⛵⛵*** එලකිරි Seafarers Club ***⛵⛵

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තෑන්ක්ස් අයියෙ... ඔයාගෙ ෆීල්ඩ් එකේ විස්තර ටිකක්කුත් දාන්න මෙතන නිවාඩු වෙලාවට... ඔයාගෙ අර වතුරේ යන ඒව ත්‍රෙඩ් එක මාර වටිනව මන් ඒක ගන්නම් මෙතනට :love::love::love::D

    කරමු කොල්ලෝ කරමු...... ඒ ත්‍රෙඩ් එකත් ආයේ පටන් ගන්න ඕනේ....... :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගොඩක් එවුන් අවුරුදු 4කින් 5කින් පිට රට වල ගල් වෙන රස්සාවක් නේද ඕක ? මම දන්නා 10ත වඩා ඉන්නවා USA වල
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ගොඩක් එවුන් අවුරුදු 4කින් 5කින් පිට රට වල ගල් වෙන රස්සාවක් නේද ඕක ? මම දන්නා 10ත වඩා ඉන්නවා USA වල
    ඒ පැනපු අය වෙන්න ඇති මචන් ...ලන්කාවෙ උන් සමහරු ඉන්නව US වගේ හොද රටවලට ගියාම ජම්ප් එක දාන
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම ආයේ හදන්නම් එක....... :sorry:

    කරමු කොල්ලෝ කරමු...... ඒ ත්‍රෙඩ් එකත් ආයේ පටන් ගන්න ඕනේ....... :yes::yes:
    අනිවා කරන්න මාර වටිනව ඒ ත්‍රෙඩ් එක...ඔයා සෑහෙන්න මහන්සිවෙලත් තියෙනව තෑන්ක්ස්
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    වෙන වෙලාවක photo ටිකක් set කරල දාන්නම්.....
    attachment.php
     
    Attachments

    • Inside Engine.jpg
      Inside Engine.jpg
      84 KB · Views: 95

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ගොඩක් එවුන් අවුරුදු 4කින් 5කින් පිට රට වල ගල් වෙන රස්සාවක් නේද ඕක ? මම දන්නා 10ත වඩා ඉන්නවා USA වල

    un thamai machan supirima kaalakanni...

    lankaawe nama katha karanawa madiwata, rsaawa karana ewnta theyana chance ekath me wagee muusalayo nati karanawa....:angry:

    mama kalin wada karapu company eke Ukraine eawn ain karala lankaawe eawn wetharak ganna set welaa thebune...

    wade patan gatta wetharai eka nawak usa gia welaawaka ape set ekak panna...
    nawa sail kara gannath kattiya naa...

    antimataa okkoma habak

    lankaawenui Ukraine walinui 50 50 ganna owner theeranaya kalaa...ea madiwata yana eawnta loku ganaka bank guarantee ekakui thamange ge hari edamak hari apeetai theyala yannath sidda unaa...:(
     
    ඔව් මචන් ඇත්ත මුන් තමයි සුපිරිම කාලකන්ණි අපිට කම්පැණි කීයක් නැති වුනාද? මන් වැඩ කරන කම්පැනියත් දෙපාරක් නැතිවෙලා ආයෙ සෙට් වුනේ මේ සීන් එක නිසා...අනික් උන් ගැන හිතන් නැති කාලකන්නි....
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඇහුවට තරහ වෙන්න එපා, පඩි එහෙම කොහොමද ?:rolleyes::rolleyes:
    මට නිකන් කුචි කුචි වගේ, කරන රස්සාව දමල ගහල නැවක් අතුගාන්න හරි යන්න හිතෙනව :love::love:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ජොනී බට්ට;17692338 said:
    ඇහුවට තරහ වෙන්න එපා, පඩි එහෙම කොහොමද ?:rolleyes::rolleyes:
    මට නිකන් කුචි කුචි වගේ, කරන රස්සාව දමල ගහල නැවක් අතුගාන්න හරි යන්න හිතෙනව :love::love:
    200,000/ withara........:D