වරෙව් මරා ගන්න

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    වරෙව් මරා ගන්න

    පොඩි එවුන් ඉන්නවා නම් පලයව්... මේක රථගාය තියෙන ලොකු උන්ට විතරයි...

    සංවේදී දසුන් තිබිය හැකි බැවින් සංවේදී අය නැරඹීමෙන් වලකින්න. හයිබ්‍රිඩ් අනාතයින්ට හාර්ට් ඇට්ටෑක් ඇතිවිය හැකි බැවින් ඔවුන්ද නැරඹීමෙන් වලකින්න.:angry::angry::angry:

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    පොඩි උන් ටික ගියානේ... හරි එහෙනම් අපි මරා ගමු... හැබැයි මරා ගන්නේ වාහන වලින්...

    අපි වාහන,

    හප්පමු, කපමු, කොටමු, පතුරු ගහමු, Nuke කරමු, විනාස කරමු, දුෂණය කරමු, කුඩු කරමු, මූට්ටු කරමු, චප්ප කරමු...:P:P:P

    demderby911.jpg

    සැ.යු.
    1.) අපි මේක කරන්නේ ආතල් එකට බව කරුණාවෙන් සලකන්න.:P:P

    2.) දේශපාලන අනාතයින්ට ඇතුළුවීම තහනම්. අනවසරයෙන් ඇතුළු වීම පස්සට හානි පැමිණවිය හැක. හානි සම්බන්දයෙන් වගකියනු නොලැබේ. සමූහ දුෂණයන්ට ලක්වීමටද ඉඩ ඇත.:frown::frown:

    3.) ඇතුලට රැගෙන එන වාහන වලට සිදුවන අලාභ හානි වලට එලකිරිය වග කියනු නොලැබේ. මමද වග කියනු නොලැබේ.:no::no::no:

    4.) අසභ්‍ය දර්ශන සහිත චායාරූප, වීඩියෝ පට ඇතුළු කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එළකිරි දණ්ඩ නීති සංග්‍රහයට අනුව ඇඩ්මින් අන්කල්ට (දැන් රිදිලා මාව බෑන් කරයිද දන්නේ නෑ...:P:P:P) එවන් හිපාටුවන් බෑන් කිරීමට සම්පුර්ණ අයිතිය ඇත. :rolleyes::rolleyes:

    5.) ඇතුල්වන්නන්ට සිදුවන රිදවීම්, මානසික වැට්ටවීම්, ලිඳේ දැමීම් සම්බන්දයෙන් එලකිරිය හෝ මම වග කියනු නොලැබේ.:P:P

    6.) පෙර දැනුම් දීමකින් තොරව මෙහි වෙනස්කම් සිදුවිය හැක.:rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: Dntec

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ ඔය ස්ටාට් පේජ් එක ටිකක් සෙන්ටර් කරලා දාපං. උඹේ ටැග් 5 දාගනිං. නැත්තං එක එකා උඹෙන් ටැග් ඉල්ලලා මරාගෙන කයි.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කෑප්ටන් Jack Sparrow;17687759 said:
    EG8 මොනාද බන්, තලනවා ගල්රෝලක් ගෙනල්ලා :rofl:
    තො තලනකන් EG8 ඒක බලාගෙන ඉදි මොකද උබ පස්සෙන් ගිහින් අල්ලන්නද ?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අඩේ ඔය ස්ටාට් පේජ් එක ටිකක් සෙන්ටර් කරලා දාපං. උඹේ ටැග් 5 දාගනිං. නැත්තං එක එකා උඹෙන් ටැග් ඉල්ලලා මරාගෙන කයි.

    මන් එලකිරියට අලුත් යකෝ.... TAG දාන්න දන්නේ නෑ යකෝ.... :angry::angry::angry::angry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මන් එලකිරියට අලුත් යකෝ.... TAG දාන්න දන්නේ නෑ යකෝ.... :angry::angry::angry::angry:
    මේ පේජ් ඒක පලලලෙහා තියෙන්නේ මචන් tag කියලා ඒකක් අන්න ඒක edit කරලා දාගනින්
    මේ උබ හදපු වාහන ඒහෙම නැද්ද බොලව්
    :confused: