EK Married Club-12

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙන්නම වෙරි වෙය .. බ්‍රේක් නැති වෙය.. ලිස්සල පල .. නොදැනිම නිවුන්නුම සෙට් වෙය :angry:
    11.gif
    :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි මාරු......
    ගෙදර ගොස් සංකපාල ගේ වයින් එක ට ඇඹෙණිය සමග සෙට් වෙමි....

    මේ ත්‍රෙඩ් එක බලපල්ලා....
    http://www.elakiri.com/forum/showthread.php?t=1654070
    මම හදපු මතවාදය වැඩ කරන හැටි......
    මම තරියට කිව්ව වෙච්චි දේ....
    අපි කවදත් රටට.....

    මේක මම දැක්කේ "ගෙදර ගොස් සංකපාලගේ ඇඹෙනිය සමග සෙට් වෙමි" වගේ :eek:
     

    kingdewi

    Well-known member
  • :lol:එයයි මමයි කරන වැඩ..එයා මට වැඩ වැඩි කරනවා..ඇඳුමක් ගැලෙව්වොත් ඒක එතන...ගත්තොත් දෙයක් ඒත් එහෙමයි...මෙලෝම දෙයක් කරගන්නෑ...අඩුම තරමේ තමන්ගේ ඇඳුමක් හදිස්සියට අයන් කරගන්න බෑ..:angry::love:

    අපොයි ..අපිත් මෙහෙම උනොත් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ . දෙන්න මාරුවෙන් මාරුවට ඩියුටි නේ :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපොයි ..අපිත් මෙහෙම උනොත් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ . දෙන්න මාරුවෙන් මාරුවට ඩියුටි නේ :dull:

    :yes:ඒක ඇත්ත...එක එක්කෙනාගෙ ජීවන රටාව අනුව තමයි පරිසරය සකස් වෙන්නේ ඉතින්...අපිත් ඔහොම ජොබ් කලානන් ඔය වගේම වෙන්න තිබ්බා..හැබැයි පොඩි කාලේ ඉඳන්ම තමන්ගේ වැඩ කරගන්න පුරුදුවෙලා හිටිය කෙනෙක්නන් කොහොම වුනත් මොන රස්සාව කලත් පිලිවෙලකට ජීවත් වෙයි..:)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යමි ... මට නිකන් ඩබල් වගේ ...සු.රා
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උදෙන්ම චන්දෙ දාන්න්නෝ ...MY3 දිනවමු !!
     

    kingdewi

    Well-known member
  • :yes:ඒක ඇත්ත...එක එක්කෙනාගෙ ජීවන රටාව අනුව තමයි පරිසරය සකස් වෙන්නේ ඉතින්...අපිත් ඔහොම ජොබ් කලානන් ඔය වගේම වෙන්න තිබ්බා..හැබැයි පොඩි කාලේ ඉඳන්ම තමන්ගේ වැඩ කරගන්න පුරුදුවෙලා හිටිය කෙනෙක්නන් කොහොම වුනත් මොන රස්සාව කලත් පිලිවෙලකට ජීවත් වෙයි..:)

    ඔවු ... :yes:
     
    Status
    Not open for further replies.