windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    Mamath Gaththa Lumia 730.. :yes::yes:Fatta wage phn eka nam..
    Windows Phn ekak use karana 1st time nisa poddak aul wage... Meka kochchara wela charge karanna onida machanla..
    Mage S4 ekata wada design eka nam supiri wage...


    batt full වෙනකන් charge කලහම ඇති මචන්

    Welcome to the Windows family
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    lumia 535 Touch bug fix

    මචංලා,
    අලුත් ජොබකට ඇවිත් කොල්ල පට්ට බිසී වෙලා ඉන්න නිසා තමයි ගොඩක් කල් ගියේ පොස්ට් එකක් දාන්න.
    කොහොමින් හරි දැන් ඒවා වැඩක් නෑ.
    දන්නවා ඇති නේ Microsoft Lumia 535 & 535 Dual වල touch එකේ අවුලක් තියෙනවා කියල. පස්සේ Microsoft එකෙන් එක fix කරලා patch එකක් දාල තියෙනවා. ඒත් ලංකාවට තවම ඒ අප්ඩේට් එක අවේ නෑ.
    ඉතිං ඔන්න ඔය සීන් එක මට පළවෙනියට හම්බෙන්නේ මගේ යාලුවෙක් ඔය ෆෝන් එක ගත්තු දවසේ (Microsoft Lumia 535 Dual). පොර තමයි Vinu Abeywickrama. ඉතිං ඌ පට්ට අවුලෙන් හිටිය touch එක අවුල් කියල. මමත් මුලින්ම දැනන් හිටියේ නෑ ඔය වගේ සීන් එකක්. කොහොම හරි දැනගන්න හම්බුනට පස්සේ මම පොඩ්ඩක් ඔය ගැන හොයල බැලුව.සීන් එක සිරා. touch එකේ අවුලක් තියෙනව තමයි. ඒත් Microsoft එකෙන් කියල තිබ්බ එකට patch එක එවනවා. Update එකෙන් ඒ bug එක ගොඩ යනවා කියල. කොහොමින් හරි දෙසැම්බර් 27ද කොහෙද ඔය කියන update එක එනවා. ආවත් එක ලංකාවට නෑ හරිය. ඉතිං හැමදාම වගේ ලංකාවේ අපේ කොල්ලෝ අසරණ උනා.
    මම කෝකටත් කියල Vinuta කිව්වා මචං උඹ සෙටිංස් වලින් ගිහින් country එක china දීල phone එක restart කරලා updates check කරලා බලපන් කියල. පොර මම කියපු විදිහට වැඩේ කරා. update එකක් තිබ්බ. පොර update එක කරා. කරපු සැනින් පොර කිව්වා මචං දැන් නම් touch එක වෙනස් කොල්ලෝ. දැන් smooth වෙලා කියල. ඕක කරේ ඊයේ හවස.(04/01/2015). මම ආයෙත් අද හවස(05/01/2015) පොරට කෝල් එකක් අරං ඇහුව touch එක කොහොමද කියල. පොර කිව්වා මචං දැන්නම් හරි බන්.අවුලක් නැතුව වැඩ කියල.
    කට්ටිය ටෙස්ට් කරලා බලන්න.
    ඔයා ගාව තියෙන්නේ Microsoft Lumia 535 එකක් නම් ඔයාට පුළුවන් Hungary, Germany, Italy, Russian, Spain, Sweden, turkey, Denmark, UK, Belarus කියන රටවල updates ගන්න පුළුවන්. (හොඳම රටවල් ටික දීල තියෙන්නේ මෙතන)
    ඔයා ගාව තියෙන්නේ Microsoft Lumia 535 Dual එකක් නම් China හරි Vietnam හරි update එක ගන්න.
    උඩින් කියල තියෙන විදිහට කරේ Microsoft Lumia 535 Dual එකකට. එක නිසා China කරලා update කරේ. Microsoft Lumia 535 එකට නම් කරලා බලල නෑ. ඔයාලත් කරලා බලල result එක කියන්න. 535 එකට කරලා බලනවා නම් මම අර කලින් කියපු country වලින් බලන්න. බැරි උනොත් China හරි Vietnam හරි දීල කරලා බලන්න. ඒ ඇරුණුකොට Cambodia, Laos, Singapore, Malaysia, Indonesia, Thailand සහ තවත් රටවල් කිහිපයකටම ඇවිත් තියෙනවා.
    හැබැයි කව්රු හරි මේක දකිනකොට ලංකාවට update එක ඇවිත් නම් බල බල ඉන්න එපා, ලංකාවට ආපු update එක ගහන්න.
    හැමෝමත් බෙදාගන්න හිතුන නිසා දැම්මා හැමෝටම කියවල දැනගන්න.
    ෆොටෝ එකේ තියෙනවා ස්ටෙප්ස් ටික country එක වෙනස් කරගන්න විදිහ. ඒක බලල කරගන්න.
    කාට හරි සැකයක් තියෙනවා නම් Vinuta Inbox කරලා බලන්න.
    පසුව කොටමි - වෙනස් කර යුත්තේ Country/Region පමණි. හැකි නම් Microsoft Account එකේ Country/Region එකත් phone එකේ Country/Region එකටම adjust කරගන්න. හැබැයි මතක ඇතුව Location Services Off කරලම කරපල්ලා.
    ඔබ වෙත මෙය ගෙන ආවේ


