අපේ කිබුලාගේ දේශපාලන මත විචාරණය
මෙහි පැමිණ මෙම මතයන් පිළිබද අවබෝදයක් ලබා ගන්නා මෙන්ම ,
ත්‍රෙඩ් එක අල කිරීමෙන් වලකින්න කියලා ඉල්ලනවා ,
ඒවගේම ත්‍රෙඩ් එක අනිකුත් අයට නැරබීම සදහා BUMP එකක් දෙන්න අමතක කරන්න එපා !
මෙම මත ගැටුම අදහස වෙනස් වුනාද?යන ත්‍රෙඩ් එකෙන් පටන්ගන්නා අතර
ඡන්දේ දාපන් අවසාන විය.!!
1) dath kimbula
කාටවත් ඡන්දය නොදෙමි........
මම මේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකම ප්‍රතික්ෂේප කරමි.......
මා දැන් සිතමින් සිටින්නේ ඡන්ද පත්‍රිකාව හරහට ලිවිය යුතු හොදම හරුපය පිළිබදවය.......
මේ ජරපත් ක්‍රමය වෙනස් කළයුතුය. නමුත් එන්නේ ඒ ක්රමයේ ම වෙනත් වර්ෂන් එකකි.....
ඔබ සියළු දෙනාම කියන්නේ මේසය මත ඇති පිගන් කෝප්ප නව ආකාරයකට තැබීම පිළිබදව ය.
මම කියන්නේ එය ගැන නොවේ....
මම කියන්නේ මේසය අස් කිරීම පිළිබදවය........
මේසය අස්කොට නව පිගන් කෝප්ප නව රටාවකට එය මත තැබීම පිළිබදවය.........
************
2)අදහස් දක්වන්නෙක්
අම්මෝ යන්තන් ඇති එලකිරියේ කාලෙකට පස්සෙ මගේ මතෙ දරණ එකෙක් ඉන්නවා....
ඡන්දෙ හින්දා මානසිකව වැටිලා ඉන්නෙ බන්. එක්කෝ MY3 ට දෙනවා නැත්තන් දෙන්නෙ නෑ කියලා තමයි මුල ඉඳලා හිතාගෙන හිටියේ.
දැන් සීන් එක යන විදිහට ඡන්දෙ කටුගාන්න තමයි හිතෙන්නෙ.
************
3)අදහස් දක්වන්නෙක්
ඉතින් මචං හැම මගුලක්ම කරන්න කලින් මේ රට කන යකා ගෙදර යවලා ඉන්න ඕන..
උබ ඔය කියන කිසිමදෙයක් මහින්ද පාලනය විසින් ලබාගන්න බැ මහිනද මේපාර ආවොත් මචං තව අවුරුදු 8ක් ඉන්නවා සමහර විට ඊටත් වැඩි කරගෙන එක එක පිස්සු නටටයි නාමල්ට , අරුන්ට මුන්ට තැන දීලා අමුතුම ආතල් ගනී.
ඔලු ගෙඩි මාරු කරන්නත් මුලින්ම මහින්ද පන්නලා දාන්න ඕන.. ඌ රට අරක්ගෙන ඉන්නේ ..
පිස්සු කෙලින්නේ නැතුව බන් ජන්දේ භාවිතා කරපන් මහින්ද පාලනය අවසාන කරන්න ඊට පස්සේ එන ඒවාට මුණ දෙන්න ලේසි මහින්ද ගෙදර යැව්වාට පස්සේ .. මහින්ද ගෙදර යැවීම අංක එක කියන එක අමතක කරන්න එපා, මචං අවුරුදු 18 රට එකම පුද්ගලයෙක්ට කරන්න දෙන්න බැ එතන ඒකාධිපති පාලනයක් ඇති වෙනවා දෙවතාවකට තිබුන දුර කාලය 03 වතාවක් කරගන්න ව්‍යවස්ථාව සංශෝදනය කරලා නීති විරෝදී මැතිවරණයක් අවුරුදු දෙකක් ඉන්න තියාගෙන අරගෙන එන්නේ ජනතාවට තියෙන ආදරයට නෙවේ නේ මචං මේ එන්නේ බලලොබි තන්හාවට බලය තරකරගන්න මොකද මනස් දන්නවා තව අවුරුදු 2ක් මේ විදියට රට ගියොත් ජනතාව පාරට බැහැලා ගල්ගනවා කියලා .. පැහැදිලිවම මේ ගෙනියන්නේ රට හදන වැඩ පිළිවලක් නෙවේ පවුල හදන වැඩ පිළිවලක් මේකට විරුද්ද වෙන්න ඕන බන් ජිවන බර එන්න එන්න වැඩි වෙනවා එකප්‍රද්ගල ආදායමට වඩා සිය දාහස් ගුණයකින් වියදම වැඩි වෙලා ,අදික බදු ගහලා අපේ සල්ලි හුරගෙන කළා ආතල් ගන්න පාලක පැලැන්තිය ගෙදර යවන්න ඕන ..
