Apoo.. hathiya thiyenawada![]()
හැමවෙලේම හැදෙන්නේ නෑ....... ගෙවල් අස්පස් කරාම එව්වයේ තියෙන විෂ දුවිල්ල මට ඇලජික්...... ඒකෙන් තමා මට හතිය හැදෙන්නේ.........




Apoo.. hathiya thiyenawada![]()




ඇප නෑ........ සංසාරේ එපා වෙනවා හැදුනාම........ මට හැදෙන්නෙම ගෙවල් අස්පස් කරොත් ඒ ගෙවල් ඇතුලේ තියෙන විෂ දුවිල්ලට....... අබ සරනම තමා.........


හරි යයිද කියලා කියන්න වෙන්නේ ඉතින් නොමැරී හිටියෝතින් තමා.......
behetha kiyanna epada ehenam 
එහෙම වෙනවනම් මාස්ක් එකක් ගෙන ඇස කරපන් ! මට නම් ඔය ටුට්ටේ හතිය දෙයියන්ගේ පිහිටෙන් නෑ ..එත් හාමිනේට නම්![]()



behetha kiyanna epada ehenam
![]()

හැමවෙලේම හැදෙන්නේ නෑ....... ගෙවල් අස්පස් කරාම එව්වයේ තියෙන විෂ දුවිල්ල මට ඇලජික්...... ඒකෙන් තමා මට හතිය හැදෙන්නේ.........![]()

Hathiyata hondama prathikare nam dawasakata payak hari pihineema kiyala nam kiyanawa.. an3 manda ayye![]()


නෑ නෑ කියන්නකෝ බලන්න මොකක්ද ඔය බෙහෙත කියලා........ දැන්නම් මාරයා බෙහෙත් දුන්නත් මේක හොඳ වෙන්න බොනවා මම.......![]()

හැමවෙලේම හැදෙන්නේ නෑ....... ගෙවල් අස්පස් කරාම එව්වයේ තියෙන විෂ දුවිල්ල මට ඇලජික්...... ඒකෙන් තමා මට හතිය හැදෙන්නේ.........![]()



The handakata meepani tikakui inguru isma bindu 2-3kui kaha kudu abiththakui dala kalawam karala eka husmata bonna one passe unu wathura bonna one. Unu wathura kiwwe tikak papu pichchena ganata thiyenna one. Harida? Hari yaida manda.. eth hamadama udeta his badin oka maasayak kaloth hondailu![]()

මටත් හතිය තියේ.....Ekane ayye api suddo neweine ohoma peena peena inna puluwanyaඅවංකවම කියන්නේ....... මම පීනන්න දන්නේ නෑ........ ඒනිසා ඒ වෙදකම බෑ........![]()