    10924694_10204881939480776_3381751591153222327_n.jpg


    ඉස්සුවේ FB එකෙන්
     
    • Like
    Reactions: deshanshashi

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    Thanks machan.. Hoda apps tiakak kiyapanko.. Meke ringtone eka apita kamathi song ekak daanne kohomada ban?? & File explorer ekak enne nadda mekata??


    1. ringtone copy කරන්න ඕනෙ phone memo එකේ ring tone folder එකට........
    2. store එකේ තියෙනව ringtone maker කියල app එකක් එක දාල 4න් එකෙන්ම tone එක කපල හදාගන්න පුළුවන් (copy කරන්න ඕනෙ නැහැ)

    files කියල app එකක් තියනවා මචන් store එකේ
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    එනවා පොඩ්ඩක් ඉවසන්ටෝ......

    :angry::angry::angry::angry::angry: ai ban mekata witharak parakku>? issarahata ena hama ekakma ehema late wei da

    cyan update එක ඉක්මනට දුන්නනෙ... දැන් අනිත් පැත්තට ද කොහෙද යන්නෙ.:baffled::baffled::baffled:

    620,520 ඒ සෙට් එක ගියපාර අන්තිම .... මේ පාර අපි වගේ බන්:oo::oo:
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    පැටියා;17680762 said:
    ඔය ජරාවල් වලට මොන ඇප්ස්ද? Snake වගේ ගේම් එකක් ගහං 3gp මූවි එකක් බලං ඉන්න තමා තියෙන්නෙ :rofl:

    wp වලට කැමති නැත්තන් ඇයි බන් මේ ත්‍රෙඩ් එක බලන්නේ උබ?:rolleyes::rolleyes:
     

    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    934
    119
    63
    :)
    ෆට්ට මචං.. බය නැතිව ගනින් :cool:
    මේ case එක ටික අවුල් නැද්ද බං?:(:no::oo:

    Performance

    Throughout my time with the Nokia Lumia 735, I have to say that I was always left a little disappointed with the lack of internal grunt. This was a little suprising given that older versions of Windows Phone were optimised to run on lower powered dual-core CPU's, and the Lumia 735 comes with a quad-core CPU.
    This lack of power was particularly noticeable when loading up Skype, especially from the notifications bar (affectionately known as the Action Centre on Windows). This is probably because Windows pushes Skype to the background to save battery, and needs to manually reload it every time.


    http://www.techradar.com/reviews/ph...kia-lumia-735-1264305/review/2#articleContent
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අද මං නොකියා එකට ගියාම යාලුවෙක් ඉදලා
    ඌ කීවා නේ 535 ගන්ට එපාම කියලා..
    අනේ මංදා ඉතින්..

    මං ගත්තෙ නෑ..
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    අද මං නොකියා එකට ගියාම යාලුවෙක් ඉදලා
    ඌ කීවා නේ 535 ගන්ට එපාම කියලා..
    අනේ මංදා ඉතින්..

    මං ගත්තෙ නෑ..
    :oo: A moko machan? touch case eka nisa da?
    u gannawanam mokadda ganna kiwwe :rolleyes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :oo: A moko machan? touch case eka nisa da?
    u gannawanam mokadda ganna kiwwe :rolleyes:

    ඔව් බං..
    තව ඩිස්ප්ලේ අවුලකුත් එන කතාවක් කීවා..
    630 ගන්න කීවා ඒකේ ෆරන්ට් කැම් එක මදි නිසා
    ගත්තෙ නෑ.. :dull:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පැටියා;17681907 said:
    වලේ වැටෙන්න නොදී එකෙක් හරි බේරගන්න බං. Nokia sellerගෙ ත්‍රෙඩ් එකනෙ මේක :lol:
    උබලා පාවිච්චි කරන ඒවා තමයි හොද. අනික් ඒවා නරකයි :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    වින්ඩෝස් ෆෝන් එකක් ගන්න යන්නේ.... 24ක් හෝ ඊට අඩුවෙන් තියෙන ෆෝන් එකක් කියපල්ලකෝ බලන්න...... :D

    ඩුවල් සිම් ඒවා කේස් ලු නේද....?? :rolleyes:
     
    Status
    Not open for further replies.