මචන්ලා මගේ යාලුවෙක් ගේ apple iphone 4s එකක් රිසේට කරලා දැන් එක active කරන්න icloud එකවුන්ට් එකට ලොග් වෙන්න කියනවා එත් icloud account එක උට මතක නැ ලු එත් apple id එක දැන්නවලු මෙක හදා ගන්න විදිහ නැද්ද මචන්ලා 4න් එකට ලොග් වෙන්න විදහක් නැ account එක දෙනකම්


ගොඩක් වෙලාවට හරියයි.
