තෑන්ක්ස් අයියෙ... ඔයාගෙ ෆීල්ඩ් එකේ විස්තර ටිකක්කුත් දාන්න මෙතන නිවාඩු වෙලාවට... ඔයාගෙ අර වතුරේ යන ඒව ත්රෙඩ් එක මාර වටිනව මන් ඒක ගන්නම් මෙතනට![]()
කරමු කොල්ලෝ කරමු...... ඒ ත්රෙඩ් එකත් ආයේ පටන් ගන්න ඕනේ.......


තෑන්ක්ස් අයියෙ... ඔයාගෙ ෆීල්ඩ් එකේ විස්තර ටිකක්කුත් දාන්න මෙතන නිවාඩු වෙලාවට... ඔයාගෙ අර වතුරේ යන ඒව ත්රෙඩ් එක මාර වටිනව මන් ඒක ගන්නම් මෙතනට![]()


ඒ පැනපු අය වෙන්න ඇති මචන් ...ලන්කාවෙ උන් සමහරු ඉන්නව US වගේ හොද රටවලට ගියාම ජම්ප් එක දානගොඩක් එවුන් අවුරුදු 4කින් 5කින් පිට රට වල ගල් වෙන රස්සාවක් නේද ඕක ? මම දන්නා 10ත වඩා ඉන්නවා USA වල
මම ආයේ හදන්නම් එක.......![]()
අනිවා කරන්න මාර වටිනව ඒ ත්රෙඩ් එක...ඔයා සෑහෙන්න මහන්සිවෙලත් තියෙනව තෑන්ක්ස්කරමු කොල්ලෝ කරමු...... ඒ ත්රෙඩ් එකත් ආයේ පටන් ගන්න ඕනේ.......![]()
orals හොදට කරගනින් මචන් ...සුභ පතනවා කවදද තියෙන්නෙ?orals අස්සේ මාත් ආවෝ !!!!
දිගටම කරගෙන යමු.
orals හොදට කරගනින් මචන් ...සුභ පතනවා කවදද තියෙන්නෙ?
ගොඩක් එවුන් අවුරුදු 4කින් 5කින් පිට රට වල ගල් වෙන රස්සාවක් නේද ඕක ? මම දන්නා 10ත වඩා ඉන්නවා USA වල


ඔව් මචන් ඇත්ත මුන් තමයි සුපිරිම කාලකන්ණි අපිට කම්පැණි කීයක් නැති වුනාද? මන් වැඩ කරන කම්පැනියත් දෙපාරක් නැතිවෙලා ආයෙ සෙට් වුනේ මේ සීන් එක නිසා...අනික් උන් ගැන හිතන් නැති කාලකන්නි....un thamai machan supirima kaalakanni...
lankaawe nama katha karanawa madiwata, rsaawa karana ewnta theyana chance ekath me wagee muusalayo nati karanawa....
mama kalin wada karapu company eke Ukraine eawn ain karala lankaawe eawn wetharak ganna set welaa thebune...
wade patan gatta wetharai eka nawak usa gia welaawaka ape set ekak panna...
nawa sail kara gannath kattiya naa...
antimataa okkoma habak
lankaawenui Ukraine walinui 50 50 ganna owner theeranaya kalaa...ea madiwata yana eawnta loku ganaka bank guarantee ekakui thamange ge hari edamak hari apeetai theyala yannath sidda unaa...![]()
එල එල මෑන් එකක් නේද මේවෙන වෙලාවක photo ටිකක් set කරල දාන්නම්.....
![]()

bulk carrier ekak machanela ela meka container ship ekak neda?.




200,000/ withara........ජොනී බට්ට;17692338 said:ඇහුවට තරහ වෙන්න එපා, පඩි එහෙම කොහොමද ?
මට නිකන් කුචි කුචි වගේ, කරන රස්සාව දමල ගහල නැවක් අතුගාන්න හරි යන්න හිතෙනව
