හදන්නේ. 120ට 2700 ශේප්. ඒත් මදි

    අලුත් පෙට්‍රල් පෙජරෝ එකෙත් 3000,3500,3800 එනවා. ලංකාවේ ටැක්ස් නිසා වැඩියෙන් තියෙන්නේ 3000. ඒත් ඒ ඇන්ජිම මදි. 3500 එක හොදයි.

    120ත් අඩුම ඇන්ජිම 3000 වගේ උනානම් පට්ට

    :yes: මදි මදි.. මගෙ 1410kg - 2500cc එත් මදි වගෙ :P

    120 මැනුවල් 2003 එක 55කට පාඩුද බන්?
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන් මම මේ දන්නේ නැති හින්දයි අහන්නේ.....:baffled:

    අද උදේ මම Y60කොටයක් දැක්කා එකේ තිබුනේ EC නම්බර් එකක්......එහෙම වෙන්නේ body permit එකක් ගත්ත ඒවටද........:oo:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මචන් මම මේ දන්නේ නැති හින්දයි අහන්නේ.....:baffled:

    අද උදේ මම Y60කොටයක් දැක්කා එකේ තිබුනේ EC නම්බර් එකක්......එහෙම වෙන්නේ body permit එකක් ගත්ත ඒවටද........:oo:

    E number ganna puluwan parana 18 - 301 wena kan wahana walata aluthin man hithanne
     
    • Like
    Reactions: Rex921