දෙන්නම වෙරි වෙය .. බ්රේක් නැති වෙය.. ලිස්සල පල .. නොදැනිම නිවුන්නුම සෙට් වෙය![]()

දෙන්නම වෙරි වෙය .. බ්රේක් නැති වෙය.. ලිස්සල පල .. නොදැනිම නිවුන්නුම සෙට් වෙය![]()

අපි මාරු......
ගෙදර ගොස් සංකපාල ගේ වයින් එක ට ඇඹෙණිය සමග සෙට් වෙමි....
මේ ත්රෙඩ් එක බලපල්ලා....
http://www.elakiri.com/forum/showthread.php?t=1654070
මම හදපු මතවාදය වැඩ කරන හැටි......
මම තරියට කිව්ව වෙච්චි දේ....
අපි කවදත් රටට.....

එයයි මමයි කරන වැඩ..එයා මට වැඩ වැඩි කරනවා..ඇඳුමක් ගැලෙව්වොත් ඒක එතන...ගත්තොත් දෙයක් ඒත් එහෙමයි...මෙලෝම දෙයක් කරගන්නෑ...අඩුම තරමේ තමන්ගේ ඇඳුමක් හදිස්සියට අයන් කරගන්න බෑ..
![]()

මේක මම දැක්කේ "ගෙදර ගොස් සංකපාලගේ ඇඹෙනිය සමග සෙට් වෙමි" වගේ![]()

හු**වා.....මේක මම දැක්කේ "ගෙදර ගොස් සංකපාලගේ ඇඹෙනිය සමග සෙට් වෙමි" වගේ![]()

මේක මම දැක්කේ "ගෙදර ගොස් සංකපාලගේ ඇඹෙනිය සමග සෙට් වෙමි" වගේ![]()

අපොයි ..අපිත් මෙහෙම උනොත් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ . දෙන්න මාරුවෙන් මාරුවට ඩියුටි නේ![]()
ඒක ඇත්ත...එක එක්කෙනාගෙ ජීවන රටාව අනුව තමයි පරිසරය සකස් වෙන්නේ ඉතින්...අපිත් ඔහොම ජොබ් කලානන් ඔය වගේම වෙන්න තිබ්බා..හැබැයි පොඩි කාලේ ඉඳන්ම තමන්ගේ වැඩ කරගන්න පුරුදුවෙලා හිටිය කෙනෙක්නන් කොහොම වුනත් මොන රස්සාව කලත් පිලිවෙලකට ජීවත් වෙයි..
නැ පාත්තයා.......
අපි කියන්නේ ප** පාත්තයා කියලා......![]()

ඒක ඇත්ත...එක එක්කෙනාගෙ ජීවන රටාව අනුව තමයි පරිසරය සකස් වෙන්නේ ඉතින්...අපිත් ඔහොම ජොබ් කලානන් ඔය වගේම වෙන්න තිබ්බා..හැබැයි පොඩි කාලේ ඉඳන්ම තමන්ගේ වැඩ කරගන්න පුරුදුවෙලා හිටිය කෙනෙක්නන් කොහොම වුනත් මොන රස්සාව කලත් පිලිවෙලකට ජීවත් වෙයි..
![]()

ඔබේ ඡන්දය හිටං දෙන්න....උදෙන්ම චන්දෙ දාන්න්නෝ ...MY3 දිනවමු !!