MR GE HA MY GE RASVIM VALA VENASAK DUTUVEMI

priyanga11

Member
Apr 16, 2009
147
3
0
JANADIPATHI MAHINDA RAJAPAKSAGE RASVIM VALA GANU AYA VEDI
JANADIPATHI APEKSAKA MITHREE GE RASVIM VALA PIRIMI AYA VEDI
WHATS THE REASON?
 
rev

Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    පැටියා;17681765 said:
    power of සමෘධි and CTB :yes:

    Aththa kathawa mage game ahinsaka samurdhi ganna minissunge family walin yanna one, nathnam case danawa, ithin dawalta gedara manussaya kuli wadata yanawa gani Mahindage rally walata yanawa. paw ahinsaka minissu. :(
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    වශී බෝලෙට ගෑනු ඇදිලා එනවා ලොවන්න... :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Aththa kathawa mage game ahinsaka samurdhi ganna minissunge family walin yanna one, nathnam case danawa, ithin dawalta gedara manussaya kuli wadata yanawa gani Mahindage rally walata yanawa. paw ahinsaka minissu. :(

    මෙහෙත් එහෙම තමා. සමෘධිය කැපෙයි කියලා බයට මිනිස්සු යන්නෙ.

    ඔය මිනිස්සු බයට චන්දෙ දෙන්නෙත්. දාපු චන්දෙ කාටවත් බලන්න බැරි වුනාට කතිරෙ ගහද්දි හරි කවුරුවත් දැකලා කිවුවොත් සමෘධිය කැපෙයි කියලා බයෙන් චන්දෙ දාන්නෙ. මහ ලොකු ගානක් හම්බවෙන්නෙත් නෑ. මේ පාලකයො කැමති රටේ බහුතරය ඔය වගේ වෙනවට මොකද එතකොට උං ගහන ගහන පදේට මිනිස්සුන්ව නටවන්න පුලුවන්නෙ. :(
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    JANADIPATHI MAHINDA RAJAPAKSAGE RASVIM VALA GANU AYA VEDI
    JANADIPATHI APEKSAKA MITHREE GE RASVIM VALA PIRIMI AYA VEDI
    WHATS THE REASON?

    MITHREE GE RASVIM VALA PIRIMI AYA VEDI
    IO SIRESENA 8.jpg
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    පැටියා;17681856 said:
    මෙහෙත් එහෙම තමා. සමෘධිය කැපෙයි කියලා බයට මිනිස්සු යන්නෙ.

    ඔය මිනිස්සු බයට චන්දෙ දෙන්නෙත්. දාපු චන්දෙ කාටවත් බලන්න බැරි වුනාට කතිරෙ ගහද්දි හරි කවුරුවත් දැකලා කිවුවොත් සමෘධිය කැපෙයි කියලා බයෙන් චන්දෙ දාන්නෙ. මහ ලොකු ගානක් හම්බවෙන්නෙත් නෑ. මේ පාලකයො කැමති රටේ බහුතරය ඔය වගේ වෙනවට මොකද එතකොට උං ගහන ගහන පදේට මිනිස්සුන්ව නටවන්න පුලුවන්නෙ. :(

    Owata Nature eken ma labena dewal labei machn!
     
    පොඩි සොන්නයා දැක්කද? https://www.facebook.com/video.php?v=326662364198388&pnref=story
    ඌත් එලියට බැහලා...ආයේ ටට්යානව චූන් කරලා වතුර මාරු කර ගන්න බැරි වෙයි කියලා බය ඇති.... :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Owata Nature eken ma labena dewal labei machn!
    :yes::(
    පොඩි සොන්නයා දැක්කද? https://www.facebook.com/video.php?v=326662364198388&pnref=story
    ඌත් එලියට බැහලා...ආයේ ටට්යානව චූන් කරලා වතුර මාරු කර ගන්න බැරි වෙයි කියලා බය ඇති.... :(

    සොන්න ටෝක්ස් :rofl:
    මුන්ට ඇපත් නෑනෙ බං මරා පැරදුනොත්. කුඹුල් සපත්තුත් නෑ. ජෙටුත් නෑ. අර කෙලිත් නැති වෙයි :(
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පැටියා;17681952 said:
    :yes::(

    සොන්න ටෝක්ස් :rofl:
    මුන්ට ඇපත් නෑනෙ බං මරා පැරදුනොත්. කුඹුල් සපත්තුත් නෑ. ජෙටුත් නෑ. අර කෙලිත් නැති වෙයි :(
    මේහ් ටිකේහ් ෆක් එකහ් දෙනවාහ් ඇති නේහ් හොදිහ් නැතිහ් වෙන්නහ්....අන්තිමහ් දවස් ටිකහ් කියලාහ්...:baffled: