හෙළ-උරුමය මෛත්‍රීට සහය දැක්වූ ඇත්ත හේතුව ş
හෙළ උරුමය මෛත්‍රීට සහය දැක්වූ ඇත්ත හේතුව රාජිත හෙලි කරයි
හෙළ උරුමය මෛත්‍රීට සහය දැක්වූ ඇත්ත හේතුව රාජිත හෙලි කරයි
ඒකේ ගම්මන්පිල කියන්නෙ මිනිහා සන්ධානයට එනකතු උන දවසෙ ප්‍රෙස් එකේ කිව්ව ටිකමයි. මුන් ඒක එඩිට් කරගෙන.හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙටමේ වේසාබුද්ධි අංශයට ඊයේ පලු යන්න බැන්නේ වැඩේ එලිඋන නිසාද
![]()
මුනට මුණ කතා කරනවා කියල නෙමෙයි මට හිතෙන්නේ මූ කතා කරන විදිහ අනුව .. ඕන මගුලක් මුන්ගේ හෙළුව කොහොම හරි එලියට ආවා කිව්වත් වගේ video එකක් තිබ්බනං ඇඩෙයිකෝල් එකක් වගෙ නෙවෙයි නේ බං? තුන්දෙනෙක් කතා කරනවා ඇහෙනවා මැද්දෙං. කවුරු හරි රෙකෝර්ඩ් කරලා. වීඩියෝ එකකුත් ආවානම් පට්ටයි!

එහෙනම් මහින්ද කියල තියෙන්නෙ 13+ දෙනව කියල ... නිකන් ෆෝන් කෝල්, රෙකෝඩින් නෙවෙයි ... ලිඛිත පොරොන්දු දීල තියෙනව අන්තර්ජාතික ප්‍රජාවට, කියල අපි නෙවෙයි කියන්නෙ ආචාර්ය දයාන් ජයතිලක ... ඔතන හෙළ උරුමය කියන්නෙ උතුරට සම්බන්ද ප්‍රශ්ණ පැත්තකින් තියල ප්රජාතන්ත්රවාදය කියන ප්‍රශ්ණෙට එකතු වෙන්න කියල ...
6:57 onwards
http://www.youtube.com/watch?v=40_8sH20p10#t=417
දෙනවා කියල නුදුන්න ඒවා ගැන අපිට වඩා හොඳට උඹල දන්නවා මම හිතන්නෙඑහෙනම් මහින්ද කියල තියෙන්නෙ 13+ දෙනව කියල ... නිකන් ෆෝන් කෝල්, රෙකෝඩින් නෙවෙයි ... ලිඛිත පොරොන්දු දීල තියෙනව අන්තර්ජාතික ප්‍රජාවට, කියල අපි නෙවෙයි කියන්නෙ ආචාර්ය දයාන් ජයතිලක ... ඔතන හෙළ උරුමය කියන්නෙ උතුරට සම්බන්ද ප්‍රශ්ණ පැත්තකින් තියල ප්රජාතන්ත්රවාදය කියන ප්‍රශ්ණෙට එකතු වෙන්න කියල ...
6:57 onwards
http://www.youtube.com/watch?v=40_8sH20p10#t=417
සමහර වෙලාවට උන්ගෙන් රටට එන ප්‍රෙෂර් එක අඩු කරන්න කරපුව කියපුව අල්ලගෙන උඹලම මෙහෙ දඟලනවා මාර මෝඩ හැත්තක් බන් උඹල 
ඊයේ මෙතුමා හිටිය දෙරණේ 360 බලපු එවුන්ගෙ ගොඩක් ජන්ද ආපහු මහින්දටම හම්බවෙයිඑතකොට දයාන් ජයතිලක පෙරේදා කිව්ව මේ කතාව උඹ ඇහැව්වද ? දෙනවයි කිව්වට දෙන්නේ නැහැ මරා.
නමුත් පුදුමාකාර දෙයක් සිද්ධ වුණා ඒ අවස්ථාවේ....
මේං බලපං මේකෙන් තව තවත් තහවුරු වෙනවා ඕක.
https://www.facebook.com/photo.php?....108638882554191.17672.100002242409052&type=1

දෙනවා කියල නුදුන්න ඒවා ගැන අපිට වඩා හොඳට උඹල දන්නවා මම හිතන්නෙසමහර වෙලාවට උන්ගෙන් රටට එන ප්‍රෙෂර් එක අඩු කරන්න කරපුව කියපුව අල්ලගෙන උඹලම මෙහෙ දඟලනවා මාර මෝඩ හැත්තක් බන් උඹල
![]()
mewa ahenakota nam MY3ta chande denna bayai ban.![]()
විල්සන් ගුනරත්න ගැන දන්නවද?හෙළ උරුමය මෛත්‍රීට සහය දැක්වූ ඇත්ත හේතුව රාජිත හෙලි කරයි
එතකොට දයාන් ජයතිලක පෙරේදා කිව්ව මේ කතාව උඹ ඇහැව්වද ? දෙනවයි කිව්වට දෙන්නේ නැහැ මරා.
මේං බලපං මේකෙන් තව තවත් තහවුරු වෙනවා ඕක.
https://www.facebook.com/photo.php?....108638882554191.17672.100002242409052&type=1
දෙනවා කියල නුදුන්න ඒවා ගැන අපිට වඩා හොඳට උඹල දන්නවා මම හිතන්නෙසමහර වෙලාවට උන්ගෙන් රටට එන ප්‍රෙෂර් එක අඩු කරන්න කරපුව කියපුව අල්ලගෙන උඹලම මෙහෙ දඟලනවා මාර මෝඩ හැත්තක් බන් උඹල
![]()

විල්සන් ගුනරත්න ගැන දන්නවද?හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙටමේ වේසා බුද්ධි අංශයට ඊයේ පලු යන්න බැන්නේ වැඩේ එලි උන නිසාද
![]()
මේ ලඟදි කිරියෙ දාලා තිබ්බා වීඩියෝ එකක් ඉන්ඩියන් චැනල් එකක ලංකාව ගැන ඩිස්කස් කරන. උං එකේ කියනවා මරා බොරුකාරයා කියන එක. 13+ පොරොන්දු උනෙ ඒ උනාට වැඩ නෑ කියලා. ඇත්ත කතාව ඔය 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඇවිත් වලංගු එකක් නෙවෙයි මොකද අපි ඕක අත්සන් කරෙ ප්‍රෙෂර් එකක් එක්ක නිසා. අනික ඉන්දියාව උංගෙ පැත්තෙන් ඉෂ්ට වෙන්න තිබ්බ කාරණා ඉෂ්ට කරේ නැහැ.