ජන්දේ නොදා නම් ඉන්න එපා මචං අපරාදේ මේවගේ තීරනාත්මක ජ්න්දයකදී ජන්දේ දන්නේ නැතුව මග හරිනවා නම් එක නින්දිතයි උබට හිතෙන අපේක්ෂකයෙක්ට දාන්න
*************
4 dath kimbula
සියළු දෙනාම කෝට් නොකලෙමි...නමුත් මේ පොදු පිළිතුරයි.......
මම දේශපාලන නොව වෙනත් ක්ෂෙත්ර සම්බන්ධයෙන් විද්වත් බොහෝ දෙනා විමසූවෙමි. මේ ක්‍රමය යහපත් නොවන බව 90%ක ගේ අදහසය. නමුත් මෛත්‍රී පත්වී බලය අතහරිනවා නම් ඇති ඵලය කුමක්දැයි අප සියළු ම දෙනාට ඇත්තේ ප්රශ්නයකි. රනිල් හෝ චන්ද්‍රිකා යහපාලනය ගෙනෙනේ නැත.......එය ඔවුන් ඔවුන් ගේ පාලන කාල වලදි ප්‍රාෙයා්ගිකව කිසිසේත් ම පෙන්වා නැත. විශේෂයෙන් චන්ද්‍රිකා යනු මේ රට කෑ, දේශපාලන පාහරියකි.......
මේසය බේරා ගත යුතුය. පෙන්විය යුත්තේ මේ පාහර, අධම, නින්දිත ක්‍රමවේද සියල්ලම අපි ප්‍රතික්ෂේප කරන බවය. එවිට අපිට ගේම ඇදිය හැකි මීළග මහමැතිවරණයේ දී, වඩා යහපත් වූ මිනිසුන් පාර්ලිමේන්තුවට ඔසවා තැබීම සදහා ඉදිරිපත් කිරීමට මේ දේශපාලන අම්බරුවන්ට සිදුවේ.
දේශපාලනයට අවශ්‍ය ප්‍රාෙයා්ගික සහ ප්රාමානික විද්වතුන්ය යන මතයේ තරයේ ම සිටිමි. ඔවුන් තෝරා ගන්නට ඉඩ දෙන තාක් ඡන්ද පත්‍රිකාව හරහට මාගේ විරෝධාකල්පය මම ලියමි!
***********************
5)අදහස් දක්වන්නෙක්
පරණ කතා වැඩක් නැ මචං හැමෝගෙම යටගිය අතීතය හොද නැති වෙන්න පුළුවන් , නමුත් අද ගැන හිතලා හෙට ගැන හිතුවොත් අනාගතේ ගැන හිතුවොත් මහින්ද අරගෙන යන වැඩ පිලිවල ෆේල් මහින්දට බ මචං මේ ආර්ථික යුද්දය දිනන්න අන්න එතනයි අපි ඉන්න ඕන මහින්දගේ විදේශ ප්‍රතිපත්ති අසාර්ථකයි , මචං වෙනසක් ඕන හැමදාම දකින යකා දැන් එපා වෙලා තියෙන්නේ ..
