EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇප නෑ........ සංසාරේ එපා වෙනවා හැදුනාම........ මට හැදෙන්නෙම ගෙවල් අස්පස් කරොත් ඒ ගෙවල් ඇතුලේ තියෙන විෂ දුවිල්ලට....... අබ සරනම තමා.........

    එහෙම වෙනවනම් මාස්ක් එකක් ගෙන ඇස කරපන් ! මට නම් ඔය ටුට්ටේ හතිය දෙයියන්ගේ පිහිටෙන් නෑ ..එත් හාමිනේට නම් :baffled::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම වෙනවනම් මාස්ක් එකක් ගෙන ඇස කරපන් ! මට නම් ඔය ටුට්ටේ හතිය දෙයියන්ගේ පිහිටෙන් නෑ ..එත් හාමිනේට නම් :baffled::dull:

    මාස්ක් දාගෙන නේන්නම් මේ මෙහෙම ඉන්නේ යාන්තං පන ගැටගහගෙන......... නැතුව කලානම් මේ දවස් ටිකේ උඹලා මගේ මළගෙදර..... :oo::baffled::dull:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    හැමවෙලේම හැදෙන්නේ නෑ....... ගෙවල් අස්පස් කරාම එව්වයේ තියෙන විෂ දුවිල්ල මට ඇලජික්...... ඒකෙන් තමා මට හතිය හැදෙන්නේ......... :dull::dull::dull::dull:

    Hathiyata hondama prathikare nam dawasakata payak hari pihineema kiyala nam kiyanawa.. an3 manda ayye :dull:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    නෑ නෑ කියන්නකෝ බලන්න මොකක්ද ඔය බෙහෙත කියලා........ දැන්නම් මාරයා බෙහෙත් දුන්නත් මේක හොඳ වෙන්න බොනවා මම....... :)

    The handakata meepani tikakui inguru isma bindu 2-3kui kaha kudu abiththakui dala kalawam karala eka husmata bonna one passe unu wathura bonna one. Unu wathura kiwwe tikak papu pichchena ganata thiyenna one. Harida? Hari yaida manda.. eth hamadama udeta his badin oka maasayak kaloth hondailu :)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හැමවෙලේම හැදෙන්නේ නෑ....... ගෙවල් අස්පස් කරාම එව්වයේ තියෙන විෂ දුවිල්ල මට ඇලජික්...... ඒකෙන් තමා මට හතිය හැදෙන්නේ......... :dull::dull::dull::dull:

    ඔයාටත් තියෙනවද? අයියෝ මටත් හතිය.....මාත් ගේ අස්කරා.....මැරුණා නම් හොදයි වගේ....මේ ටිකේම නිදි....බෙහෙත් ගෙනාවට වැඩක් නැහැ.....:(:(:(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    The handakata meepani tikakui inguru isma bindu 2-3kui kaha kudu abiththakui dala kalawam karala eka husmata bonna one passe unu wathura bonna one. Unu wathura kiwwe tikak papu pichchena ganata thiyenna one. Harida? Hari yaida manda.. eth hamadama udeta his badin oka maasayak kaloth hondailu :)

    මේක බිලා කනත්තේ ඉදියිද?:(:( මටත් හතිය තියේ.....
     
    Status
    Not open for further replies.