හෙළ-උරුමය මෛත්‍රීට සහය දැක්වූ ඇත්ත හේතුව &#351

kot2794890

Member
Dec 5, 2014
305
14
0
හෙළ-උරුමය මෛත්‍රීට සහය දැක්වූ ඇත්ත හේතුව &#351

හෙළ උරුමය මෛත්‍රීට සහය දැක්වූ ඇත්ත හේතුව රාජිත හෙලි කරයි
 
Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට :cool: මේ වේසා බුද්ධි අංශයට ඊයේ පලු යන්න බැන්නේ වැඩේ එලි උන නිසාද :dull:
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0

    පට්ට නේ. දැන් අරහෙ ගම්මන්පිල මන්ත්‍රී කෙනෙක් එක්ක කතා කරපු එකක් එඩිට් කරලා දාගෙන දඟලනවා. :lol: ඒකේ ගම්මන්පිල කියන්නෙ මිනිහා සන්ධානයට එනකතු උන දවසෙ ප්‍රෙස් එකේ කිව්ව ටිකමයි. මුන් ඒක එඩිට් කරගෙන.

    ගම්මන්පිල සන්ධානෙට ආපු දවසෙ කිව්වානෙ අපිට කිසි ප්‍රශ්ණයක් නැහැ මෛත්‍රීපාල එක්ක. වටේ ඉන්න අයයි අවුල. එතකොට මහින්දගෙ වැරදි තියෙනවා දූෂණ වංචා තියෙනවා කියලා. අන්න ඒ කරුණු ටිකම ඒ මන්ත්‍රී එක්ක කතා කරපු එකෙන් කපලා අරන් දාලා ෆේස්බුක් එකේ.
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට :cool: මේ වේසාබුද්ධි අංශයට ඊයේ පලු යන්න බැන්නේ වැඩේ එලිඋන නිසාද :dull:

    කෝල් එකක් වගෙ නෙවෙයි නේ බං? තුන්දෙනෙක් කතා කරනවා ඇහෙනවා මැද්දෙං. කවුරු හරි රෙකෝර්ඩ් කරලා. වීඩියෝ එකකුත් ආවානම් පට්ටයි!
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙනම් මහින්ද කියල තියෙන්නෙ 13+ දෙනව කියල ... නිකන් ෆෝන් කෝල්, රෙකෝඩින් නෙවෙයි ... ලිඛිත පොරොන්දු දීල තියෙනව අන්තර්ජාතික ප්‍රජාවට, කියල අපි නෙවෙයි කියන්නෙ ආචාර්ය දයාන් ජයතිලක ... ඔතන හෙළ උරුමය කියන්නෙ උතුරට සම්බන්ද ප්‍රශ්ණ පැත්තකින් තියල ප්‍රජාතන්ත්‍රවාදය කියන ප්‍රශ්ණෙට එකතු වෙන්න කියල ...

    6:57 onwards
    http://www.youtube.com/watch?v=40_8sH20p10#t=417
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කෝල් එකක් වගෙ නෙවෙයි නේ බං? තුන්දෙනෙක් කතා කරනවා ඇහෙනවා මැද්දෙං. කවුරු හරි රෙකෝර්ඩ් කරලා. වීඩියෝ එකකුත් ආවානම් පට්ටයි!
    මුනට මුණ කතා කරනවා කියල නෙමෙයි මට හිතෙන්නේ මූ කතා කරන විදිහ අනුව .. ඕන මගුලක් මුන්ගේ හෙළුව කොහොම හරි එලියට ආවා කිව්වත් වගේ video එකක් තිබ්බනං ඇඩෙයි :yes:
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    එහෙනම් මහින්ද කියල තියෙන්නෙ 13+ දෙනව කියල ... නිකන් ෆෝන් කෝල්, රෙකෝඩින් නෙවෙයි ... ලිඛිත පොරොන්දු දීල තියෙනව අන්තර්ජාතික ප්‍රජාවට, කියල අපි නෙවෙයි කියන්නෙ ආචාර්ය දයාන් ජයතිලක ... ඔතන හෙළ උරුමය කියන්නෙ උතුරට සම්බන්ද ප්‍රශ්ණ පැත්තකින් තියල ප්‍රජාතන්ත්‍රවාදය කියන ප්‍රශ්ණෙට එකතු වෙන්න කියල ...

