රටකට ඕනෑ අපමණ අගයක්.. හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්...මයිත්‍රි කාලකන්නියා ආවොත් තොපිට යන එන මං නෑ. කෑපතේ රෙන පාහර බල්ලො...තොපි අද නිදහසේ පාරෙ බැහැල යන්නෙ මහින්ද නිසා...ඒක අමතක කරන්න එපා..මේක ලියපු එකා මොකා උනත්...
උස්සපු තැනත් දැම්මනම් නේද හොඳ? සිරා වගේ අනුන්ගේ පානෙන්ම එලිය බලන්නෙ නැතුව![]()

මයිත්‍රි කාලකන්නියා ආවොත් තොපිට යන එන මං නෑ. කෑපතේ රෙන පාහර බල්ලො...තොපි අද නිදහසේ පාරෙ බැහැල යන්නෙ මහින්ද නිසා...ඒක අමතක කරන්න එපා..මේක ලියපු එකා මොකා උනත්...

ඉතිං ඒකනෙ නම අයින් කලේ.මේක නම් අන්තිම කුජීතයි බං........
මම හිතුවේ උඹ යථාවාදී තථාකාරී මනුස්සයෙක් කියලා.......![]()
මටත් පොඩ්ඩක් අවුල් ගියා. ඡන්දෙ දෙන්නෙ නැත්නම් නෑ කියන්න. නමුත් වැනෙන උත්තර දාන්න එපා. රෙපියුටඩ් මෙම්බර් කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්න එයයි. පරන පෝස්ට් ටික බලපුවාම තමා තේරුනේ ඔයා හීන් නූලෙන් MRගෙ ගුණ වයන බවයි MY3ගේ අගුණ වයන බවයි.. ගයිය වගේ කෙලින් කියන්න. දිය යට ගේම් ගහන්න එපා. අපිටත් අවුල් යන එක සාදාරණයි නෙ. 



මේක නම් අන්තිම කුජීතයි බං........
මම හිතුවේ උඹ යථාවාදී තථාකාරී මනුස්සයෙක් කියලා.......![]()

,

පොර සල්ලි තියන එකෙක් නෙවෙයි මචං.....ඉතිං ඒකනෙ නම අයින් කලේ.මටත් පොඩ්ඩක් අවුල් ගියා. ඡන්දෙ දෙන්නෙ නැත්නම් නෑ කියන්න. නමුත් වැනෙන උත්තර දාන්න එපා. රෙපියුටඩ් මෙම්බර් කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්න එයයි. පරන පෝස්ට් ටික බලපුවාම තමා තේරුනේ ඔයා හීන් නූලෙන් MRගෙ ගුණ වයන බවයි MY3ගේ අගුණ වයන බවයි.. ගයිය වගේ කෙලින් කියන්න. දිය යට ගේම් ගහන්න එපා. අපිටත් අවුල් යන එක සාදාරණයි නෙ.
------------------------------------------------------------------------------
ඕනෙ නම් RDA එක ගහන විදිය කියන්නම්, ඔය ඉන්ජත් හොදට ගහන එකෙක් ඒකයි ඔය සාදාරනීය කරන්න හදන්නෙ. අපේ පවුලෙත් ඉන්ජිනේරුවො ඉන්නව. එයාල කෙලින්ම කියන්නෙ MRට දෙන්නෙ කියල. ඒකට හේතුව කියන්නෙත් එයාල හම්බකරන්නෙ මේ ආන්ඩුවේ දූශන වැඩ පිලිවෙල නිසාම තමයි කියල.
------------------------------------------------------------------------------
1.පෞද්ගලික වාසි තියෙන හැමෝටම
2.පෞද්ගලික වාසි නැති හැමෝටම
- i.තමන්
- ii.රට
ඕක තමා යතාර්තය. කිරියෙ ගොඩක් අය ඕකෙ දෙවෙනි එකට අයිති.
- එකක් ඇත්තෙ නෑ ඒ නිසා
- ii.රට
අමනාපයක් නැතුව ඇති කියල හිතනව.![]()
නෑ......දැන් උබ ඔය කතා කරන යථාවාදී තථාකාරී මනුස්සයෙක් වෙන්න නම් මහින්දට ජන්දේ දන්න ඕනද ?
මහින්දගේ ධනවත් පනතින් අතර පමණක් සුරැ සැප විදින අහිංසක මිනිහාට බඩේ පාර වදින මේ විගඩම් නැටුම් ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඔය උබ කියන යථාවාදී තථාකාරී මිනිස්සු නෙවේ ?
නෑ......
මහින්ද දිනවිය යුතුයි කියල මං කොහේවත් කියල නෑ.......
හොදට බලපං.....
මම කියන්නේ මෛත්‍රී කරන්න යන දෙය අතිශය විස්තරාත්මකව පැහැදිලිව කිව යුතුයි කියල මගේ ඡන්දය ගන්න නම්.....
විධායක ජනාධිපති කම අහෝසි කරනව ද නැද්ද?
නැත්තං ඒකේ බලය අඩු කරනව ද නැද්ද? කරනව නම් කොච්චරකින් ද?
එහෙම කරන ක්‍රමවේදය මොකක්ද?
නව ආණුඩුක්රම ව්‍යවස්ථාවක් ගේනවද නැද්ද? ගේනව නම් මොනව ද ඒකේ මූලික අංග
නැත්තං මේ හුචක්කුව වෙනස් කරනවද?
කරනව නම් මූලික කරුණු මොනවද සහ කරන්නේ කොහොමද?


