අපේ කිබුලාගේ දේශපාලන මත විචාරණය

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අපේ කිබුලාගේ දේශපාලන මත විචාරණය

    මෙහි පැමිණ මෙම මතයන් පිළිබද අවබෝදයක් ලබා ගන්නා මෙන්ම ,
    ත්‍රෙඩ් එක අල කිරීමෙන් වලකින්න කියලා ඉල්ලනවා ,
    ඒවගේම ත්‍රෙඩ් එක අනිකුත් අයට නැරබීම සදහා BUMP එකක් දෙන්න අමතක කරන්න එපා !


    මෛත්‍රී යුගයක්!

    මෙම මත ගැටුම අදහස වෙනස් වුනාද?යන ත්‍රෙඩ් එකෙන් පටන්ගන්නා අතර
    ඡන්දේ දාපන් අවසාන විය.!!


    1) dath kimbula

    කාටවත් ඡන්දය නොදෙමි........
    මම මේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකම ප්‍රතික්ෂේප කරමි.......
    මා දැන් සිතමින් සිටින්නේ ඡන්ද පත්‍රිකාව හරහට ලිවිය යුතු හොදම හරුපය පිළිබදවය.......


    මේ ජරපත් ක්‍රමය වෙනස් කළයුතුය. නමුත් එන්නේ ඒ ක්‍රමයේ ම වෙනත් වර්ෂන් එකකි.....

    ඔබ සියළු දෙනාම කියන්නේ මේසය මත ඇති පිගන් කෝප්ප නව ආකාරයකට තැබීම පිළිබදව ය.
    මම කියන්නේ එය ගැන නොවේ....
    මම කියන්නේ මේසය අස් කිරීම පිළිබදවය........
    මේසය අස්කොට නව පිගන් කෝප්ප නව රටාවකට එය මත තැබීම පිළිබදවය.........

    ************
    2)අදහස් දක්වන්නෙක්

    අම්මෝ යන්තන් ඇති එලකිරියේ කාලෙකට පස්සෙ මගේ මතෙ දරණ එකෙක් ඉන්නවා....

    ඡන්දෙ හින්දා මානසිකව වැටිලා ඉන්නෙ බන්. එක්කෝ MY3 ට දෙනවා නැත්තන් දෙන්නෙ නෑ කියලා තමයි මුල ඉඳලා හිතාගෙන හිටියේ.
    දැන් සීන් එක යන විදිහට ඡන්දෙ කටුගාන්න තමයි හිතෙන්නෙ.


    ************

    3)අදහස් දක්වන්නෙක්

    ඉතින් මචං හැම මගුලක්ම කරන්න කලින් මේ රට කන යකා ගෙදර යවලා ඉන්න ඕන..
    උබ ඔය කියන කිසිමදෙයක් මහින්ද පාලනය විසින් ලබාගන්න බැ මහිනද මේපාර ආවොත් මචං තව අවුරුදු 8ක් ඉන්නවා සමහර විට ඊටත් වැඩි කරගෙන එක එක පිස්සු නටටයි නාමල්ට , අරුන්ට මුන්ට තැන දීලා අමුතුම ආතල් ගනී.

    ඔලු ගෙඩි මාරු කරන්නත් මුලින්ම මහින්ද පන්නලා දාන්න ඕන.. ඌ රට අරක්ගෙන ඉන්නේ ..

    පිස්සු කෙලින්නේ නැතුව බන් ජන්දේ භාවිතා කරපන් මහින්ද පාලනය අවසාන කරන්න ඊට පස්සේ එන ඒවාට මුණ දෙන්න ලේසි මහින්ද ගෙදර යැව්වාට පස්සේ .. මහින්ද ගෙදර යැවීම අංක එක කියන එක අමතක කරන්න එපා, මචං අවුරුදු 18 රට එකම පුද්ගලයෙක්ට කරන්න දෙන්න බැ එතන ඒකාධිපති පාලනයක් ඇති වෙනවා දෙවතාවකට තිබුන දුර කාලය 03 වතාවක් කරගන්න ව්‍යවස්ථාව සංශෝදනය කරලා නීති විරෝදී මැතිවරණයක් අවුරුදු දෙකක් ඉන්න තියාගෙන අරගෙන එන්නේ ජනතාවට තියෙන ආදරයට නෙවේ නේ මචං මේ එන්නේ බලලොබි තන්හාවට බලය තරකරගන්න මොකද මනස් දන්නවා තව අවුරුදු 2ක් මේ විදියට රට ගියොත් ජනතාව පාරට බැහැලා ගල්ගනවා කියලා .. පැහැදිලිවම මේ ගෙනියන්නේ රට හදන වැඩ පිළිවලක් නෙවේ පවුල හදන වැඩ පිළිවලක් මේකට විරුද්ද වෙන්න ඕන බන් ජිවන බර එන්න එන්න වැඩි වෙනවා එකප්‍රද්ගල ආදායමට වඩා සිය දාහස් ගුණයකින් වියදම වැඩි වෙලා ,අදික බදු ගහලා අපේ සල්ලි හුරගෙන කළා ආතල් ගන්න පාලක පැලැන්තිය ගෙදර යවන්න ඕන ..

    ජන්දේ නොදා නම් ඉන්න එපා මචං අපරාදේ මේවගේ තීරනාත්මක ජ්න්දයකදී ජන්දේ දන්නේ නැතුව මග හරිනවා නම් එක නින්දිතයි උබට හිතෙන අපේක්ෂකයෙක්ට දාන්න

    *************

    4 dath kimbula


    සියළු දෙනාම කෝට් නොකලෙමි...නමුත් මේ පොදු පිළිතුරයි.......

    මම දේශපාලන නොව වෙනත් ක්ෂෙත්‍ර සම්බන්ධයෙන් විද්වත් බොහෝ දෙනා විමසූවෙමි. මේ ක්‍රමය යහපත් නොවන බව 90%ක ගේ අදහසය. නමුත් මෛත්‍රී පත්වී බලය අතහරිනවා නම් ඇති ඵලය කුමක්දැයි අප සියළු ම දෙනාට ඇත්තේ ප්‍රශ්නයකි. රනිල් හෝ චන්ද්‍රිකා යහපාලනය ගෙනෙනේ නැත.......එය ඔවුන් ඔවුන් ගේ පාලන කාල වලදි ප්‍රාෙයා්ගිකව කිසිසේත් ම පෙන්වා නැත. විශේෂයෙන් චන්ද්‍රිකා යනු මේ රට කෑ, දේශපාලන පාහරියකි.......

    මේසය බේරා ගත යුතුය. පෙන්විය යුත්තේ මේ පාහර, අධම, නින්දිත ක්‍රමවේද සියල්ලම අපි ප්‍රතික්ෂේප කරන බවය. එවිට අපිට ගේම ඇදිය හැකි මීළග මහමැතිවරණයේ දී, වඩා යහපත් වූ මිනිසුන් පාර්ලිමේන්තුවට ඔසවා තැබීම සදහා ඉදිරිපත් කිරීමට මේ දේශපාලන අම්බරුවන්ට සිදුවේ.

    දේශපාලනයට අවශ්‍ය ප්‍රාෙයා්ගික සහ ප්‍රාමානික විද්වතුන්ය යන මතයේ තරයේ ම සිටිමි. ඔවුන් තෝරා ගන්නට ඉඩ දෙන තාක් ඡන්ද පත්‍රිකාව හරහට මාගේ විරෝධාකල්පය මම ලියමි!


    ***********************

    5)අදහස් දක්වන්නෙක්

    පරණ කතා වැඩක් නැ මචං හැමෝගෙම යටගිය අතීතය හොද නැති වෙන්න පුළුවන් , නමුත් අද ගැන හිතලා හෙට ගැන හිතුවොත් අනාගතේ ගැන හිතුවොත් මහින්ද අරගෙන යන වැඩ පිලිවල ෆේල් මහින්දට බ මචං මේ ආර්ථික යුද්දය දිනන්න අන්න එතනයි අපි ඉන්න ඕන මහින්දගේ විදේශ ප්‍රතිපත්ති අසාර්ථකයි , මචං වෙනසක් ඕන හැමදාම දකින යකා දැන් එපා වෙලා තියෙන්නේ ..

    රටේ මේ තියෙන නින්දිත දේශපාලන ක්‍රමය වෙනස් වෙලා අලුත් දේශපාලන සංක්ර්තියක් අනාගතයට බලපාන විදිහට වෙනස් වෙන්න ඕන .. අපි ජන්දේ බාවිතා කරන්නේ හුදෙක් ඔලු ගෙඩි මාරු කිරීමට නෙවේ පැහැදිලි වෙනසක් උදෙසා ,

    *විධායක ක්‍රමය අහෝසි කරන්නේ නැතුව ඔය උබ කියන යහපත් මිනිස්සු පාර්ලිමේන්තුවට යැවීමත් ඉහල අංශ වලට යොදවන්නවත් බැ යහපාලනය ඇති කරන්න අවශ්‍යයි මචං ස්වාධින කොම්සම් මේවා පත් කරගන්න තමයි අලුත් ව්‍යවස්ථාවක් අරගෙන එන්නේ ,, විධායක ක්‍රමයේ තියෙන අදික බල තල අහෝසි කරලා ඒවා පාර්ලිමේන්තුවට පවරලා දීම තුලින් තමයි යහපාලනය ඇති කරන්න පුළුවන් වෙන්නේ 100% බැරි වේ නමුත් පවතින රාජ්‍යට වඩා 1000% ප්‍රථිපලදායක වෙනවා එකේ දෙකක් නැ ..

    6 dath kimbula


    මම කඩේ යනවා.......
    ඒ මගේ රට වෙනුවෙන්......
    කලිනුත් එහෙමයි.......ජිනීව කේස් වලදී රට වෙනුවෙන් කඩේ ගිහින් මරාවාදියෙක් කියන හංවඩුවත් වැදිල තියෙන්නේ........

    මම කියන්නේ සාපේක්ෂව යහපත් ක්‍රමය ගැන නෙවෙයි......
    මම කියන්නේ පරම යහපත් ක්‍රමය ගැන......

    සියළු දෙනා ම කියන්නේ මේසයේ පිලන් කෝප්ප වෙනත් විදියකට තැබීම ගැන..නෑ මම කියන්නේ මේසය අස්කරල අළුත් පිගන් කෝප්ප තැබීම ගැන......

    සියළ දෙනාම කියන්නේ යක්කුන් ගෙන් හොද යකා තේරීම ගැන....නෑ මම කියන්නේ යක්කු නෙවෙයි මේ රට පාලනය කරන්න ඕන මනුෂ්‍යෙයා් කියන එක......

    හොද හරි, නරක හරි යක්කුන්ට අපි බලය දුන්නා ඇති........

    ඊළග මහමැතිවරණයේ දී වත් මනුස්සයන්ට බලය දෙමු....!!!!!!


    **************
    7)අදහස් දක්වන්නෙක්

    ගහා ගලවන්නේ නැතුව කොළ කඩලා හරියන්නේ නැ ,,

    ජනාධිපතිවරණයෙන් අමනුස්සයෙක් පත්වුනොත් මහමැතිවරණයේදී මනුස්සයන්ට බලය දෙන්න පුලුවන්වෙයිද


    ************************
    8)dath kimbula

    ප්‍රතික්ෂේප වන ඡන්ද සංඛාවේ යම් බලයක් සහ තර්ජනයක් ඇති බව ඔබ විශ්වාස නොකරනවා ද?
    ප්‍රතික්ෂේප වන ඡන්ද වල ඇත්තේ මේ සියළු ම ජඩකම් වලට, බලලෝභීකම් වලට සහ මහජන මතය ලබා ගෙන උන් ගේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ පාහර, පාදඩ, ජඩ ක්‍රමයට විරුද්ධව නැගෙන හඩයි!


    ********
    10) dath kimbula


    අන්න ඒක තමා මිත්‍රයා මම කියන්නේ......
    කොළ විශාල ලෙස කැඩුවොත් ගහ මැරෙනවා.......
    නැත්තං කඩපු කොළ ගානට ගස නඩත්තු කරන්න පුළුවන් වෙන්න ගසේ අතු කපා ඉවත් කරන්නට උයන්පල්ලාට සිදුවෙනවා........

    අපි තේරුම් ගත යුත්තේ එයයි.............


    ************

    අදහස් දක්වන්නෙක්

    නැ මචං එහෙම ගස් තිබුනා ඉස්සර දැන් තියෙන ඒවායේ කොළ කඩන්න කඩන්න දළු දාලා ලියලනවා
    අද කාලේ මිනිස්සු ගස් කපන්නේත් නැ මුලෙන්ම තමයි ගලවන්නේ මොකද කැපුවත් ලියලන ගස් ලංකාවේ තියෙන්නේ .. ඔන්න ඔතනයි තේරුම් ගන්න ඕන මචං



    ***************************
    11)අදහස් දක්වන්නෙක්

    මම නම් ගම කියලා දැන් හැදිලා තියෙන බලවේගය බකල්කරන්න තුලනය වෙන මතයක් ඇති කරන්න උස්සහා ගන්නේ නැ කොහෙත්ම ,

    නමුත් පොදුවේ ගත් විට අතීතය සුන්දර නැ එක මම පිලිගනවා කාගේවත් සුදුහුණු ගාන්නෙත් නැ මම ,
    මෙහමයි අපි වැරදි කලේ මචං අද ඊයේ නෙවේ ,, ලංකාවට දෙමළ ප්‍රජාවගේ මුල් ආගමනය සිදුවෙන්නේ කොහොමද කියලා මචං ඔයා දන්නවා , මුලිස්ලිම් ප්‍රජාව ලංකාවට මුල් පැමිණීම වෙන්නේ කොහොමද එයාලා මෙහෙ ජනාවාස පිහිටවා ගන්නේ කොහොමද ? රජකාලයේ සිටන් ලොකු වැරදි සිදුවෙලා තියෙනවා ඉතින් එහෙම වුනා කියලා අපිට බැ අතීතයට ගිහින් ඒවා නිවැරදි කරන්න . ඒවගේම තමයි දේශපාලන ඉතිහාසයේත් වැරදි සිදු වුනා ඒවා මොනවද කියලා කනු හාරන එක නෙවේ මචං දැන් අපි කරන්න ඕන ,, 21 සියවසේ රටකක් දියුණු වෙන්න අතීත සිදුවීම් පදනම් කරගෙන තීරණ ගන්න ඕන නැ ,, අතීතේ හිටපු මිනිස්සු දැන් නැ එහෙම ඉන්නවා නම් ඔහුන් මේ සමාජක්‍රමයත් එක්ක වෙනස් වෙලා එක හැම ප්ර්ද්ගලයෙක්ටම පොදු මචං එදා හිටපු මිනිස්සු නෙවේ අද ඉන්නේ ..රටේ වෙනසක් ඇති කරන්න ඕන වෙලා තියෙනවා මේ දේශපාලන ක්‍රමයේ වෙනසක් ඇති කරන්න ඕන විදායක ක්‍රමය ලංකාව වගේ රටකට ගැලපෙන්නේ නැ මචං ලංකාවේ මිනිස්සු පොදුවේ ගත්තාම බලලොබි අදහස් තියෙන පිරිසක් ඉන්නේ , විදායක බලතල පාර්ලිමේන්තුව තුල බෙදී යනවා කියන්නේ මචං පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ජනතා මතය එත කොට අපිට 100% නැති උනාත් 90% රටේ යහපාලනය ඇති කරලා ගසා කෑම , අවනීතිය පාලනය කරන්න පුළුවන් මොකද විරුද්ද මත දරන පිරිස් අතරින් අවසානයේ ඇතිවෙන එකමතිකබවය හරහා රට සේවයක් වෙනවා මචං ...
    මහින්ද චින්තනේ මොනවද වෙන්නේ , මහින්දට හිතුනොත් පොලිස් පති මාරු කරන්න හිතෙන සැනෙකින් පොලිස්පති මාරු කරන්න පුළුවන් හමුදා පතිටත් ,නීතිපති ,රාජ්‍ය අංශයේ උසස් නිලදාරීන් , ඒවාගේම , අමාත්‍යාංශය හිතෙන පරිදි තමාගේ යටතට ගන්නත් හිතෙන හිතෙන අයට ඇමති ලේකම් තනතුරු නියෝජ්‍යා ඇමති තනතුරු මේවා දෙන්න පුළුවන් එතනම පැහැදිලි නේ අපි 21වෙනි යුගයේත් තාම ඉන්නේ එදා රජවරුන්ගේ කාලයක කියලා ,මහින්ද එනකොට මිනිස්සු දාන ගානවා වදිනවා ,ළමයි දෙනවා මොනවද මේ විකාර මචං මේවා බලන් ඉන්න පුලුවන්ද මෙහෙම අපිට රටක් විදිහට ඉස්සරාහට යන්න පුලුවන්ද ? මුළු ලෝකෙන්ම අද ලංකාව කොන් වෙලා කිසිම විදේශ ආයෝජනයක් ලංකාවට ගලාගෙන එන්නේ නැ ආයෝජන කියලා එන්නේ සියට 8 ,12 පොලියට නය මේක වෙනස් වෙන්න ඕන බන් රට එක පුද්ගලයෙක්ගේ පාලනය නතුකරගෙන ඉන්නවා නම් එක සාධාරණ නැ එතන යහපාලනය ඇති වෙන්නේ නැ එතන ප්‍රජාත්‍රන්තවාදය ඇති වෙන්නේ නැ , එතන සහජීවනය ඇති වෙන්නේ නැ රටක් දියුණු වෙන්නේ නැ ඒ වෙනුවට වෙන්නේ එක පුද්ගලයෙක් සහ ඔහු අවට සිටින පවුල් සංස්ථාවේ ගිණුම් වලට සල්ලි බැර වෙන එක විතරයි .

    රටකට ඕන උගත් බුද්දිමත් දේශපාලකන් පිරිසක් සමග අලුත් පිබිදීමක් මචං ,
    මහින්දගේ ප්‍රතිපත්ති අපි අත් වින්දා යුද්දෙන් පස්සේ ලැබුන ඉටි ගෙඩියක් නැ ..රටක් දියුණු වෙනවා එක ලංකාවටත් පොදු ඉතියෝපියාවටත් පොදුයි මුළු ලෝකෙම දියුනුවෙනකොට පාක් හැදෙන කොට අනිත් රටවල් වලත් ඒවා හැදෙනවා නමුත් ආර්ථික සන්වර්දනයක් නැති රටක බොරුවට කොන්කිර්ට් කුට්ටි සුරංගනා ලෝක හැදුවට වැඩක් නැ ඇත්තටම අපි බලන්න ඕන ලංකාවේ ජිවත් වෙන කිදෙනෙක්ට මේ සුරංගනා ලෝක වලට ගිහින් සැප ගන්න පුලුනද ? කියන එකයි අන්න එතන තමයි අද අපේ මිනිස්සුන්ට අමතක වෙලා තියෙන්නේ ... මේවා හැදුවාට වැඩක් නැ ජනතාවට ඒවාට ගිහින් සැප ගන්න තරම් ආර්ථික මට්ටමක් නැත්නම් .ජනතාවගේ ආදායම් මට්ටම් ඉහල නංවන්න අසමත් ආණ්ඩුවක් කෝටි ප්‍රකෝටි ගණන් නය වෙලා ඒවාත් අහිංසක ජනතාව බාවිතා කරන කිරි පැකට් එකට පාන් ගෙඩියට පටවලා ,කොන්ක්‍රීට් සුරංගනා ලෝක හැදුවාට වැඩක් නැ මේවා ඕනෑම නායකයෙක්ට කරන්න පුළුවන් වැඩ නමුත් ජනතාවගේ ආර්ථික මට්ටම ආදායම් මට්ටම වැඩි කරන එක හැම නායකයෙක්ටම කරන්න බැ එකට ඕන බුද්දිමත් උගත් පිරිසක් සමග ඔහුන්ට සහය දෙන ආණ්ඩුවක් , මහින්ද ආණ්ඩුව අසාර්ථකයි ඔහුන් සැම විටම උස්සාගත්තේ නය අරගෙන සංවර්දනය කරනවයි පෙන්වමින් කොමිස් ගසමින් තම පවුලත් අවට සිටින අනිකුත් හොරුත් සවිමත් කිරීම විතරයි රටේ ආදායම් බෙදීයන්නේ නැ ඒ වෙනුවට ඒවා යන්නේ රජටයි රජාගේ ගෝලබාල පිරිසටයි පමණයි .. නමුත් නය බර පැටවෙන්නේ අහිංසක වැඩ කරන ජනතාව මත විතරයි .. මේවා අදාල වෙන්නේ නැ මචං හැම සතියකට වරක් සිංගප්පූරුවේ ෂොපින් කරන්න යන පිරිසට එහෙම පිරිසක් ලංකාවේ ඉන්නවා ඔහුනට කවුරු ආවත් එකයි .. මම දන්නේ නැ උබත් එහෙම ප්ර්ද්ගලයෙක්ද කියලා නමුත් මාසේ පඩියෙන් ජිවිතේ ගැටගහාගන්න කට්ට කන අපිට හොදටම දැනෙනවා තියෙන අවුල අන්න ඒ නිසා අපිට ඕන මචං මේ වෙනස ..
    dath kimbula කැමති මචං උබේ අවංක අදහස් දැනගන්න


    ************
    12 )dath kimbula


    මරා පැන්නීම කියන්නේ අනිවාර්ය පොදු මහා සාදකය මේ වෙලාවේ...නමුත්, අපි පොරව පන්නලා බලය දෙන්නේ කාට ද? අන්න ඒකයි සලකා බැලිය යුතු......
    මචං තරහ නැතුව මේක බලපං.....

    රාජිත ඔය කියන දේ ඇත්ත නෙවෙයි කියල අපිට හිතන්න පුළුවන් ද? චම්පික අයියලට ලොකු පාර්ලිමේනුතු බලයක් නැතුව මේක කේවල් කරන්න පුලුවන් ද? අන්න ඒකයි සලකා බැලිය යුතු......
    චන්ද්‍රිකාලගෙ, රනිල් ලගේ දේශපාලන අතීතය ගැන බැලුවම, තවත් චාන්ස් එක් දිය යුතුද කියන ප්‍රශ්න එන්නේ නැද්ද.......

    දැන් උඩ තියන ඒව එකින් එක........
    තමන් දීපු වැරදි තීරන, තීන්දු ගැන පසුව කියන මහත්මයෙක් ව පිලිගත හැකි ද? ඇයි ඔහුට තිබ්බෙ නැද්ද නිවැරදි තීන්දුවට එළඹෙන්න? දැන් ඒ ගැන පාපොච්චාරනය කරන මේ රටේ බලවත් ම අධිකරන තීන්දු දෙන්න පුළුවන් පුදුගලයෙක් ගෙන් ඇති සෙතේ මොකක් ද? ඒ කියන්නේ ඔහු කහේරුව සුන් මිනිසෙක්! එහෙම අයව මේ සත් ක්‍රියාව තුල විශ්වාස කරන්නේ කෙසේද?

    මෙය හුදෙක් ඔලුගෙඩි මාරුවක් විය යුතු නෑ. නමුත් අවසාන ප්‍රතිඵලය එය නොවෙයි ද? අළුත් වීදුරුවේ පැරණි මදුපැන්! පක්ෂෙ මරෙු කරල එන උන් එන්නේ මේකෙන් වරදාන ගන්න බලං නෙවෙයි කියල අපට තියන සහතිකේ මොකක්ද? මොකද ඔවුන් රැදි හිටියෙත්, කලින් පැන්නේත් වරදාන වලට. එවන්් මිනිසුන් ගේ දේශපාලන සුජාත භාවය මේ මොහොතේ ප්‍රහ්නයක් නෙවෙයි ද?

    පැහැදිලිවම ජාතික වාදීන් ඇරඹු මේ ව්‍යායාමය දැන් බලය සදහා අඩව් අල්ලන කොටසක ගේ ගලග්‍රහනයට පත් වෙලා නෙවෙයි ද තියෙන්නේ? රනිල් වගේ රටට අහිතවත් දේශපාලන අතීතයක් තියන, චන්ද්‍රිකා වගේ දුගද දේශපාලන අතීතයක් තියන අයත් එක්ක මොකක්ද යන්න පුළුවන් නැවුම් ගමන? අනික කෙලින්ම කියනව නම් රනිල් අගමැති කරනව කියල, ඒ කියන්නේ හුදෙක් එජාපාක්ෂිකයන් පිනවන්නට නෙවෙයි ද? ඔන්න මීළග මැතිවරණයෙන් පසු පාර්ලිමේනුත්වේ විශ්වාසය දිනා ගන්නා කෙනෙ කියල කිව්ව නම් පිළිගන්න පුළවන්. එතකොට ඒ ප්‍රජාතන්ත්‍රවාදය ද?

    අවසානයට, මචං බහුතරය නිවැරදියි කියල මම පිළිගන්නේ නෑ. ඒ මේ රටේ දේශපාලන ඉතිහාසය ඒක ඔප්පු කරල තියන නිසා. අපි සත් සිතින් මේ මල් වට්ටියට අත ගහනවා. නමුත්, මේ අයගේ අතීතය සමග, අපි බලාපොරොත්තු වන පොරොන්දු දේශය අපට ලැබේද කියන සැකය ඇති වෙන්නේ නැද්ද?

    මම එදත් කිව්වේ, අදත් කියන්නේ මේකයි.....
    යම් ජඩ ක්‍රමයකට විරුද්ධව නැගී හිටින්න ඒන ජඩාති ජඩ ක්‍රමවලින් නෙවෙයි. සුජාත ක්‍රම වලින්. බොරුවට රැහැණිව බොරුව වැඩක් නෑ. අවසන දී බොරුව ම ජය ගන්න නිසා.
    මේ ක්‍රමයට රැහැණිව නැගෙන ක්‍රමය, සුජාත විය යුතුයි. එය ගෙන එන්නන්න ගේ අරමුණු සුජාත විය යුතුයි. එසේ නොවන සෑම ව්‍යායාමයක්ම කෙළවර වන්නේ මහා පරිමාණ ඛේදවාචක වලින්..................

    **********
    13 )අදහස් දක්වන්නෙක්

    මචං පොදුඅපෙක්ෂකයා එන්නේ තනියම නෙවේ චම්පික,අතුල හිමි ,සොබිත හිමි ඔහු තමයි මේ පොදුඅපෙක්ෂක්ගේ අවශ්‍යතාවය මතුකරලා මෙම සටන මුල සිටම මෙහෙයුවේ ,UNP එක ප්‍රමුක රට ආදරේ කරන මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියන අරමුණෙ ඉන්න පිරිසක් එක්ක අනිත් එක ඔය ඔයා කියන කතාවේ,
    *වරදාන වලට පනින්න ජඩයන්ට රිසි සේ පනින්න ඉඩ ලැබුණේ.
    මේ ක්‍රමය නැති කරන්න ඕන කියලා තරයේ ප්‍රකාශකරන පිරිසක් පොදුඅපෙක්ෂකයා එක්ක ඉන්නවා නමුත් මහින්ද එක්ක එහෙම පිරිසක් නැ නිකන් ජෝකර්ලා ටිකක් ඉන්නේ ,, අන්න ඒ නිසා මචං ඔයාට සිද්ද වෙනවා පොඩි හරි ඉඩක් තියෙන තැනට රිංග ගන්න ,

    කිබුලා මේගැන මොකද හිතන්නේ ඔයාගේ මතයේ ඉන්න බහුතරයක් නෙවේ සියල්ලම වගේ එකතුවෙලා තියෙනවා පොදුඅපෙක්ෂකයා එක්ක ඒ නිසා ඔයාගේ මතයට ඉඩක් තියෙන්නේ පොදුඅපෙක්ෂකයා සහා එම පිරිස ලග කියලා හිතෙන්නේ නැද්ද ??



    ******************
    13)dath kimbula


    ඔවුන් ඒ ක්‍රමය නැවැත්තුවොත් පාර්ලිමේනුතුවේ 2/3 බලය ගැන ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් එනවා. මේ පවතින ක්‍රමය වෙනස් කිරීමට ආනුඩුක්‍රම ව්‍යාවස්ථාව සංශෝධනයට 2/3 බලය ඕන. ඒක තියා ගන්න ඔුවන් මේ ක්‍රමය මේ විදියට ම අරගෙන යනවට මෙන්න කැට!

    මෙන්න මේ ආකාරයට පටන්ගන්නා මෙම තර්ක ඉදිරියට යන ආකාරය බලන්න එකතුවෙන්න ...
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හපොයි ඔය පොන්ස් මහින්දගේ පශ්චිම භාගය දිවෙන් සෝදන මරා සට්ටැම්බියෙක්.ඕකා මෛත්‍රීට චන්දේ දෙන එකෙක් නෙවෙයි.අනිවාර්යෙන්ම ඕක හෙට මහින්දට ගහනවා කතිරේ.ඕකුන් මේ රින රෙප් එයි කියලා කටයි පුකයි වහෙගෙන මේදවස් වල ඉන්නවා.එහෙම නැතුව මේ සොන්නයන්ගේ මොන ප්‍රගතිශීලිද? මුන්ට කියන්නේ උගත් බත් කන හරක් කියලා.මේ වගේ එවුන් ටික දෙනෙක් මහින්දගේ ෆයියයි ෆුකයි ලෝවාගෙන තාම ඉන්නවා.නමුත් මොකා කොහොම චන්දේ දුන්නත් හෙට තමයි මරා ප්‍රෙසිඩන්ට් වෙලා ඉන්න අන්තිම දවස.හෙට ඕන වෙනස අපි ඉෂ්ඨ කරනවා.මෛත්‍රී සහගත යුගයක් එනවා.මේ වගේ ආලපාලු සොකඩයන්ගේ මොන දේශපාලන හුචාරද? තමන්ගේ මතය රෙප් වලට ලැජ්ජාවට සහ අනිත් අයගේ වාග් ප්‍රහාර වලට බයේ එලියට දාන්න බයේ ඉන්න කොන්ද පන නැති මුන් වගේ සොකඩයන් මේකේ ඉන්න ඇඩ්මින්ලට පහන අල්ලගෙන මේකේ ඉන්නවා මිසක් ජීටියා නැත්නම් මේකේ ඉන්න බහුතර මෙම්බර්ස්ලා ඕකට හතර නමලා ඇරලා.:D:D:D:D
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,898
    1
    9,696
    113
    Gampaha
    මේ විදියට දැන්මොත් නම් ත්‍රෙඩ් එක ෆේල් මචෝ. උබ ෆොන්ට් සයිස් එක 3ට අරන් උබ ලියන විදියට ත්‍රෙඩ් එකක් දාන්න. පස්සෙ උපුටා ගැනීම් කියල ත්‍රෙඩ් දෙක සදහන් කරන්න.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    http://www.elakiri.com/forum/showthread.php?t=1653801
    නැවතත් විවාදය ,

    1) dath kimbula


    මේක නම් අන්තිම කුජීතයි බං........
    මම හිතුවේ උඹ යථාවාදී තථාකාරී මනුස්සයෙක් කියලා.......

    2)]අදහස් දක්වන්නෙක්

    ඉතිං ඒකනෙ නම අයින් කලේ. මටත් පොඩ්ඩක් අවුල් ගියා. ඡන්දෙ දෙන්නෙ නැත්නම් නෑ කියන්න. නමුත් වැනෙන උත්තර දාන්න එපා. රෙපියුටඩ් මෙම්බර් කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්න එයයි. පරන පෝස්ට් ටික බලපුවාම තමා තේරුනේ ඔයා හීන් නූලෙන් MRගෙ ගුණ වයන බවයි MY3ගේ අගුණ වයන බවයි.. ගයිය වගේ කෙලින් කියන්න. දිය යට ගේම් ගහන්න එපා. අපිටත් අවුල් යන එක සාදාරණයි නෙ.
    ------------------------------------------------------------------------------
    ඕනෙ නම් RDA එක ගහන විදිය කියන්නම්, ඔය ඉන්ජත් හොදට ගහන එකෙක් ඒකයි ඔය සාදාරනීය කරන්න හදන්නෙ. අපේ පවුලෙත් ඉන්ජිනේරුවො ඉන්නව. එයාල කෙලින්ම කියන්නෙ MRට දෙන්නෙ කියල. ඒකට හේතුව කියන්නෙත් එයාල හම්බකරන්නෙ මේ ආන්ඩුවේ දූශන වැඩ පිලිවෙල නිසාම තමයි කියල.
    ------------------------------------------------------------------------------
    1.පෞද්ගලික වාසි තියෙන හැමෝටම
    i.තමන්
    ii.රට
    2.පෞද්ගලික වාසි නැති හැමෝටම
    එකක් ඇත්තෙ නෑ ඒ නිසා
    ii.රට
    ඕක තමා යතාර්තය. කිරියෙ ගොඩක් අය ඕකෙ දෙවෙනි එකට අයිති.

    **************************
    2)අදහස් දක්වන්නෙක්


    දැන් උබ ඔය කතා කරන යථාවාදී තථාකාරී මනුස්සයෙක් වෙන්න නම් මහින්දට ජන්දේ දන්න ඕනද ?
    මහින්දගේ ධනවත් පනතින් අතර පමණක් සුරැ සැප විදින අහිංසක මිනිහාට බඩේ පාර වදින මේ විගඩම් නැටුම් ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඔය උබ කියන යථාවාදී තථාකාරී මිනිස්සු නෙවේ ?
    උන් ගේ අදහස් නිකන් උඩින් පහත වෙලා තියෙන ඒවා කියලද උබ කියන්නේ ?
    මහින්දට විරුද්දව නැගෙන චෝදනා බොරුද ?
    මහින්ද හොරා,
    කොමිස් කාරයා,
    පවුල්වාදියා,
    ඒකාධිපතියා,
    රටේ ප්‍රජාත්‍රන්තවාදය කඩකරන්නෙක්,
    රටේ යහපාලනයට කෙලින්නෙක්,
    රටේ ජිවනබර වැඩි කරන්නෙක්,
    ජනතාවගේ ආදායම් මට්ටම් ඉහල දැමීමට අසමත් නායකයෙක්,
    පවුල් පාලනය ව්යාප්තකරන්නෙක්,
    වර්තමාන කොටි නායකයා KP ආරක්ෂා කරන්නෙක් ,
    රට චිනාට විකුනන්නෙක්,
    අධ්‍යාපනයට කෙලින්නෙක්,

    මට කියපං මේවා බොරුද ඇත්තද ? හිතට අවංකව උත්තර දෙන්න මචං ,

    මහින්ද මහ ලොකුවට කතාකරනවා රටේ ඒකීයභාවට ගැන , බෙදුම්වාදී ත්‍රස්තවාදී කල්ලියේ නායකයා එක්ක උතුරේ ජන්ද ව්‍යාපාරය කරන ගමන් මහින්ද විපක්‍ෂයට අත දික් කරනවා කොටි කොටි කියලා එත් එක්කම මෙහෙ ඉන්න මහින්දගේ අනිත් බයියලා සේටර් එකම මාධ්‍ය වැඩසටහන් වලට ඇවිත් පිලි අරගන්නවා රනිල් විසින් එලියට ඇදලා ගනිපු කරුණා,පිල්ලෙයාන් නිසා තමයි යුද්දේ දිනුවේ කියලා ඒවගේම ප්‍රභාකරන් 2005 විරු කතාවේදී කියලා තියෙනවා , රනිල් කපටියෙක් රනිල් අපගේ සංවිදානයේ සාමාජිකයන් අතර ගැටුම් නිර්මාණය කරමින් අපව විදේශ ත්‍රස්තවාදී මර්දන දැලකට අසුකර අපගේ ආයුද රාජ්‍යට බාරගෙන අපගේ සටන අඩපන කරන්න තමයි හැදුවේ කියලා "
    ප්‍රභාකරන් කොටි නායකයා එහෙම තේරුම් අරගන්න කොට අපේම සිංහල යක්කු ටික වයින් කරපු බෝනොක්කෝ වගේ කොට් කොටි මන්ත්‍රරය මතුරනවා පදනමක් නැතුව.
    රනිල්ට ජන්දේ දෙන්න ඒපා කියලා එදා කොටි ජන්දය වර්ජනය කරලා තිබුනා ඒවා අපේ උන්ට මතක නැ .. මේ බොරුවට කොට් කොට් කියනවා එත් කොටි ඉන්නේ මහින්ද එක්ක , එකත් දන්නවා අපේ ගොන්නු ටික එත් මහින්ද කොටි එක්ක ඉන්න එක හොදයි . මෙතන තියෙන්නේ පාට බේදයක් කියලා තමයි මට වැටහෙන්නේ ,, පාට බේදවලින් තොරව ජන්දය බාවිතා කරන්න සමහර අවස්ථාවල අපිට තීරණ වෙනස්කරන්න වෙනවා එහෙම වෙනස් කරන එක තමන්ගේ තත්වයට හානියක් වෙන්නේ නැ ඇත්ත දන්නා නිසා තීරණය වෙනස් කරා එක තමයි නිහතමානි කම එහෙම නැතුව පාට ,ජාති ,ආගම් බේද වලින් අන්ද වෙලා නිවට තීරණ තීන්දු අරගෙන ජන්දේ බාවිතාකරන එක නෙවේ ,, කවුද හරි කවුද වැරදි කියන එකයි හිතන්න ඕන , මේ යන ක්‍රමය වැරදි නම් එක වෙනස් කරන්න ඕන.


    මහින්දගේ පාලනය තුල 21වෙනි සියවසේ රටක් වෙලා ගෝලීයකරණය වෙලා තියෙන මිලිජ්ජත්වයෙන් ඇත් වෙලා කියලා අපි හිතන රටක් වෙලත් , මොනවාද අපි දැක්කේ ?

    රතු පස්සවල සිදුවිම මේවා තමයි ඒකාධිපති රෝල් එකේ මුලින් එන ගති ලක්ෂණ ,
    මේ ලගකදී ජන්දේ ප්‍රකාශ කරාටත් පසුව මම හිතන්නේ , කෙල්ලොන්ට ,කොල්ලොන්ට නිදහස් අධ්‍යාපනය වෙනුවට බල්ලොන්ට ගහන්නෙත් නැති ආකාරයට ඉතාම මිලිජ්ජ ලෙස පොලිස් ප්‍රහාර වතුර ,කදුළු ගැස් එල්ල කරනවා , මේකද අවමබලය යොදවනවා කියන්නේ බැටම් පොලුවලින් එලව එලව ගහලා අහසට වෙඩි තියලා රබර් උණ්ඩ වලින් 18 ,21 කෙල්ලෝ කොල්ලොන්ට ගහලා මොනවා ලබා ගන්නද ?
    මේවා කරන්නේ පොලිසියේ ඕනෑකමට නෙවේ ඉහලින් එන ඕඩර් , මහින්දගෙන් ,ගොටාබයගෙන් ,එස් බිගෙන් ,

    කාන්තා විමුත්තියේ දොන් කාරය පිළිබද රෙද්ද උස්ස උස්ස කතාකරන සෙට් එකක් මහින්දගේ ආණ්ඩුවේ ඉන්නවා ඒවගේම කැබිනට් එකෙත් ඉන්නවා ,
    ඔන්න SB කියනවා චන්දිකා පාරේ හෙළුවෙන් දුවන්න ගහන්න ඕනලු ,
    වෙන පිළිගත් රටක මෙම ප්‍රකාශයක් කරා නම් විනාධි කිහිපයක් ඇතුලත නිතිය ක්‍රියාත්මක වෙලා ,
    උසාවිගින් දඩුවම් ලබලා තමයි ආයේ එලියට එන්නේ එතරම් ප්‍රබලයි ස්වාධින නිතිය එතරම් ප්‍රබල කාන්තා නියෝජනයක් කාන්තා බලයක් තියෙනවා . එත් අද ලංකාවේ නිතිය බල්ලාට ගිහින් මහින්දට ඕන විදිහට නටන රූකඩයක් වෙලා ,අද බලන්න මහින්දගේ බංකොලොත් කැබිනට් එකේ ඉන්න වැස්සියෝ ටික කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටිනවාද නැ ? එවෙනුවට කරන්නේ කාන්තාවන්ට අපහසකරන නින්දා කරන ,හිරි හැර දුෂණ කරන මැති ඇමති වරුන්ට එන චෝදනා යටගහන්න සුදු හුණු ගාන එක විතරයි , මෑතදි පොදු වේ --- බවට පත් වුන සමන්මාලි ගැන අපිකාටත් මතකයිනේ ..
    වංචා ගැන කතා කලොත් මහින්දට සෘජුව එල්ල වෙන චෝදනා රාශියක් තියෙනවා ,
    හෙල්පින් හම්බන්තොට මහා මුදල් මංකොල්ලය
    මෑතකදී පටන්න colombo පොට් සිටි කොමිස් ගැසිල්ල සහා චීන සමාගමකට නොමිලේ හෙට්ටියාර් 20ක් දෙන්නේ පචස් 20ක් නෙවේ හෙට්ටියාර් 20ක් නොමිලේ මේවා සහාගහන අපරාධ ජනතාව දැනුවත් කරන්නේ නැතුව තමන්ගේ අප්පාගේ අම්මාගේ බුදලය වගේ කොලබ අවට තියෙන ඉඩම් මංකොල්ලා කනවා විකුනනවා නොමිලේ දෙනවා, තෑගි දෙනවා ,

    අල්ලස, දුෂණය ,වංචාව,මැරකම් පිරිලා ඉතිරෙන ආණ්ඩුවක් තමයි මහින්ද ආණ්ඩුව එක කිසිම කෙනෙක්ට නැ කියන්න බැ රෙදි ඇදගෙන පිළිගන්න වෙනවා ඇත්ත.

    තවදෙයක් ඔය බොහෝ පිරිසකට ගැටළුවක් තියෙනවා විදායක ක්‍රමය නැතිකිරීම මගින් රටේ පළාත් ආණ්ඩු බිහිවෙනවා කියලා ,
    ෆ්ඩරල් ක්‍රමයක් ගැන කතාවෙන්නෙත් නැ ඒවගේම ,පළාත් ආණ්ඩු බිහිවෙනවාට එරෙහිව හඩක් නගපු චම්පිර,රතන වගේ පිරිසක් එකතු වෙලා තියෙන්නේ , ඒවගේම පොදු අපේක්ෂකයා පැහැදිලිවම කියලා තියෙනවා පාලත් සභා සම්බන්ද විදායක බලතල ඔහු සතුව තබාගන්නා බවත් එක ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් පැහැදිලිවම කියලා තියෙනවා , ආරක්ෂක ,යුද්ද ප්‍රකාශකිරිම වැනි කරුණු ජනාධිපති සතුව තබාගෙන අසීමිත බලතල එනම් , නීති පති, පොලිස් පති , ඇමති මණ්ඩලයේ තනතුරු ලබාදීම ඇමති මණ්ඩලයේ ලේකම්වරු පත්කිරීම , උසස් රාජ්‍ය ආයතන වලට බලපෑම් කරහැකි බලතල ,රේගුව ,සහ අනෙකුත් මෙවැනි රාජ්‍ය ආයතන වලට ඇගිලි ගැසීමට ඇති බලතල අහෝසි කිරීමත් තමයි සිදුවෙන්නේ . එක නිසා මේක වැරදියට තේරුම් ගන්න එපා , 19වෙනි සංශෝදනයක් අරගෙන ඇවිත් මෙම බලතල සුවාධින කොමිසම් සභාවලට ලබාදීමත් එම හරහා ස්වාධින පොලිසියක් ,ස්වාධින නීතියක් ,ස්වාධින රාජ්‍ය සේවයක් ,ස්වාදීන රේගු අධිකාරිය ,ස්වාධින මැතිවරණ කොමිසමක් ,
    මේ හරහා සුදුස්සාට සුදුසු තැන ලැබීමත් , රටේ යහපාලනය නිතිය පොදුවේ ක්‍රියාත්මක වෙන තත්වයක් ඇතිකරගැනීම මෙය හුදෙක් ඔලු ගෙඩි මාරුවක් නෙවේ කිව්වේ අන්න එකයි මේ වෙනස හරහා අපිටත් සෙතක් වෙනවා වගේම අනාගතය සදහා කරන ආයෝජනයක්..

    රටේ ඒකීයබාවය ගැන වචනයක් හොයන අපේ අයියලාට මොහොතකට අමතක උනාද පාට ,බේදය නිසා අමතක කරාද , සොබිත ස්වාමින් වහන්සේ උපවාස කරා ඒකීයබාවය ඇති කරගන්න ,සටන් කරා රත්න හිමි ,චම්පිලා පාර්ලිමේන්තුව ඇතුලෙත් පිටත් මහා හඩක් නැගුවා සටන් කලේ ඒකීයබාවය ගැන කතා කල ,සොබිත හිමි ,රතනහිමි ,චම්පික , වැනි අය අද ඉන්නේ කොහෙද පොදු අපේක්ෂකයා එක්ක එතකොට ඔය කියන ඒකීයභාවය අද තියෙන්නේ කොතනද පොදුඅපෙක්ෂකයා එක්ක , මහින්දගේ කුබ්බවමේ අද ඉතුරු වෙලා ඉන්නේ ෆයිල් වලට බයේ ඉන්නේ හොරුයි , 8ට පාස් නැති හෙන්චයියලා ,බයියලා ටිකයි ,කුඩු මුදලාලිලා ,එතනෝල් මුදලාලිලා විතරයි ,,
    අපිට ඕන කරන සියළුවම නායකයන් ඉන්නේ පොදු අපේක්ෂකයා එක්ක ,
    අන්න ඒ නිසා මෙතන කිසිම විශ්වාසය පිළිබද ගැටළුවක් නැ පුර්ණ විශ්වාසයක් තියෙනවා නමුත් මම දන්නේ නැ තවමත් පාට බේද වලින් අන්දවෙලා පිස්සු කෙලින මහින්දගේ මන්තර ජපකරන බයියලා ඉන්නවාද කියලා , මම හිතනවා එළකිරියේ ඉන්නේ බුද්දිමත් පිරිසක් නිසා මහින්දගේ බාල මන්තරය බංකොලොත් තර්ක ඉදිරිපත් කරන පිරිසක් නැතුව ඇති කියලා ,

    මම දන්නවා කිබුලා උබ මේ අවස්ථාවේ ඉතාම අසරණයි තරක කරන්න කරුණු නැති තරම් ,බොහෝ විට අතීත කතා පමණයි නඩුවට පක්ෂව කතා කරන්නට ඉතුරු වෙලා තියෙන්නේ , මම දැක්ක දෙයක් තමයි ආණ්ඩුවට බරව කතා කරන බොහෝදෙනෙක්ට ඉතුරු වෙලා තිබුනේ බංකොලොත් පරණ කතා සහ මහින්දගේ මන්තර විතරයි .

    ඉතින් ඔබ තර්ක කරන්න බැරි තැනට ඇදලා දාලා තියෙන මෙම මහින්ද ආණ්ඩුවෙන් මිදෙන්න ඕන නේද ?


    අපිට ඕන මෛත්‍රීග යුගයක් ................ නව වෙනසක් , නව දේශපාලන සංකෘතියක් ,ජිවනබර හදුනන නායකයන් ..

    ***************************

    3) dath kimbula


    නෑ......
    මහින්ද දිනවිය යුතුයි කියල මං කොහේවත් කියල නෑ.......
    හොදට බලපං.....

    මම කියන්නේ මෛත්‍රී කරන්න යන දෙය අතිශය විස්තරාත්මකව පැහැදිලිව කිව යුතුයි කියල මගේ ඡන්දය ගන්න නම්.....
    විධායක ජනාධිපති කම අහෝසි කරනව ද නැද්ද?
    නැත්තං ඒකේ බලය අඩු කරනව ද නැද්ද? කරනව නම් කොච්චරකින් ද?
    එහෙම කරන ක්‍රමවේදය මොකක්ද?
    නව ආණුඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවද නැද්ද? ගේනව නම් මොනව ද ඒකේ මූලික අංග
    නැත්තං මේ හුචක්කුව වෙනස් කරනවද?
    කරනව නම් මූලික කරුණු මොනවද සහ කරන්නේ කොහොමද?

    අනිත් ඒව සරලයි මචං....
    පැට්‍රල් ගනන් බස්සන ඒව සරලයි නේ......

    මගේ ප්‍රධාන ප්‍රහ්නය ඇති කරන වෙනස ගැන......
    ඡන්දය දීමට තරම් ඒ ගැන පැහැදිලි ප්‍රකාශයක් නෑ.....

    අනික චන්ද්‍රිකා.....
    අනෙ අම්මෝ ය ගෑණිව නං ගාව ගන්න එපා......
    කුජීත චොර කේස් එකක්........
    ඇති බලයකුත් නෑ....
    කරපු රෙද්දකුත් නෑ......

    ***************
    4) අදහස් දක්වන්නෙක්

    4 විධායක ක්‍රමය අහෝසි කරනවා එක පැහැදිලිවම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සහ ඔහු ප්‍රකාශ වල තිබුනා විදායක ක්‍රමය අහෝසි කරන්න තමයි දෙයියනේ ,සොබිත හිමි ,රතන හිමි ,චම්පික,රනිල් ,සජිත් ප්‍රමුක UNP එක , සරත් ෆොන්සේකා මේ හැමොම එකතු වෙලා ඉන්නේ මේ රටට වින කරන ම විදායක ක්‍රමය අහෝසි කරන්න තමයි එක අංක එක ,
    මචං ඕනෑම කෙනෙක්ට එක හොදට පැහදිලි වෙන්න ඕන මේ වෙනකොට ඒ ගැන ගැටලුවක් තවමත් තියෙනවා නම් ඔහු බත් කන කකුල් දෙකේ හරකෙක් වෙනවා මචං පිරිසිදුව පැහැදිලිවම පෙනෙන සහ කියලා තියෙන දේ තමයි රට වින කරන විදායක ක්‍රමය අහෝසි කරනවා දින 100කින් නමුත් පාලත් සභා සම්බන්ද බලතල ලග තබාගෙන නැත්නම් වෙන්නේ පාලත් ආණ්ඩු බිහිවිමක්නේ ..

    2අහෝසි කරනවා දින 100කින් ඇයි බන් මේ මුළු සන්ධානෙම මුලික පොදු අපේක්ෂාවන් තමයි විධායක ක්‍රමය අහෝසි කිරීම , ස්වාධින කොමිසම් පත් කිරීම ,රටේ යහපාලන ඇති කිරීම එමගින් ජනතාවට සහන ලබා දීම . මේක හරිම සරලයි බන් කරන්නත් පුළුවන් කිසිම අපැහැදිලි තත්වයක් නැ .

    3ක්‍රමවේදය මොකද්ද ? විදයකය අහෝසි කරගැනීම පිලිබදද?
    ඔව් ඉතාම පැහදිලි තුනෙන් දෙකේ බලයක් ගන්න පුළුවන් විදයකය අහෝසි කරන්න , කවුද අකැමැති වෙන්නේ විධායකය අහෝසි කරන්න , ආණ්ඩුවේ බලයේ ඉන්න කම් කැගනහන පිරිස විපක්‍ෂය බවට පත් උනාම උන් අකැමැති වෙනවද බන් ආණ්ඩුවේ ජනාධිපතිගේ විධායක බලතල අහෝසි කරන්න ජන්දේ නොදෙන්න. එකෙක්වත් එහෙම කරන්නේ නැ එහෙම හිතනවා නම් එක ජාතික ජෝක් එකක් වෙනවා ..
    තුනෙන් දෙකේ බලය මේ වෙනකොට ආණ්ඩුවට නැති වෙලා තියෙන්නේ තවත් ආණ්ඩුව ඇතුලේ ඉන්නවා පොදුඅපෙක්ෂකයාට සහය දෙන පිරිසක් ඒවාගේම ආණ්ඩුවේ ඇතුලේ ඉන්න බහුතරයක් විදායක ක්‍රමය අහෝසිකරන්න කතාකරපු අය මහින්ද රාජපක්ෂත් ඇතුලුවම , තුනෙන් දෙක ගන්න එක ගේමක් නැ බන් ,, 25ක් ,30 මේ වෙනකොටත් පන්නගන්න පුළුවන් උනා නම් බන් තුනෙන් දෙක ගන්න එක ක්ජ්ජාක්ද ??

    4 ඔව් එක පැහැදිලිවම කියලා තියෙනවා 19වෙනි සංශෝදනයක් ගෙනාවා එකේ මුලික අරමුණ ස්වාධින කොමිසම් සභා පත් කරගැනීම.

    සාමය නිතිය ,යහපාලනය , රජකරන .. දුෂණ වංචා හොර මැරකම් වලින් තොර රටක් ඇතිකරගන්න දොරටු විවර්ත කරගන්න 8 වෙනිදාට පාට,ජාති,ආගම් බේද , තොරව පොදුඅපෙක්ෂකයාට ජන්දේ දෙන්න ... ඊටපස්සේ එන ඒවාට මුහුණ දෙන්න මහා පිරිසක් ඉන්නවා ඒ ගැන නැති බිය ඇති කරගන්න එපා , රට කන යාකා එලවා දැමීමයි අංක එක බව අමතක කරන්න එපා

    ********************************

    5 )dath kimbula


    ආවේග වාදි නොවි උත්තර දීපං.........
    මොකද මේක මට විතරක් නෙවෙයි වැට උඩ ඉන්න සියළු ම දෙනාට........

    අහෝසිකලාම කොහොම ද පලාත් පාලන ආයතන වල පමණක් බලතල පවත්ව ගන්නේ?
    මොකද නාමික ජනාදිපති කෙනෙක් ට විධායක බලතල නැති නිසා පලාත් සභා වලට පුළුවන් ස්වාධින වෙන්න......මේක ලිහිල් සන්ධිය රාජයයක් වීමේ අවදානම අධිකව තියනවා එහෙම වුනොත්.........

    එතකොට පැහැදිලියි, අහෝසි කරල බෑ....බලතල කප්පාදු කරන්න ඕන.....නමුත් විධියක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බෑ......

    දැන් තේරෙනව ද මං කියපු දේ......ඔබ බොහොම පැහැදිලිව කියනව අහෝසි කරනව කියලා. එහෙම කලොත් මගේ රට අනතුරේ.........(නමුත් එහෙම කියල මරාට ඡන්දය දිය යුතු නෑ ඈ!!)

    මෛත්‍රි පාක්සියන් වන ඔබලාටවත් නෑ මේ ගැන හරි හමං පුරෝකථනයක්.
    අන්න ඒක හරි විදියට, තර්කානුකූලව. ප්‍රා යෝගිකව කරන හැටි විග්‍රහ කරන්න......මෛත්‍රි මහත්මයා ඔහු ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොහොමද කියල ඒ ගැන විග්‍රහ කරල තියෙන්නේ......

    මේ ඉල්ලන්නේ මතවාදීමය ප්‍රකාශනයක්. ඒ නිසා කරුණාකර තර්කානුකූල විය යුතුයි....
    ඒ ගැන හොදින් සිහි තබා ගන්න......

    ඔබ මේක වැරැද්දුවොත්, ඒක මේ රටට කරන ද්‍රෝහී කමක් වෙයි.....

    අර සෙට් එකේ 3න් @2ක් ගලව ගන්න එක ගැන පස්සේ කතා කරමුකෝ මේක විසදං..............


    මට බොහොම..බොහොම මතවාදීමය වශයෙන් හයිය තර්කයක් තියනවා......
    ඒකට යම් පිලිතුරක් දෙන්න.......

    මම මේ රට වෙනුවෙන් ලේ හලපු මනුස්සයෙක්....
    අන්න ඒ නිසා මට රට වැදගත්......
    අර පපුවට ගහගෙන රට ගැන කියනව වගේ නෙවෙයි අපි බොහොම ශාන්තව මගේ රට කියන එකට ලොකු බරක් තියන බව අමතක කරන්න එපා!

    **************************

    6) අදහස් දක්වන්නෙක්


    ඔව් මෙතන මම ඒගැන කියන්න ගියේ නැත්තේ මචං මෙතන පිරිසක් ඉන්නවා නේ ඔන්න කිවා දැන් නැ කියනවා කියලා උඩ පනින නිසා, මම අවාසි වෙන විදිහකට ගියේ නැ ,
    ඇත්තටම කිව්වොත් විදායක බලතල කප්පාදු කිරීමක් කරන්නේ අහෝසිකිරීමක් හා සමාන ,පළාත් සභා විරුසුරුවා හරිම වගේ රටේ ඒකීයභාවයට බලපාන බලතල තියාගන්නේ ජනාධිපති තුමාගේ යටතේ එක නරක නැනේ ?? එකෙන් අයහපතක් වෙන්නේ නැනේ ?

    එතකොට මේ අසීමිත බලතල මම මුලින් කියලා ඇති අන්න ඒවා අහෝසි කරනවා එතකොට සරලවම කිව්වොත් අද අයතාපාලනය ඇතිවෙන්න මුලික හේතුව වෙලා තියෙන ජනාධිපති සියල්ලකටම හොට දමන තත්ත්වය නැති වෙනවා . රටේ සුදුස්සාට සුදුසු තැන ලැබීමත් රටේ වංචා දුෂණ අඩු වීමත් නිසි නීතයක් ක්‍රියාත්මක වීමක් රටේ සිදුවෙනවා මේ විධායක ක්‍රමයේ තියෙන අනිසි බලතල ඉවත් කිරීම මගින් ,

    ඇත්තටම ඔතන ප්‍රශ්නය වෙන්න ඕන ඇයි මහින්ද රාජපක්ෂ මේ විදායක ක්‍රමයේ තියෙන අනිසි බලතල ඉවත් කරන්නේ නැත්තේ කියන කරණය මචං අපි හැමෝටම අන්න ඒ ප්‍රශනය අහන්න අමතක වෙලා තියෙනවා ...

    මහින්දට ඕන ආකාරයට රට මංකොල්ලා කන්න බැරි නිසා
    ඒකාධිපති වියරුවෙන් හිතෙන හිතෙන පිස්සු නටන්න බැරි නිසා
    පවුල් දේශපාලනය පවුල් සංස්ථාව දේශපාලන ඉති බවට පත් කරගැනීමට නොහැකි නිසා .
    තමන්ගේ හෙච්යියලා පිනවීමට නොහැකි නිසා ,
    වෙන කිසිම වාසියක් නැ බලන්න මෙතන තමයි හොදම පොයින්ට් මුළු රටම අද කියන මේ විධායක ක්‍රමයේ අනිසි බලතල ඉවත්කරන්න කියලා නමුත් මෙම මහින්ද තම ධනය රැස් කිරීම ,තමබලලොබිත්වය රැක ගන්න මේ විදායක ක්‍රමයේ තියෙන අනිසි බලතල ඉවත් කරන්නේ නැ සහ ස්වාධිනකොමිසම් ඇති කරන්නෙත් නැ ඇයි මේ ?? බලලොබිත්වය නෙවේද ? කවුද මෙතන තර්ක කරන්න එන්නේ මෙහෙම කරන්නේ රට තියෙන ආදරයට කියලා නැ කවුරුවත් නෑ .

    ^මෙන්න කෙටි විග්‍රහ මෙය නෙවේද අද රට ඕන ,,

    දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් ස්ථාපිත කිරීම සහ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝදනය අහෝසිකරමින් ස්වාධින අධිකරණ කොමිසම ,ස්වාධින පොලිස් කොමිසම ,ස්වාධින රාජ්‍ය සේවා කොමිසම ,ස්වාධින මැතිවරණ කොමිසම ,ස්වාධින අල්ලස් හා දුෂණ කොමිස හා මානව හිමිකම් කොමිසම බලාත්මක කිරීම ඇතුලත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තවාක් සංශෝධනය කෙටුම් පතක් ලෙස සම්මත කරගැනීම .


    මහින්දට ජන්දේ දෙන්නේ හිතන අයට ඕන එකපුද්ගලයෙක්ට සියලුම බලතල ලබාදීලා ඉතාම නින්දිත එකාධිපතිපලනයකට රට නතු කරන්නද ? ඕනෑම කෙනෙක්ට ඔනවාට වඩා බලය ලැබිය යුතු නැ ! මම දන්නවා මෙයට ඔබ මා සමග එකගයි කියා එහෙනම් ඔබ කලයුත්තේ කුමක්ද ? මහින්ද ජන්දේ දීමද ? පොදුඅපෙක්ෂකයාට ජන්දය ලබා දි මෙම කරන්නා වූ පොදු කර්තව්‍යට සහය දීම නොවේද මචං ?? ..

    **************************
    6) dath kimbula


    මහින්ද රට කරන්නේ රටට ආදරේට නෙවෙයි. සත් සිතින් නෙවෙයි. නැතිනම් පාර්ලිමේන්තු 2/3 තියෙද්දී 18 වන ආණුඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ප්‍රගතියට, යහපතට ගේන්න පුළුවන් කම තිබ්බා......නමුත් කලේ නැත්තේ බල ලෝභීත්වය නිසා.......

    දැන්.. අර 2/3 ගැන......
    2/3 ගන්න පැහැදිලි ක්‍රමය කියපං බලන්න.......මොකද ඒක නැතුව මොන ඇන්නෑවක් වත් වෙන්නේ නෑ නේ...........

    මේ තියන ජඩ ක්‍රමය වෙනස් කරන්න ඕන කියන මතයට අපි සියළු ම දෙනා එකගයි නම්, ක්‍රමය වෙනස් කරන ක්‍රමවේදේ ගැන කියපං.......
    පැහැදිලි පිළිතුරක් ඕන අර සරත් නන්ද සිල්වා දීපු තීන්දුව ගැන. ඒක වෙනස් කරනව ද නැද්ද? ඒහෙම වෙනස් කරනව කියල මෛත්‍රී මහත්මයා පැහැදිලිව ම කියල තියනව ද?
    මේ පජාත ඡන්ද ක්‍රමය වෙනස් කරනව ද? කරනව නම් කොහොම ද?
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මේ විදියට දැන්මොත් නම් ත්‍රෙඩ් එක ෆේල් මචෝ. උබ ෆොන්ට් සයිස් එක 3ට අරන් උබ ලියන විදියට ත්‍රෙඩ් එකක් දාන්න. පස්සෙ උපුටා ගැනීම් කියල ත්‍රෙඩ් දෙක සදහන් කරන්න.

    ත්‍රෙඩ් එක ෆොන්ට් සයිස් වෙනස් කලොත් මචං පට්ට ස්පස් එකක් යයි නේද ???
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,898
    1
    9,696
    113
    Gampaha
    ත්‍රෙඩ් එක ෆොන්ට් සයිස් වෙනස් කලොත් මචං පට්ට ස්පස් එකක් යයි නේද ???
    ප්‍රමුඛතාවයට මුල්තැන දෙමින් කරුණු සාරාශගත කරන්න.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මගෙ මතයත් දත් කිබුලාට සමානයි.මමත් මහින්ද රෙජිමයට පෙර සිටම විරුද්ද අයෙකු ලෙස M‍Y3ගේ ජයග්‍රහනය බලාපොරොත්තු වන නමුත් මෙතෙක් කල් රජපක්ශ රෙජිමයෙ කොටස් කරුවෙකු වුවෙකු සම්බන්දව ගෞරවයක්ද නැත. දත් කිබුලා මීට පෙර ත්‍රේඩ්වලදි රජපක්ශ රෙජිමයපැහැදිලිව විවෙචනය කර තිබේ. M‍Y3ට චන්දය නොදෙන සියලු දෙනා මහින්දගෙ බත්බැලයින් නොවේ.

     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    7)අදහස් දක්වන්නෙක්

    අපි දැන් ඇත්තටම හිතන්න ඕන තුනෙන් දෙකක් තවදුරටත් ආණ්ඩුවට තියෙනවාද ? නැ
    ආණ්ඩුවට සහය දුන්න බහුතරක් දේශපාලන පක්ෂ අද එළියේ ඒවගේම ආණ්ඩුවේ සිටිය ඇමති මැති වරුන් දැන් ඉන්නේ එළියේ , ඒවගේම බහුතරක් ආණ්ඩුව ඇතුලේ ඉන්නෙ මහින්ද ගෙනියන මේ විදායක ක්‍රමය කලකිරීමකින් යුතුව , ඉතින් මෙතන කිසිම සැකයක් නැ පාර්ලිමේන්තුව විසුරවලා බහුතරයක් මේ මහින්ද කලකිරිලා ඉන්න සෙට් එකත් එකතුකරගෙන සහා අලුත් අපේක්ෂකයන් ඉදිරිපත් කරලා ,පාර්ලිමේන්තුව විසුරුවා හැර භාරකාර රජය යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරලා , අනිවාර්යෙන් මචං වැඩි මන්ත්‍රී ආසන ප්‍රමාණයක් ලබාගෙන , මේ ක්‍රමය පැහැදිලවම වෙනස් කරන්න පුළුවන් ...

    ***********************************
    අදහස් දක්වන්නෙක්

    2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් තමා ජයග්‍රහණය කළ හොත්, දින සියයක් ඇතුළත විධායක ජනපති ක්‍රමය අහෝසි කරන නමුත් පළාත් සභා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා තිබෙන විධායක බලතල දිගටම ජනාධිපති පදවිය සතු වන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසයි.

    හිටපු සෞඛ්‍යය අමාත්‍ය, ජනාධිපති ධූර පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන ඒ බව කියා සිටියේ, කොළඹ පිහිටි සිය නිල නිවසේ දී බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සිදු කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී.


    වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති පදවිය සතු විධායක බලතල දින සියයක් ඇතුළත අහෝසි කරන බව පවසන පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන,යුද හමුදා පාලනය භාර සන්නද්ධ සේනාවන්හි සේනාධිනායකයා වශයෙන් එම පදවියට පැවරෙන බලතල දිගටම ඊට අයත් වනු ඇතැයි ද කියා සිටියි.


    එහෙත් නව පදවිය විධායක බලතල රහිත ධූරයක් වන බවයි ඔහු පවසන්නේ.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පමණක් නොව, ජීවන බරෙන් මිරිකෙන පොදු ජනතාවට සහන සැලසීමේ විශේෂ වැඩසටහනක් ද දින සියයේ වැඩසටහනට ඇතුළත් වන බවයි බීබීසිය සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී ඔහු යළිත් වරක් අවධාරණය කළේ.


    මාස තුනේ සැලැස්මට ඇතුළත් වෙන්නේ අප විසින් දැනට නිකුත් කරනු ලැබ ඇති ප්‍රකාශනයේ කරුණු පමණයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අදාළ ව්‍යවස්ථා සංශෝධනය සහ ආර්ථික අමාරු කම් සහිත ජනතාවට ශුභ සාධන සහන සැලසීම ඊට ඇතුළත්. අපි හදන්නේ ජාතික ආණ්ඩුවක්. ඉන් අනතුරුවයි, සෙසු ප්‍රශ්න වලට යොමු වෙන්නේ. පවතින පාර්ලිමේන්තුව ඒ සඳහා සහයෝගය නොදුන්නොත් දින සීයකට පසුව අපි පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මහ මැතිවරණයක් කැඳවනවා. ඒ සමඟ හැදෙන අලුත් ආණ්ඩුව තුළයි, ඔබ මතු කරන කාරනා සාකච්ඡා කෙරෙන්නේ’ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන පවසයි.


    Source - Video

    http://www.bbc.co.uk/sinhala/sri_lan...pala_int_video

    ප්‍රශ්න ටිකට උත්තර හම්බුනා නෙ.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔක ලොක අපවාදෙට බයේ මාරට කඩේ යන්නෙ නැහැ මාරට චන්දෙ දුන්නු ගොඩක් එවුන් එහෙම තමයි
    හොරාට කඩේ යන්නෙ බොරුවට බනිනව.මම ඔකට කියන්නෙ එලකිරියේ ටිරාන් අලස් කියල.
    බඩුදෙකම එක ඉස්කොලෙ මම හිතන විදිහට.එකම වයසෙ වෙන්න ඇති.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    8) dath kimbula[/SIZE]

    දැන් මාත් එක්ක තර්ක කරපු කොල්ලො ටික ඔය තර්කානුකූල මතවාදය හරි හමන් විදියට ත්‍රෙඩ් එකක් හදලා දාපල්ලා මේකට........

    මම කලේ මොකක්ද කියලා දැන් අහපල්ලා ලොරිය ගෙන්........

    තොපි සැමට යහපාලනයක් ම වේවා!!!!!
    මගේ දේශපාලන වැඩ කටයුතු අවසානයි.....!!!!!


    9) අදහස් දක්වන්නෙක්

    දැන් උබලාට තේරෙනවාද මෙතන ඇත්තටම සිදුවුනේ මොකද්ද කියලා ...
    වැට උඩ සිටින පිරිසකට වැට පනින්න අවශ්‍ය අවබෝදය ලබා දීමක් ...
    කිබුලා මහින්දට කඩේ යන්නෙක් නොවන අතර ඔහු සටන් කරන්නෙත් දුෂිත දේශපාලන ක්‍රමය පලවා හරින්නත් නව වෙනසක් යහපාලනක් ඇති කිරීමටයි . .

    මෛත්‍රී යුගයක් !

    mahinda_nn.jpg
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔක ලොක අපවාදෙට බයේ මාරට කඩේ යන්නෙ නැහැ මාරට චන්දෙ දුන්නු ගොඩක් එවුන් එහෙම තමයි
    හොරාට කඩේ යන්නෙ බොරුවට බනිනව.මම ඔකට කියන්නෙ එලකිරියේ ටිරාන් අලස් කියල.
    බඩුදෙකම එක ඉස්කොලෙ මම හිතන විදිහට.එකම වයසෙ වෙන්න ඇති.
    ඔව් ඕක මල්පොන්නයෙක්.කිසි වැඩකට නැති හාල් පාරුවෙක්.දිව දෙකේ පොරක්.කොන්ද පන නැති එවුන්.තමන්ගේ දේශපාලන මතය හන්ගගෙන ඉන්නවා.අනිව ඕක මහින්දගේ බුවෙක්.රෙදි ඇඳගෙන කඩේ යන්න දගලනවා.නමුත් ඕකගේ වල්ල ෂිප් එකෙන් එලියට පැනලා.ඌ එක දන්නේ නෑ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං ලොරියා......
    මම එවපු පීඑම් දෙක දාපං මචං.....
    මෙතන මල්පොන්ස්ලා දෙන්නෙක් ඉන්නවා මතවාදීමය වශයෙන් කොදු නැති සහ බංකොලොත්......
    අන්න උන් දෙන්න ගේ දැන ගැනීම පිණිස.............
    සහ උඹ අහපු රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක ගැනත් කියපං...............
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Today, 04:28 PM

    This message is hidden because dath kimbula is on your ignore list.



    මට උත්තර දෙන්න එපා.ඒක මට පේන්නේ නෑ.බලන්න ඕනත් නෑ.මේකේ ඉන්න එවුන්ව උඹ දැනුවත් කරන එකයි මම කරන්නේ.මෛත්‍රී දිනුවම තොට ඔය ඩෙන්ටල් එක මාලඹේ කරන්න අපි ඉඩ දෙන්නේ නෑ.දැන්මම වෙන තූත්තුකුඩියක් හොයාගෙන පල.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට උත්තර දෙන්න එපා.ඒක මට පේන්නේ නෑ.බලන්න ඕනත් නෑ.මේකේ ඉන්න එවුන්ව උඹ දැනුවත් කරන එකයි මම කරන්නේ.මෛත්‍රී දිනුවම තොට ඔය ඩෙන්ටල් එක මාලඹේ කරන්න අපි ඉඩ දෙන්නේ නෑ.දැන්මම වෙන තූත්තුකුඩියක් හොයාගෙන පල.
    යහපාලනය වෙන්න ඇති නේ........
    අනේ හුකේ.......
    යකෝ...තෝයි මරාට කඩේ යන එකා.....
    මේකේ ඉන්න උන් ගේ මෛත්‍රීට වැටෙන ඡන්ද ටික කඩන්නේ නැතුව පල මකබෑවිලා......
    :angry:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කිබුලාගේ වෙනස් වෙලා මාරා විරෝදී වෙලාද කියලාත් හිතෙනවා ...

    මෙන්න මේ මැසේජ් එක මට කිබුලා එවලා තිබුනා ඊයේ ...
    මේක බලන්න මම දන්නේ නැ තීරණය උබලාගේ අතේ උ කඩේ යනවාද නැද්ද කියන එක ..

    දැන් තෝ මේක ලීක් කරනව නෙවෙයි අනිත් උන්ට ගෙම්බා!
    උඹේ කමේන්ට්ස් කියවලා උඹ ගැන පැහැදීමක් තියන නිසයි මේ කියන්නේ........
    මම මේ මතවාදය වහරන්නේ මොකද කියල උඹට හිතුනේ නැද්ද රේඩියෝ එක ඇහුවයින් පස්සෙත්......
    මේ කිරියේ මතවාදීමය වශයෙන් සන්නද්ධ මරා විරෝධියෝ ටිකක් ඕන, රැල්ලට යන උන් නවෙයි. දැන් මරාට කඩේ යන උන් එක්ක මතවාදීමය ගැටුමක් අපේ නෑ. හරුපයි, බල්ා බ්ලා බ්ලා...එච්චරයි.......
    දැන් උඹල මතවාදීමය ලෙස මා එක්ක ගැටෙනවා. බොහොම ස්ථිර සාර ලෙස. ඒකෙන් වෙන්නේ වැට උඩ ඉන්න උන් මෛත්‍රීට හැලෙන එක. බොට තේරුනා ද? ඕකේදී මගේ මේකේ කීර්තියට කෙලවෙයි. නම්තු වෙන්න ඕන දේ වෙනවා. උඹල බොහොම පලල් විදියට සහ තර්කානුකූලව මතය ගේන්නේ. ඒකෙන් වෙන්නේ මෛත්‍රී ගේ ගොඩ වැඩිවෙන එක. විශේෂයෙන් බුද්ධිමත් කොටසක ගේ.....
    මම ගේම් කාරයෙක්. මම ඒක පිළිගන්නවා. මම ගේම ප්ලෑන් කරන්නේ මොළෙන්. දැන් මේක ලීක් නොකර සූකරය වගේ මාත් එක්ක ඇර ගනිය ත්‍රෙඩ් එකේ......
    අම්මපා මේක ලීක් කලොත් නං පුටේ නුගෝගොඩට හොයං ඇවිත් බාවනවා තෝව මම
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මන් හිතන්නේ හිතන්නේ කිබුලා පොදු අපේක්ෂකයා කියන කෙනා හා පොදු අපේක්ෂකයෙක් විපක්ෂය බලපොරෝතතු වන අරමුණ හරි යාවි කියලා විශ්වාශ කරන්නේ නැති කෙනෙක්. විදයකය නැති කිරීම් රටට අහිතකරවිද්යට බලපායි කියලා හිතනවා.

    එත
    මෙහෙම විදයකයක් ත්යනකොට කවදාවත් ශක්තිමත් විපක්ෂයක් හැදෙන්නේ නැහැ. හොද මොලේ තියන ප්‍රතිපත්ති ගරුක මිනිසුන් කවදාවත් යවන්න බැරි බව ත්රෙනවා ඇති මාටහ ඉතිහාසය දිහා බැලුවොත්. ඒ නිසා අනිවාර්යෙන් විදයකය අහෝසි නොකර රටට කිසිම හොදක් කරන්න බහ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    යහපාලනය වෙන්න ඇති නේ........
    අනේ හුකේ.......
    යකෝ...තෝයි මරාට කඩේ යන එකා.....
    මේකේ ඉන්න උන් ගේ මෛත්‍රීට වැටෙන ඡන්ද ටික කඩන්නේ නැතුව පල මකබෑවිලා......
    :angry:

    :rofl: