EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි මාරු......
    ගෙදර ගොස් සංකපාල ගේ වයින් එක ට ඇඹෙණිය සමග සෙට් වෙමි....

    මේ ත්‍රෙඩ් එක බලපල්ලා....
    http://www.elakiri.com/forum/showthread.php?t=1654070
    මම හදපු මතවාදය වැඩ කරන හැටි......
    මම තරියට කිව්ව වෙච්චි දේ....
    අපි කවදත් රටට.....

    තුන සෙට් වේවා !! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආයිත් ඕක කිව්වොත් මට...:frown::growl:ඔව් ඉතින් තමගේ ඔලුව කනකොට දැනෙන වේදනාව නිසා අනුන්ගේ ඔලු කන්න දුක ඇති...:P

    a.k.a මිසිස් තප්පදෝරු :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි මාරු......
    ගෙදර ගොස් සංකපාල ගේ වයින් එක ට ඇඹෙණිය සමග සෙට් වෙමි....

    මේ ත්‍රෙඩ් එක බලපල්ලා....
    http://www.elakiri.com/forum/showthread.php?t=1654070
    මම හදපු මතවාදය වැඩ කරන හැටි......
    මම තරියට කිව්ව වෙච්චි දේ....
    අපි කවදත් රටට.....
    තුන සෙට්වනු ඇත.:P
    අයිය රටට කියල, ලොක්කට චන්දෙ දෙන බව අපි සිතමු.:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයිත් ඕක කිව්වොත් මට...:frown::growl:ඔව් ඉතින් තමගේ ඔලුව කනකොට දැනෙන වේදනාව නිසා අනුන්ගේ ඔලු කන්න දුක ඇති...:P
    :rofl::rofl::rofl:
    අරූ ගෙඩිය පිටිං ළිදේ......:rofl::rofl:
    දවස් 3 ක් එකදිගට කළා නම් ඇති :yes::yes:
    තුන සෙට් වෙනව ද???:P:P:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි අර පොතක අත්සන් කරලා ඇඟිල්ල හෙම බැඳලා කෙනෙක් ගත්තේ :rofl:

    :lol:එයයි මමයි කරන වැඩ..එයා මට වැඩ වැඩි කරනවා..ඇඳුමක් ගැලෙව්වොත් ඒක එතන...ගත්තොත් දෙයක් ඒත් එහෙමයි...මෙලෝම දෙයක් කරගන්නෑ...අඩුම තරමේ තමන්ගේ ඇඳුමක් හදිස්සියට අයන් කරගන්න බෑ..:angry::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:එයයි මමයි කරන වැඩ..එයා මට වැඩ වැඩි කරනවා..ඇඳුමක් ගැලෙව්වොත් ඒක එතන...ගත්තොත් දෙයක් ඒත් එහෙමයි...මෙලෝම දෙයක් කරගන්නෑ...අඩුම තරමේ තමන්ගේ ඇඳුමක් හදිස්සියට අයන් කරගන්න බෑ..:angry::love:

    මාත් එහෙමයි :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry::angry::angry::angry:
    බය කරන්න එපා වල් වේ** ටික......:angry::angry::angry:........

    දෙන්නම වෙරි වෙය .. බ්‍රේක් නැති වෙය.. ලිස්සල පල .. නොදැනිම නිවුන්නුම සෙට් වෙය :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol:එයයි මමයි කරන වැඩ..එයා මට වැඩ වැඩි කරනවා..ඇඳුමක් ගැලෙව්වොත් ඒක එතන...ගත්තොත් දෙයක් ඒත් එහෙමයි...මෙලෝම දෙයක් කරගන්නෑ...අඩුම තරමේ තමන්ගේ ඇඳුමක් හදිස්සියට අයන් කරගන්න බෑ..:angry::love:

    එකටනම් හේතුව හිතාගන්න පුළුවන් :P
     
    Status
    Not open for further replies.