apple iphone 4s help

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මගේ යාලුවෙක් ගේ apple iphone 4s එකක් රිසේට කරලා දැන් එක active කරන්න icloud එකවුන්ට් එකට ලොග් වෙන්න කියනවා එත් icloud account එක උට මතක නැ ලු එත් apple id එක දැන්නවලු මෙක හදා ගන්න විදිහ නැද්ද මචන්ලා 4න් එකට ලොග් වෙන්න විදහක් නැ account එක දෙනකම්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    avatar370548_2.gif
     
    • Like
    Reactions: 222ranga

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,158
    4,060
    113
    invoke db "Injected Memory"

    DFU Mode එකට දාලා Restore කරලා බලන්න :) ගොඩක් වෙලාවට හරියයි.

    YOUTUBE එකේ SEARCH කරන්න දන්නෙ නැත්නම් :)
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113

    DFU Mode එකට දාලා Restore කරලා බලන්න :) ගොඩක් වෙලාවට හරියයි.

    YOUTUBE එකේ SEARCH කරන්න දන්නෙ නැත්නම් :)
    Machan 4n ekata log wennawat ba ehma thiyaddi karnna pulwnda
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    you have to find the original owner. trust me there's no other way around this problem.