3000cc turbo engine eka thiyene,long trips walata max 10 karanawa![]()
caravan eke gamanak giya wage


3000cc turbo engine eka thiyene,long trips walata max 10 karanawa![]()


tattha ge machan permit ekata gatthe,hugak option adu karala thamai oka denne,engine capacity eka adui ,aduma tharame climate control wath ne,set up eka awe normal clarion ekak,teak interior ne,fabric seats ennekage unath maru bande bn
meka full option ekak neweida bn
![]()
habai mara comfortable tattha ge machan permit ekata gatthe,hugak option adu karala thamai oka denne,engine capacity eka adui ,aduma tharame climate control wath ne,set up eka awe normal clarion ekak,teak interior ne,fabric seats ennehabai mara comfortable

ubatalata wasiyak wena widiyata ganan adu una nam shape, okata shape eke gediyak badda kara nam hari
full option wenna 

options walata ganan kohomada bung ?ubatalata wasiyak wena widiyata ganan adu una nam shape, okata shape eke gediyak badda kara nam hari
full option wenna
![]()
රත්තරං;17658792 said:පිබගෙන ගියා
ත්‍රී වීල් එකක් දැම්මා වැරදි පැත්තෙන්
දඩාන් බඩාන් ඩොහ් දඩොහ් කිව්ව
කොන්දයි කකුලේ දනිස්ස ගාව ජොයින්ට් එකයි ඩැමේජ්, යොහී හෙල්මට් එකක් දාන් උන්නේ. ඒකේ පලුවක් ගෙවුනා ඇතිල්ලිලා, හෙල්මට් එක නිසා බේරුනේ
බයික් එකට වෙච්ච දේ දන්නේ අපේ අම්මා.අද වෙනකන් බයික් එකත් නෑ ඒකේ පොතත් නෑ.. මටත් බයික් උන හොද උනා. හැබැයි රෝද හතරේ උන ටික ටික වැඩි උනා
එදා ඉදන් බයික් කෝටා එක ඉවරයි. හැබැයි ඒ වෙද්දි තිබ්බ බයික් සේරම වගේ එකපාරක් හරි පැදල උන්නේ.
Thopita kohoheda mewa(joke)
Prado 120 ekata wada num tikak hodai
![]()

![]()
Fuel katta![]()
![]()
![]()
![]()
![]()
අම්මටසිරි ලොකුවට වැඩිල නෙහ්, කකුලට ඇන දාලද තියෙන්නෙ? බයික් වල ත්‍රිල් එක හොද්යි හැබයි රිටන් එක සැරයි..
tattha ge machan permit ekata gatthe,hugak option adu karala thamai oka denne,engine capacity eka adui ,aduma tharame climate control wath ne,set up eka awe normal clarion ekak,teak interior ne,fabric seats ennehabai mara comfortable




options walata ganan kohomada bung ?ubatalata wasiyak wena widiyata ganan adu una nam shape, okata shape eke gediyak badda kara nam hari
full option wenna
![]()


okata 10m giya brandnew,oke bumper eka unath black awe eka company ekata kiyala body color ekata change kara,climate control num fix karana amarui,teak ekanum import karala fix karana puluwun ,okkama option dala ganawanum 130m+ panninawa,oke 4.2 diesel engine ekakuth thiyenawa

.. ඔය සිගිති ඔප්ශන් අඩු වෙන එකත් එක අතකින් හොදයි නිසාන් පැට්‍රෝල් වල.එතකොට වාහනේ ඩියුරබල්.. පස්සේ කාලෙක කැලේක උනත් බස්සන්න පුලුවන් බය නැතුව


රත්තරං;17662068 said:වාහනේ හොදයි... ආයේ ඉතින් භාන්ඩ තමා මේවා
ඒත් කාරනා දෙකක් නිසා මට සෙට් වෙන්නේ නෑ
1.3000cc ඇන්ජිම. 3000cc එකේ තියෙන්නේ කැරවන් ඇන්ජිම. නියම ආතල් එක ගන්නනම් 4200 TD42 එක ගන්න ඕනේ
2.ඔටෝ ගියර්.. නිසාන් පැට්‍රෝල් එකේ ආතල් එක තියෙන්නේ මැනුවල් එකේ. කොයි ජීප් එකත් එහෙමයි. මට මගේ එකෙත් එපාවෙන එකම සීන් එක මේ හුට්ටත් ඔටෝ මගුලක්.. ලගදිම මැනුවල් එකකට මාරු වෙනවා
PS - 120ට බනින උන් කොටියම කාපිය![]()


)auto eka mata denna (කුනු කොල්ලෙට![]()
)
කීයටද දෙන්නෙ ?

... VVti 2008 එක 80ක් වත් වෙනවා.බිස්නස් වලට හිරවෙලා ඉන්නේ. මරා මගේ පk@
.. වැරදුනා දෑත ශක්තිමත් කලාම දෙන්නම් 



රත්තරං;17662151 said:අලුත් එකකට යන්න ආර්තිකේ ශක්තිමත් මදි... VVti 2008 එක 80ක් වත් වෙනවා.බිස්නස් වලට හිරවෙලා ඉන්නේ. මරා මගේ පk@
.. වැරදුනා දෑත ශක්තිමත් කලාම දෙන්නම්
මේක දෙනවනම් අපේ ලොක්කයියට මේ දැන් වික්කහැකි
ලොක්ක එකක් හොයනවා. ඔටෝ එකක්, 2002-2003-2004 බ්ලැක් වෙන්න ඕනෙලු, ටික දවස්ක් ඉදල ගේමට බහී. ඔන්න උබලට වටින්න සෙට් උනොත් සප් එකක් දීපල්ල
රත්තරං;17662068 said:වාහනේ හොදයි... ආයේ ඉතින් භාන්ඩ තමා මේවා
ඒත් කාරනා දෙකක් නිසා මට සෙට් වෙන්නේ නෑ
1.3000cc ඇන්ජිම. 3000cc එකේ තියෙන්නේ කැරවන් ඇන්ජිම. නියම ආතල් එක ගන්නනම් 4200 TD42 එක ගන්න ඕනේ
2.ඔටෝ ගියර්.. නිසාන් පැට්‍රෝල් එකේ ආතල් එක තියෙන්නේ මැනුවල් එකේ. කොයි ජීප් එකත් එහෙමයි. මට මගේ එකෙත් එපාවෙන එකම සීන් එක මේ හුට්ටත් ඔටෝ මගුලක්.. ලගදිම මැනුවල් එකකට මාරු වෙනවා
PS - 120ට බනින උන් කොටියම කාපිය![]()
samahara welawata mama overtake karaddi overdirve eka off karanawa
4.2 gana puluwun num hodai habai thawa loku ganak gewanna one,habai 3000cc kiyala ne long drive walata 10 withara karanawa
රත්තරං;17662268 said:3400 cc/4000cc එකකට කෙල හල හලා ඉන්නේ.. ඕවා 2700cc. 75-80යන්නේ බන්