රටේ මේ තියෙන නින්දිත දේශපාලන ක්‍රමය වෙනස් වෙලා අලුත් දේශපාලන සංක්ර්තියක් අනාගතයට බලපාන විදිහට වෙනස් වෙන්න ඕන .. අපි ජන්දේ බාවිතා කරන්නේ හුදෙක් ඔලු ගෙඩි මාරු කිරීමට නෙවේ පැහැදිලි වෙනසක් උදෙසා ,
*විධායක ක්‍රමය අහෝසි කරන්නේ නැතුව ඔය උබ කියන යහපත් මිනිස්සු පාර්ලිමේන්තුවට යැවීමත් ඉහල අංශ වලට යොදවන්නවත් බැ යහපාලනය ඇති කරන්න අවශ්‍යයි මචං ස්වාධින කොම්සම් මේවා පත් කරගන්න තමයි අලුත් ව්‍යවස්ථාවක් අරගෙන එන්නේ ,, විධායක ක්රමයේ තියෙන අදික බල තල අහෝසි කරලා ඒවා පාර්ලිමේන්තුවට පවරලා දීම තුලින් තමයි යහපාලනය ඇති කරන්න පුළුවන් වෙන්නේ 100% බැරි වේ නමුත් පවතින රාජ්‍යට වඩා 1000% ප්‍රථිපලදායක වෙනවා එකේ දෙකක් නැ ..
6 dath kimbula
මම කඩේ යනවා.......
ඒ මගේ රට වෙනුවෙන්......
කලිනුත් එහෙමයි.......ජිනීව කේස් වලදී රට වෙනුවෙන් කඩේ ගිහින් මරාවාදියෙක් කියන හංවඩුවත් වැදිල තියෙන්නේ........
මම කියන්නේ සාපේක්ෂව යහපත් ක්‍රමය ගැන නෙවෙයි......
මම කියන්නේ පරම යහපත් ක්‍රමය ගැන......
සියළු දෙනා ම කියන්නේ මේසයේ පිලන් කෝප්ප වෙනත් විදියකට තැබීම ගැන..නෑ මම කියන්නේ මේසය අස්කරල අළුත් පිගන් කෝප්ප තැබීම ගැන......
සියළ දෙනාම කියන්නේ යක්කුන් ගෙන් හොද යකා තේරීම ගැන....නෑ මම කියන්නේ යක්කු නෙවෙයි මේ රට පාලනය කරන්න ඕන මනුෂ්‍යෙයා් කියන එක......
හොද හරි, නරක හරි යක්කුන්ට අපි බලය දුන්නා ඇති........
ඊළග මහමැතිවරණයේ දී වත් මනුස්සයන්ට බලය දෙමු....!!!!!!
**************
7)අදහස් දක්වන්නෙක්
ගහා ගලවන්නේ නැතුව කොළ කඩලා හරියන්නේ නැ ,,
ජනාධිපතිවරණයෙන් අමනුස්සයෙක් පත්වුනොත් මහමැතිවරණයේදී මනුස්සයන්ට බලය දෙන්න පුලුවන්වෙයිද
************************
8)dath kimbula
ප්‍රතික්ෂේප වන ඡන්ද සංඛාවේ යම් බලයක් සහ තර්ජනයක් ඇති බව ඔබ විශ්වාස නොකරනවා ද?
ප්‍රතික්ෂේප වන ඡන්ද වල ඇත්තේ මේ සියළු ම ජඩකම් වලට, බලලෝභීකම් වලට සහ මහජන මතය ලබා ගෙන උන් ගේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ පාහර, පාදඩ, ජඩ ක්‍රමයට විරුද්ධව නැගෙන හඩයි!
********
10) dath kimbula
අන්න ඒක තමා මිත්‍රයා මම කියන්නේ......
කොළ විශාල ලෙස කැඩුවොත් ගහ මැරෙනවා.......
නැත්තං කඩපු කොළ ගානට ගස නඩත්තු කරන්න පුළුවන් වෙන්න ගසේ අතු කපා ඉවත් කරන්නට උයන්පල්ලාට සිදුවෙනවා........
අපි තේරුම් ගත යුත්තේ එයයි.............
************
අදහස් දක්වන්නෙක්
නැ මචං එහෙම ගස් තිබුනා ඉස්සර දැන් තියෙන ඒවායේ කොළ කඩන්න කඩන්න දළු දාලා ලියලනවා
අද කාලේ මිනිස්සු ගස් කපන්නේත් නැ මුලෙන්ම තමයි ගලවන්නේ මොකද කැපුවත් ලියලන ගස් ලංකාවේ තියෙන්නේ .. ඔන්න ඔතනයි තේරුම් ගන්න ඕන මචං
***************************
11)අදහස් දක්වන්නෙක්
මම නම් ගම කියලා දැන් හැදිලා තියෙන බලවේගය බකල්කරන්න තුලනය වෙන මතයක් ඇති කරන්න උස්සහා ගන්නේ නැ කොහෙත්ම ,
නමුත් පොදුවේ ගත් විට අතීතය සුන්දර නැ එක මම පිලිගනවා කාගේවත් සුදුහුණු ගාන්නෙත් නැ මම ,
මෙහමයි අපි වැරදි කලේ මචං අද ඊයේ නෙවේ ,, ලංකාවට දෙමළ ප්‍රජාවගේ මුල් ආගමනය සිදුවෙන්නේ කොහොමද කියලා මචං ඔයා දන්නවා , මුලිස්ලිම් ප්‍රජාව ලංකාවට මුල් පැමිණීම වෙන්නේ කොහොමද එයාලා මෙහෙ ජනාවාස පිහිටවා ගන්නේ කොහොමද ? රජකාලයේ සිටන් ලොකු වැරදි සිදුවෙලා තියෙනවා ඉතින් එහෙම වුනා කියලා අපිට බැ අතීතයට ගිහින් ඒවා නිවැරදි කරන්න . ඒවගේම තමයි දේශපාලන ඉතිහාසයේත් වැරදි සිදු වුනා ඒවා මොනවද කියලා කනු හාරන එක නෙවේ මචං දැන් අපි කරන්න ඕන ,, 21 සියවසේ රටකක් දියුණු වෙන්න අතීත සිදුවීම් පදනම් කරගෙන තීරණ ගන්න ඕන නැ ,, අතීතේ හිටපු මිනිස්සු දැන් නැ එහෙම ඉන්නවා නම් ඔහුන් මේ සමාජක්‍රමයත් එක්ක වෙනස් වෙලා එක හැම ප්ර්ද්ගලයෙක්ටම පොදු මචං එදා හිටපු මිනිස්සු නෙවේ අද ඉන්නේ ..රටේ වෙනසක් ඇති කරන්න ඕන වෙලා තියෙනවා මේ දේශපාලන ක්රමයේ වෙනසක් ඇති කරන්න ඕන විදායක ක්‍රමය ලංකාව වගේ රටකට ගැලපෙන්නේ නැ මචං ලංකාවේ මිනිස්සු පොදුවේ ගත්තාම බලලොබි අදහස් තියෙන පිරිසක් ඉන්නේ , විදායක බලතල පාර්ලිමේන්තුව තුල බෙදී යනවා කියන්නේ මචං පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ජනතා මතය එත කොට අපිට 100% නැති උනාත් 90% රටේ යහපාලනය ඇති කරලා ගසා කෑම , අවනීතිය පාලනය කරන්න පුළුවන් මොකද විරුද්ද මත දරන පිරිස් අතරින් අවසානයේ ඇතිවෙන එකමතිකබවය හරහා රට සේවයක් වෙනවා මචං ...
මහින්ද චින්තනේ මොනවද වෙන්නේ , මහින්දට හිතුනොත් පොලිස් පති මාරු කරන්න හිතෙන සැනෙකින් පොලිස්පති මාරු කරන්න පුළුවන් හමුදා පතිටත් ,නීතිපති ,රාජ්‍ය අංශයේ උසස් නිලදාරීන් , ඒවාගේම , අමාත්‍යාංශය හිතෙන පරිදි තමාගේ යටතට ගන්නත් හිතෙන හිතෙන අයට ඇමති ලේකම් තනතුරු නියෝජ්යා ඇමති තනතුරු මේවා දෙන්න පුළුවන් එතනම පැහැදිලි නේ අපි 21වෙනි යුගයේත් තාම ඉන්නේ එදා රජවරුන්ගේ කාලයක කියලා ,මහින්ද එනකොට මිනිස්සු දාන ගානවා වදිනවා ,ළමයි දෙනවා මොනවද මේ විකාර මචං මේවා බලන් ඉන්න පුලුවන්ද මෙහෙම අපිට රටක් විදිහට ඉස්සරාහට යන්න පුලුවන්ද ? මුළු ලෝකෙන්ම අද ලංකාව කොන් වෙලා කිසිම විදේශ ආයෝජනයක් ලංකාවට ගලාගෙන එන්නේ නැ ආයෝජන කියලා එන්නේ සියට 8 ,12 පොලියට නය මේක වෙනස් වෙන්න ඕන බන් රට එක පුද්ගලයෙක්ගේ පාලනය නතුකරගෙන ඉන්නවා නම් එක සාධාරණ නැ එතන යහපාලනය ඇති වෙන්නේ නැ එතන ප්‍රජාත්‍රන්තවාදය ඇති වෙන්නේ නැ , එතන සහජීවනය ඇති වෙන්නේ නැ රටක් දියුණු වෙන්නේ නැ ඒ වෙනුවට වෙන්නේ එක පුද්ගලයෙක් සහ ඔහු අවට සිටින පවුල් සංස්ථාවේ ගිණුම් වලට සල්ලි බැර වෙන එක විතරයි .
රටකට ඕන උගත් බුද්දිමත් දේශපාලකන් පිරිසක් සමග අලුත් පිබිදීමක් මචං ,
මහින්දගේ ප්‍රතිපත්ති අපි අත් වින්දා යුද්දෙන් පස්සේ ලැබුන ඉටි ගෙඩියක් නැ ..රටක් දියුණු වෙනවා එක ලංකාවටත් පොදු ඉතියෝපියාවටත් පොදුයි මුළු ලෝකෙම දියුනුවෙනකොට පාක් හැදෙන කොට අනිත් රටවල් වලත් ඒවා හැදෙනවා නමුත් ආර්ථික සන්වර්දනයක් නැති රටක බොරුවට කොන්කිර්ට් කුට්ටි සුරංගනා ලෝක හැදුවට වැඩක් නැ ඇත්තටම අපි බලන්න ඕන ලංකාවේ ජිවත් වෙන කිදෙනෙක්ට මේ සුරංගනා ලෝක වලට ගිහින් සැප ගන්න පුලුනද ? කියන එකයි අන්න එතන තමයි අද අපේ මිනිස්සුන්ට අමතක වෙලා තියෙන්නේ ... මේවා හැදුවාට වැඩක් නැ ජනතාවට ඒවාට ගිහින් සැප ගන්න තරම් ආර්ථික මට්ටමක් නැත්නම් .ජනතාවගේ ආදායම් මට්ටම් ඉහල නංවන්න අසමත් ආණ්ඩුවක් කෝටි ප්‍රකෝටි ගණන් නය වෙලා ඒවාත් අහිංසක ජනතාව බාවිතා කරන කිරි පැකට් එකට පාන් ගෙඩියට පටවලා ,කොන්ක්‍රීට් සුරංගනා ලෝක හැදුවාට වැඩක් නැ මේවා ඕනෑම නායකයෙක්ට කරන්න පුළුවන් වැඩ නමුත් ජනතාවගේ ආර්ථික මට්ටම ආදායම් මට්ටම වැඩි කරන එක හැම නායකයෙක්ටම කරන්න බැ එකට ඕන බුද්දිමත් උගත් පිරිසක් සමග ඔහුන්ට සහය දෙන ආණ්ඩුවක් , මහින්ද ආණ්ඩුව අසාර්ථකයි ඔහුන් සැම විටම උස්සාගත්තේ නය අරගෙන සංවර්දනය කරනවයි පෙන්වමින් කොමිස් ගසමින් තම පවුලත් අවට සිටින අනිකුත් හොරුත් සවිමත් කිරීම විතරයි රටේ ආදායම් බෙදීයන්නේ නැ ඒ වෙනුවට ඒවා යන්නේ රජටයි රජාගේ ගෝලබාල පිරිසටයි පමණයි .. නමුත් නය බර පැටවෙන්නේ අහිංසක වැඩ කරන ජනතාව මත විතරයි .. මේවා අදාල වෙන්නේ නැ මචං හැම සතියකට වරක් සිංගප්පූරුවේ ෂොපින් කරන්න යන පිරිසට එහෙම පිරිසක් ලංකාවේ ඉන්නවා ඔහුනට කවුරු ආවත් එකයි .. මම දන්නේ නැ උබත් එහෙම ප්ර්ද්ගලයෙක්ද කියලා නමුත් මාසේ පඩියෙන් ජිවිතේ ගැටගහාගන්න කට්ට කන අපිට හොදටම දැනෙනවා තියෙන අවුල අන්න ඒ නිසා අපිට ඕන මචං මේ වෙනස ..