    6:57 onwards
    http://www.youtube.com/watch?v=40_8sH20p10#t=417

    එතකොට දයාන් ජයතිලක පෙරේදා කිව්ව මේ කතාව උඹ ඇහැව්වද ? දෙනවයි කිව්වට දෙන්නේ නැහැ මරා.

    නමුත් පුදුමාකාර දෙයක් සිද්ධ වුණා ඒ අවස්ථාවේ. ප‍්‍රශ්ණ කිරීමට වාරයක් ලැබුණා. ඒ ප‍්‍රශ්ණයක් මගෙන් ඇහුවා මයික‍්‍රෆෝන් එකටම ඇවිල්ලා. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ තනතුරක් දරන ස්වාමිනාදන් මහත්මයා. එතුමා අහපු ප‍්‍රශ්ණ එච්චර ප‍්‍රශ්ණයක් වුණේ නැහැ. මම පහසුවෙන් උත්තර දුන්නා නමුත්, ඒ ප‍්‍රශ්ණ අහන ගමන් අර ‘කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ’ කියන කියමන තහවුරු කරමින් එතුමා කිව්වා ‘‘මහින්ද රාජපක්ෂ ජනාධිපති යුද්ධය දිනපු බවනම් හැබෑව ඒක අපි පිළිගන්නවා. එයා යුද්දේ දිනපු හැටි අපි දන්නවා. ඒක ගැන ඉතින් දැන් වෙන තැන්වල හොයන හන්දා මම දැන් කියන්නේ නැහැයි’’ කියලා. මට එකපාරට තරහා ගියා. මට ලේසියෙන් තරහා යන්නේ නැහැ. මම වාඩිවෙලා ඉදපු තැන ඉදන් ඇහුවා මොකක්ද ඔය කිව්වේ කියලා. ‘‘මොකක්ද ඔය කියන්න හැදුවේ කියලා. බය නැත්නම් තමන් කියන්න හදපු දේ ඉගි කරපු දේ කියන්න.’’ කියලා මම බොහොම තරහින් කිව්වා. මට තේරුණා මොනවද මේ කියන්න හදන්නේ කියලා. ජනාධිපතිවරණය ගැනනේ අපි කතා කළේ. සහ ජනාධිපති ක‍්‍රමය ගැනනේ. එතනදී ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්ණ අහන ගමන් මේක අත ඇරියා. ඉතින් මට තේරුණා මෙතන සන්ධර්භය මොකක්ද කියලා. අපි කොයි මොහොතෙද මේ සාකච්ඡුාව කරන්නේ ජනාධිපති ක‍්‍රමය ගැන. දැන් සුමානයක්වත් නැහැ ඡුන්දයට. හරි හෝ වැරදි හෝ එක්සත් ජාතික පක්ෂය ලෑස්ති වෙලා ඉන්නවා පාලන බලයට එන්න. අවුරුදු විස්සක්ම ඉදලා රනිල් වික‍්‍රමසිංහ මහත්තයාව අගමැති කරවන්න. අපේ විපක්ෂයේ පොදු අපේක්ෂක සිරිසේන මහත්මයා මුල්ම ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදීම මම මෙතුමාව පත් කරනවයි කියලා ආපු ගමන්ම. ඉතින් එහෙම බලන් ඉන්දැද්දී අර බළලා මල්ලෙන් එළියට පැන්නා.

    දැන් මෙතන මේ සිතිවිල්ල තියෙන්නේ මහින්ද රාජපක්ෂව මෙහෙන් වට්ටලා ඊටපස්සේ අරගොල්ලෝ ඉතුරු හරිය බලාගනී. මහින්ද රාජපක්ෂව වට්ටන එක විතරයි තියෙන්නේ. ඒ කියන්නේ යුද්ධය දිනපු එක ගැන තියෙන වෛරය. ඒ කතාව කිව්වේ ප‍්‍රධාන විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් සහ රනිල් වික‍්‍රමසිංහ ඉතාම කිට්ටු හිතවතෙක් ලෙස මුළු සමාජයම දන්න ස්වාමිනාදන් මහතා. ඒක තමයි සන්ධර්භය. මේක පෙරළලා අර යුද්ධය දිනපු එකේ මහා පාපයට අපි වෙනුවෙන් යුද්ධය දිනලා අපේ ළමයි ආරක්ෂා කරපු මහා පාපයට අපේ නායකයාව ඒ බාහිර ක‍්‍රියාවලියට භාර දීම හෝ පාවා දීම. ඒ වගේ දේවල් ඉතිහාසයේ වෙලා තිබෙනවා. අපේ ඉතිහාසයෙත් වුණා. අවුරුදු දෙසීයකට කලින්. යහ පාලනයේ මුවාවෙන් සමහර ලොකු ලොකු පවුල්වල ඒ වංශාධිපතියෝ ඒ රජ්ජුරුවොන්ව පාවලා දුන්නා. කන්ද උඩරට ගිවිසුමත් අත්සන් කරලා. ඒක දැන් තියෙන සන්ධර්භයයි. කොයි වගේ තත්ත්වයකද අපි ජීවත් වෙන්නේ. මේ මොහොත තේරුම් ගන්න ඕනේ. මේ ස්වාමිනාදන් මහත්මයා ඊයේ ? කියපු දේ විතරක් නෙවෙයි. තවත් සාක්ෂි සාධක මා සතුව තිබෙනවා. මාස ගණනාවකට උඩදී ගිය අවුරුද්දේ කිසි ලෙසකින්වත් ආණ්ඩුවේ පුවත්පතක් නොවන සන්ඬේ ටයිම්ස් පුවත්පතට සිය නමින්ම මංගල සමරවීර මහතා ලිපියක් ලිව්වා. එතුමා ඒ ලිපියේ කිව්වා අනාගතේ ඒ කියන්නේ මේ දැන් තියෙන ජනාධිපතිවරණ සටනේ විපක්ෂයේ වැඩසටහන ගැන. එතකොට එතුමා කිව්වා මේක අපිට දිනන්න පුළුවන්. අපි දිනන්නේ මෙහෙමයි. සිංහල බහුතරයක ඡුන්ද අපිට එච්චර වැදගත් නැහැ. ලංකාවේ ජනගහනය අනුව 30%ක්ම සුළුතරය. අපි පටන් ගන්නේ ඒ සුළුතරය එහෙම් පිටින්ම දිනාගෙන. ඒක පදනම් කරගනෙ තමයි මෙවර අපේ ඡුන්ද ව්‍යාපාරය යන්නේ. ඒක ලබාගත්තාට පස්සේ සුළුතරයේ බහුතරය ලබාගත්තාට පස්සේ ඊළගට බහුතරයෙන් සුළුතරයක් ලැබුණත් හොදටම ඇති. එක්සත් ජාතික පක්ෂයට පුළුවන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විසංවාදී කණ්ඩායමක් ආපුවහාම එතකොට ඒ අංක ගණන් ටික හරි. එතකොට දිනාගන්න පුළුවන්.
    ඔබ හැමෝම දන්නවා මම සුළුතරයට විරුද්ධ පුද්ගලයෙක් නෙවෙයි. බහුතරවාදයට පක්ෂ පුද්ගලයෙක් නෙවෙයි. සිංහලයෙක් හැටියට මම බහුතරයේ කොටස්කාරයෙක්. කතෝලික භක්තිකයෙක් හැටියට මම සුළුතරයේ කොටස්කාරයෙක්. ඒක නිසා මට මේ ප‍්‍රශ්ණයේ දෙපැත්තෙන්ම බලාගන්න පුළුවන්. ඒක නිසා මට සමස්ථයට වඩා කිට්ටු වෙන්නත් පුළුවන්. නමුත් සමස්ථයට වඩා කිට්ටු වෙන්න පුළුවන්කමක් තිබෙන පුද්ගලයෙක් හැටියට සහ දේශපාලන විද්‍යාඥයෙක් හැටියට මට මෙතන තේරෙන්නේ සුළුතරවාදී මූලෝපායකින් බිහිවන ආණ්ඩුවක් අනිවාර්යයෙන්ම සුළුතරවාදී ආණ්ඩුවක් වෙනවා. ඒ කියන්නේ සුළුතරයේ උවමනා එපාකම් බහුතරය මත පතිත කරවන ආණ්ඩුවක් වීම නොවැළැක්විය හැකියි. බිත්තරයකින් අලි පැටියෙක් බිහිවෙන්නට බැහැනෙ. මංගල සමරවීර මහත්මයා කියන විදිහට මූලෝපාය මේක නම් ප‍්‍රතිඵලය අහවල් එකයි. ඉතින් මේ කියමන් දෙක ගත්තාම. ඊයේ ස්වාමිනාදන් මහතා කිව්ව එක සහ මාස ගණනකට කලින් මංගල සමරවීර මහත්මයා කියපු දේ එකට ගත් විට මට තේරෙනවා අපි කොයි වාගේ මොහොතක ද මේක ගැන සාකච්ඡා කරන්න තීන්දුවක් ගන්න යන්නේ කියලා. මේ තීන්දුව ගත්තොත් ඊළගට වෙන දේ ගැන අපිට බොහොම පැහැදිලි දැක්මක් දැනටමත් තිබිය යුතුයි.

    මේං බලපං මේකෙන් තව තවත් තහවුරු වෙනවා ඕක.
    https://www.facebook.com/photo.php?....108638882554191.17672.100002242409052&type=1
     
    Last edited:

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    එහෙනම් මහින්ද කියල තියෙන්නෙ 13+ දෙනව කියල ... නිකන් ෆෝන් කෝල්, රෙකෝඩින් නෙවෙයි ... ලිඛිත පොරොන්දු දීල තියෙනව අන්තර්ජාතික ප්‍රජාවට, කියල අපි නෙවෙයි කියන්නෙ ආචාර්ය දයාන් ජයතිලක ... ඔතන හෙළ උරුමය කියන්නෙ උතුරට සම්බන්ද ප්‍රශ්ණ පැත්තකින් තියල ප්‍රජාතන්ත්‍රවාදය කියන ප්‍රශ්ණෙට එකතු වෙන්න කියල ...

    6:57 onwards
    http://www.youtube.com/watch?v=40_8sH20p10#t=417
    දෙනවා කියල නුදුන්න ඒවා ගැන අපිට වඩා හොඳට උඹල දන්නවා මම හිතන්නෙ :rofl: සමහර වෙලාවට උන්ගෙන් රටට එන ප්‍රෙෂර් එක අඩු කරන්න කරපුව කියපුව අල්ලගෙන උඹලම මෙහෙ දඟලනවා මාර මෝඩ හැත්තක් බන් උඹල :rolleyes:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    එතකොට දයාන් ජයතිලක පෙරේදා කිව්ව මේ කතාව උඹ ඇහැව්වද ? දෙනවයි කිව්වට දෙන්නේ නැහැ මරා.

    නමුත් පුදුමාකාර දෙයක් සිද්ධ වුණා ඒ අවස්ථාවේ....

    මේං බලපං මේකෙන් තව තවත් තහවුරු වෙනවා ඕක.
    https://www.facebook.com/photo.php?....108638882554191.17672.100002242409052&type=1
    ඊයේ මෙතුමා හිටිය දෙරණේ 360 බලපු එවුන්ගෙ ගොඩක් ජන්ද ආපහු මහින්දටම හම්බවෙයි :yes:
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    දෙනවා කියල නුදුන්න ඒවා ගැන අපිට වඩා හොඳට උඹල දන්නවා මම හිතන්නෙ :rofl: සමහර වෙලාවට උන්ගෙන් රටට එන ප්‍රෙෂර් එක අඩු කරන්න කරපුව කියපුව අල්ලගෙන උඹලම මෙහෙ දඟලනවා මාර මෝඩ හැත්තක් බන් උඹල :rolleyes:

    මේ ලඟදි කිරියෙ දාලා තිබ්බා වීඩියෝ එකක් ඉන්ඩියන් චැනල් එකක ලංකාව ගැන ඩිස්කස් කරන. උං එකේ කියනවා මරා බොරුකාරයා කියන එක. 13+ පොරොන්දු උනෙ ඒ උනාට වැඩ නෑ කියලා. ඇත්ත කතාව ඔය 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඇවිත් වලංගු එකක් නෙවෙයි මොකද අපි ඕක අත්සන් කරෙ ප්‍රෙෂර් එකක් එක්ක නිසා. අනික ඉන්දියාව උංගෙ පැත්තෙන් ඉෂ්ට වෙන්න තිබ්බ කාරණා ඉෂ්ට කරේ නැහැ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එතකොට දයාන් ජයතිලක පෙරේදා කිව්ව මේ කතාව උඹ ඇහැව්වද ? දෙනවයි කිව්වට දෙන්නේ නැහැ මරා.

    මේං බලපං මේකෙන් තව තවත් තහවුරු වෙනවා ඕක.
    https://www.facebook.com/photo.php?....108638882554191.17672.100002242409052&type=1

    දෙනවා කියල නුදුන්න ඒවා ගැන අපිට වඩා හොඳට උඹල දන්නවා මම හිතන්නෙ :rofl: සමහර වෙලාවට උන්ගෙන් රටට එන ප්‍රෙෂර් එක අඩු කරන්න කරපුව කියපුව අල්ලගෙන උඹලම මෙහෙ දඟලනවා මාර මෝඩ හැත්තක් බන් උඹල :rolleyes:

    ලොල් ... ගොන් කතා කියන්නෙපා බන් ... එක පාර දුන්නොත් මරාට ලොවෙත් ඡන්දෙ දිනන්න බෑ ... ඒ නිසා ප්‍රෙෂර් එකක් එනකන් ඉඳල මොනව හරි කරනව ... එහෙම තමයි මානව හිමිකම් කොමිෂන් සභාවක් ගෙනල්ල යුද අපරාද ගැන ලංකාවෙන් හොයා බලන්න කොමිසම පත් කරෙ (චම්පිකල, විමල්ල විරුද්ධ උනා ඒත් කරා), එහෙම තමයි උතුරෙ මැතිවරණයක් පැවැත්තුවෙ (චම්පිකල, විමල්ල විරුද්ධ උනා ඒත් කරා) ...

    ඊළඟට අවුරුදු 8කට බලය හම්බුනොත්, කවුරු විරුද්ධ උනත් තමන්ගෙ බලය තියාගන්න ඕව කරන්නැද්ද කියල බලමු ... මේ පෝස්ට් එක සේව් කරල තියාගනින් :rofl:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට :cool: මේ වේසා බුද්ධි අංශයට ඊයේ පලු යන්න බැන්නේ වැඩේ එලි උන නිසාද :dull:
    විල්සන් ගුනරත්න ගැන දන්නවද?
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63

    මේ ලඟදි කිරියෙ දාලා තිබ්බා වීඩියෝ එකක් ඉන්ඩියන් චැනල් එකක ලංකාව ගැන ඩිස්කස් කරන. උං එකේ කියනවා මරා බොරුකාරයා කියන එක. 13+ පොරොන්දු උනෙ ඒ උනාට වැඩ නෑ කියලා. ඇත්ත කතාව ඔය 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඇවිත් වලංගු එකක් නෙවෙයි මොකද අපි ඕක අත්සන් කරෙ ප්‍රෙෂර් එකක් එක්ක නිසා. අනික ඉන්දියාව උංගෙ පැත්තෙන් ඉෂ්ට වෙන්න තිබ්බ කාරණා ඉෂ්ට කරේ නැහැ.
    :yes::yes:
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    389
    83
    ඔය වගේ ඒව ඇහෙනකොට ඇග හීතල වෙලා යනව බන්. :eek::eek:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    RejectMahinda.jpg