Machan Kollek kiwa Phone eke Region eka wenas karama Update enawalu. U kiwa Uge ekata ehema awalu
mokak da region eka



Machan Kollek kiwa Phone eke Region eka wenas karama Update enawalu. U kiwa Uge ekata ehema awalu



රෙක්ටිෆයර් එකයි බැටරියයි තමා.. ඒ දෙක හොද නං අවුලක් නෑඅනේ මංදා මචංලා..
ඕක සාමාන්‍යය භාවිතේට එච්චර අවුලක් නෑ නේද ??![]()

රෙක්ටිෆයර් එකයි බැටරියයි තමා.. ඒ දෙක හොද නං අවුලක් නෑ![]()
අහපු දේ කියපන් කෝ ..
කොස්තාපල්;17670613 said:windows denim update eka damma



These images could be showing how your Windows 10 home and app screens will look like
![]()
![]()



Lumia 925 ekata denim avithda?

kevinta awith


"අනිත් ඒවාට එන්න ඉතින් තව කල් යයි.." mamanan hithanne na ei kiyala.mokada e feature eka wada kranna nan active listening wenna ooni.normal phone ekakta ewai.habai wadak wena ekak na.mokada battery drain wenwa.snapdragon 8xx series ekata withrai oye feature eka awe.hethuwa eke power saving proccesser ekak. Multithreaded Qualcomm® Hexagon™ DSP menna me technology eka thamai 8xx series eke special eka.eken thamai oye active listening karanne.ape 4xx series ekata oke awoth battery bahi jet eka wage.wadak karaganna na.ithin ehema eke therumakuth na euwa kiyala :v

ow machn ehema ekak thiyena nam thama. 
Machan Kollek kiwa Phone eke Region eka wenas karama Update enawalu. U kiwa Uge ekata ehema awalu

මචංලා
අනිද්දට 535 එකක් ගන්න බැලුවේ...
ඒත් යාලුවෙක් මේ විඩියෝ ටික එව්වා බං මචංලා
දැන් නිකන් අවුල් වගේ
උඹලා කියන්නේ මොකෝ..
ගන්නද එපාද ..
පෙරුම් පුරලා ගන්න ෆොන් එක බංලා
අතේ සල්ලිත් ලොකුවට නෑ.. ඒකයි
උදාව්.. මේකට පිලියමක් එයිද..
නැත්තම් ටිකක් ඉවසලා ඉදලා ගන්නද...![]()
මාත් මේ 535 ගැන් අහන්න හැදුවා විතරයි

අනේ මංදා මචංලා..
ඕක සාමාන්‍යය භාවිතේට එච්චර අවුලක් නෑ නේද ??![]()

බෑඅහපු දේ කියපන් කෝ ..
![]()





ow echchara loku awulak naha machn. godak ewun oya phone eka aran hodata use karanwa. update eken 60% wage bug eka fix wela lu. ekath enne ithin ASPHALT wage game gahanakota tamaa. oke ithin thiynne snapdragon 200 chipset eka nisa HIGH ENG games gahanna kohomath amaruyi machn.. eth Price eke hatiyata oya phone eka sahena watinawa,
baya nathuwa ganin machn
normal use eke ehema kisi awulak naha machn..
බෑ
ගනිං යකෝ... මොකුත් අවුල් නෑ.. අවුල් තිබුනත් බග්ස් ෆික්ස් කරලා එහෙම තමා අළුත් අප්ඩේට් එවන්නෙ.
බලපං මං ගත්තෙ 920 යක්. තිබුනේ ඇම්බර් අප්ඩේට් එක.
ඒත් දැං සයන් වෙනකං අප්ඩේට් ඇවිත්.. මගෙ ෆෝන් එක රිලීස් උනේ 2012 ඒත් 2014 අවුරුද්දෙ ඇතුලග ආපා සේරම අප්ඩේට්ස් වැඩ. ඇන්ඩ්‍රොයිඩ් වල ඔය පහසුකම දෙන ෆ්ලෑග්ශිප් පෝං එකක් ගන්න වකුගඩුවක් වත් දන් දෙන්න එපෑ බං.
බය නැතුව ගං..![]()

mama ape thaththata ara gaththa 535 eka last week. Oya kalin video ekaka daala thibba wage text typing wala nan awluk ne. hebai multi touch eka perfect ne. eekath mata hithena widihata software awluk.
mama dekka podi awluk thiyenne landscape orientation ekedi touch eka hariyatama precise nee. web pages wala small places click karanna try kalama poddak right hand side ekata wenna thiyena eka click wenne. poddak zoom karala use kalama kisi awluk nee.
thaama sim ekak daala nee. eeka hinda call quality wage ewa gena hariyata kiyanna denimak nee.
hebai oya price ekata godak watina phone ekak kiyala hithenawa.
machanla 625 ta wada hoda phones monawada thiyenne below 35? mata hithaganna baruwa inne. mulin lumia ekak ganna idala aye android ekakma gannawa kiyala hithuwa. eth dan ayemath lumia gannama hithenawa.. windows 10 wenakan update enawada dan thiyana oni phone ekakata? b/new nathi unath kamak na mata hoda condition phone ekak nam..
Lumia walata Apps Lock karanna puluwan App ekak tiyenawada ( Tile walata vitarak password danna puluwan ekak nemei )
full App ekama lock karanna puluwan ekak.....
App LockerLumia walata Apps Lock karanna puluwan App ekak tiyenawada ( Tile walata vitarak password danna puluwan ekak nemei )
full App ekama lock karanna puluwan ekak.....
App Locker - Prokiyapallako danna ekek
App Locker
![]()
https://www.windowsphone.com/en-in/store/app/app-locker/ab34b368-1c7d-448d-b849-4d9dc654de4f
meken full lock wenne naa ban tile eka vitarai lock wenne..... mata one full lock karanna puluwan ekak

Fatta wage phn eka nam..