dath kimbula කැමති මචං උබේ අවංක අදහස් දැනගන්න
************
12 )dath kimbula
මරා පැන්නීම කියන්නේ අනිවාර්ය පොදු මහා සාදකය මේ වෙලාවේ...නමුත්, අපි පොරව පන්නලා බලය දෙන්නේ කාට ද? අන්න ඒකයි සලකා බැලිය යුතු......
මචං තරහ නැතුව මේක බලපං.....
රාජිත ඔය කියන දේ ඇත්ත නෙවෙයි කියල අපිට හිතන්න පුළුවන් ද? චම්පික අයියලට ලොකු පාර්ලිමේනුතු බලයක් නැතුව මේක කේවල් කරන්න පුලුවන් ද? අන්න ඒකයි සලකා බැලිය යුතු......
චන්ද්‍රිකාලගෙ, රනිල් ලගේ දේශපාලන අතීතය ගැන බැලුවම, තවත් චාන්ස් එක් දිය යුතුද කියන ප්‍රශ්න එන්නේ නැද්ද.......
දැන් උඩ තියන ඒව එකින් එක........
තමන් දීපු වැරදි තීරන, තීන්දු ගැන පසුව කියන මහත්මයෙක් ව පිලිගත හැකි ද? ඇයි ඔහුට තිබ්බෙ නැද්ද නිවැරදි තීන්දුවට එළඹෙන්න? දැන් ඒ ගැන පාපොච්චාරනය කරන මේ රටේ බලවත් ම අධිකරන තීන්දු දෙන්න පුළුවන් පුදුගලයෙක් ගෙන් ඇති සෙතේ මොකක් ද? ඒ කියන්නේ ඔහු කහේරුව සුන් මිනිසෙක්! එහෙම අයව මේ සත් ක්‍රියාව තුල විශ්වාස කරන්නේ කෙසේද?
මෙය හුදෙක් ඔලුගෙඩි මාරුවක් විය යුතු නෑ. නමුත් අවසාන ප්‍රතිඵලය එය නොවෙයි ද? අළුත් වීදුරුවේ පැරණි මදුපැන්! පක්ෂෙ මරෙු කරල එන උන් එන්නේ මේකෙන් වරදාන ගන්න බලං නෙවෙයි කියල අපට තියන සහතිකේ මොකක්ද? මොකද ඔවුන් රැදි හිටියෙත්, කලින් පැන්නේත් වරදාන වලට. එවන්් මිනිසුන් ගේ දේශපාලන සුජාත භාවය මේ මොහොතේ ප්‍රහ්නයක් නෙවෙයි ද?
පැහැදිලිවම ජාතික වාදීන් ඇරඹු මේ ව්‍යායාමය දැන් බලය සදහා අඩව් අල්ලන කොටසක ගේ ගලග්රහනයට පත් වෙලා නෙවෙයි ද තියෙන්නේ? රනිල් වගේ රටට අහිතවත් දේශපාලන අතීතයක් තියන, චන්ද්‍රිකා වගේ දුගද දේශපාලන අතීතයක් තියන අයත් එක්ක මොකක්ද යන්න පුළුවන් නැවුම් ගමන? අනික කෙලින්ම කියනව නම් රනිල් අගමැති කරනව කියල, ඒ කියන්නේ හුදෙක් එජාපාක්ෂිකයන් පිනවන්නට නෙවෙයි ද? ඔන්න මීළග මැතිවරණයෙන් පසු පාර්ලිමේනුත්වේ විශ්වාසය දිනා ගන්නා කෙනෙ කියල කිව්ව නම් පිළිගන්න පුළවන්. එතකොට ඒ ප්රජාතන්ත්රවාදය ද?
අවසානයට, මචං බහුතරය නිවැරදියි කියල මම පිළිගන්නේ නෑ. ඒ මේ රටේ දේශපාලන ඉතිහාසය ඒක ඔප්පු කරල තියන නිසා. අපි සත් සිතින් මේ මල් වට්ටියට අත ගහනවා. නමුත්, මේ අයගේ අතීතය සමග, අපි බලාපොරොත්තු වන පොරොන්දු දේශය අපට ලැබේද කියන සැකය ඇති වෙන්නේ නැද්ද?
මම එදත් කිව්වේ, අදත් කියන්නේ මේකයි.....
යම් ජඩ ක්‍රමයකට විරුද්ධව නැගී හිටින්න ඒන ජඩාති ජඩ ක්‍රමවලින් නෙවෙයි. සුජාත ක්‍රම වලින්. බොරුවට රැහැණිව බොරුව වැඩක් නෑ. අවසන දී බොරුව ම ජය ගන්න නිසා.
මේ ක්‍රමයට රැහැණිව නැගෙන ක්‍රමය, සුජාත විය යුතුයි. එය ගෙන එන්නන්න ගේ අරමුණු සුජාත විය යුතුයි. එසේ නොවන සෑම ව්‍යායාමයක්ම කෙළවර වන්නේ මහා පරිමාණ ඛේදවාචක වලින්..................
**********
13 )අදහස් දක්වන්නෙක්
මචං පොදුඅපෙක්ෂකයා එන්නේ තනියම නෙවේ චම්පික,අතුල හිමි ,සොබිත හිමි ඔහු තමයි මේ පොදුඅපෙක්ෂක්ගේ අවශ්‍යතාවය මතුකරලා මෙම සටන මුල සිටම මෙහෙයුවේ ,UNP එක ප්‍රමුක රට ආදරේ කරන මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියන අරමුණෙ ඉන්න පිරිසක් එක්ක අනිත් එක ඔය ඔයා කියන කතාවේ,
*වරදාන වලට පනින්න ජඩයන්ට රිසි සේ පනින්න ඉඩ ලැබුණේ.
මේ ක්‍රමය නැති කරන්න ඕන කියලා තරයේ ප්‍රකාශකරන පිරිසක් පොදුඅපෙක්ෂකයා එක්ක ඉන්නවා නමුත් මහින්ද එක්ක එහෙම පිරිසක් නැ නිකන් ජෝකර්ලා ටිකක් ඉන්නේ ,, අන්න ඒ නිසා මචං ඔයාට සිද්ද වෙනවා පොඩි හරි ඉඩක් තියෙන තැනට රිංග ගන්න ,
කිබුලා මේගැන මොකද හිතන්නේ ඔයාගේ මතයේ ඉන්න බහුතරයක් නෙවේ සියල්ලම වගේ එකතුවෙලා තියෙනවා පොදුඅපෙක්ෂකයා එක්ක ඒ නිසා ඔයාගේ මතයට ඉඩක් තියෙන්නේ පොදුඅපෙක්ෂකයා සහා එම පිරිස ලග කියලා හිතෙන්නේ නැද්ද ??
******************
13)dath kimbula
ඔවුන් ඒ ක්‍රමය නැවැත්තුවොත් පාර්ලිමේනුතුවේ 2/3 බලය ගැන ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් එනවා. මේ පවතින ක්‍රමය වෙනස් කිරීමට ආනුඩුක්‍රම ව්‍යාවස්ථාව සංශෝධනයට 2/3 බලය ඕන. ඒක තියා ගන්න ඔුවන් මේ ක්‍රමය මේ විදියට ම අරගෙන යනවට මෙන්න කැට!
මෙන්න මේ ආකාරයට පටන්ගන්නා මෙම තර්ක ඉදිරියට යන ආකාරය බලන්න එකතුවෙන්න ...

මෛත්‍රී යුගයක්!

Last edited: