මත තබා ගන්න එනම් මහින්ද කොහොත්ම මෙම වතාවේ දිනන්නේ නැත ,එම නිසා මෙය සිදු නොවන්නකි ,
උදෙක් උදාහරණයක් ලෙස පමණි ,
මහින්ද වැරිදිලා හෝ දිනුවොත් ,
අන්තර්ජාලයට ලොකු ගේමක් ගහනවා මිනිහාගේ කතාවෙන්ම එක තේරෙනවා මහින්ද කතාකරන රැලි වලදී ඔහු කිසි විටක අමතක කරලා තිබුනේ නැ අන්තර්ජාලයෙන් මඩ ගහන බව කියන්න , ඒවගේම බොහෝ තැනවල මහින්ද කියලා තිබුනා මඩ ගහන වෙබ් සයිට් සදහා නිසි පියවර ගන්නවා යන්න . ඒ කියන්නේ තොපිට බඩු දෙනවා යකෝ කියන එකනේ ..!!!
---------------------------------------------------------------------------------
මහින්ද දැන් පට්ට බය වෙලා තියෙන්නේ අන්තර්ජාලය හරහා මහින්දට වදින්න ඕන විදිහට වදිනවා
මම හිතන් ඉන්නේ හෙට ,ලෝකයේ පිළිගත් රාජ්‍යවල නායකයන්ගේ මුල්පොතේ මාරා ගැන කඩෙන් ටිකක් කොටලා ලංකාවේ තත්ත්වය ගැනත් කියලා මරාගේ රෙද්ද ගලවලා එන්න . විලිසන් නැති මහින්ද , නින්දිත වුනා ඒකතමයි කියන්නේ අවශ්‍ය කාලයේ දේවල් කරගෙන නියමිත කාලය ඇතුලත රෙද්ද බේරාගෙන වැදගත් විදිහට ගෙදර යන්න ඕන කියලා , අනවශ්‍ය විදිහට දිගින් දිගටම කන්න යන උන්ට වෙන්නේ ඕක තමයි , හිට්ලර් අයියා නිවන් ගියේ හුරතලේට ඇති කරපු බල්ලාට සයිනයිට් කවලා මොකද හිට්ලර් එතරම් බය වෙලා හිටියේ තමන්ගේ ගැවෙන අනිත් යටත් අත් වෙන නින්දිත ඉරණම දන්නා නිසා ....
මහින්ද විරුද්ද , රට ආදරේ කරන අවංකව වැරදි හෙලා දකින , බය නැතුව ඉදිරිපත් වෙන elakiriයෙක් නම්. 
BUMP එකක් දීලාම යමු මචං