⛵⛵*** එලකිරි Seafarers Club ***⛵⛵

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් මචන්..මෙහමයි

    1 නොට් = 1 නාවික සැතපුම් / පැයට
    = 1852.3 මීටර් / පැයට
    = 1.8523 කි.මීටර් / පැයට

    welcome brother....:D

    copi gahapu ekak...

    A nautical mile is based on the circumference of the planet Earth. If you were to cut the Earth in half at the equator, you could pick up one of the halves and look at the equator as a circle. You could divide that circle into 360 degrees. You could then divide a degree into 60 minutes. A minute of arc on the planet Earth is 1 nautical mile. This unit of measurement is used by all nations for air and sea travel.

    A knot is a unit of measure for speed. If you are traveling at a speed of 1 nautical mile per hour, you are said to be traveling at a speed of 1 knot.

    A kilometer is also defined using the planet Earth as a standard of distance. If you were to take the Earth and cut it in half along a line passing from the North Pole through Paris, and then measure the distance of the curve running from the North Pole to the equator on that circle, and then divide that distance by 10,000,
    සමහරු ලන්කාවෙදි අහනව කොහොමද වේගය කියලා..නොට් කියලා තෙරුම් කරන්නයැ.:D. කලින් කාගෙන්හරි ඇහුව මතකයි ඒත් උත්තර ලැබුන් නැහැ ගොඩක් ස්තූතියි දෙන්නටම :love::love::love:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර


    මම වැඩ කරපු නැවක බ්‍ර්ජ් වොච් එක වෙලාවෙ ගත්ත එකක්...

    නැවක් නැවිගෙශන් බ්‍ර්ජ් එකේ විව් එක ගැන අදහසක් ගන්න හොදයි...
    එල තව තියෙන දේවල් ශෙයා කරමු පුළුවන් වෙලාවට :yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Nodanna dewal tikak Igena gaththa me tikata thread eken :yes:
    Patta thread eka macho :yes:
    එල දිගටම සෙට් වෙයන් මචන් අපේ අයට ෆ්‍රී වෙලාවක් ලැබුනම විස්තර කියා දෙයි තව මටත් දැනගන්න දේවල් තියෙනව මචන් :yes:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Bridge Equipments...

    1. Radar/arpa
    2. ECDIS
    3. GPD/DGPS
    4. AIS
    5. Echo Sounder
    6. Navitex
    7. Weather Fax Receiver
    8. LRIT
    9. BNWAS
    10. Water ingress alarm system
    11. Dewatering System
    12. fire detection and alarm system
    13. ship security alert system
    14. vhf
    15. mf/hf dsc
    16.inmarsat b/c/f
    17. SART
    18. EPIRB
    19. navigation light and sound signals control system
    20. barometer / barograph
    21. Hygrometer
    23. anemometer
    24. speed log
    25. auto pilot
    26. sextant
    27. magnetic compass
    28.gyro compass
    29. Engine control system (telegraph)
    30. talk back system
    31. PA system

    and many more...
    ඉඩ තියන වෙලාවට එක එක විස්තර කරලා දාන්නම්...
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    Last Ship - VLCC
    LOA - 330 m Beam - 60 m

    attachment.php


    attachment.php



    ARMY GUARD ON BOARD
    attachment.php


    Function ( Equator Crossing)

    attachment.php


    attachment.php
     

    Attachments

    • DSC01175.JPG
      DSC01175.JPG
      38.2 KB · Views: 93
    • DSCN1694.jpg
      DSCN1694.jpg
      92.1 KB · Views: 92
    • DSC07283.JPG
      DSC07283.JPG
      33.7 KB · Views: 84
    • DSC08377.JPG
      DSC08377.JPG
      41 KB · Views: 85
    • DSC_0222.jpg
      DSC_0222.jpg
      31 KB · Views: 89
    Last edited:

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Last Ship - VLCC
    LOA - 330 m Beam - 60 m

    attachment.php


    attachment.php



    ARMY GUARD ON BOARD
    attachment.php


    Function ( Equator Crossing)

    attachment.php


    attachment.php

    එල එල

    මචන් උබ ඩෙක් ද එන්ජින්ද?
    රෑන්ක් එක මොකක්ද?

    equator crossing videos වගයක් තියනව...හෙට දිහාට හොයලා දාන්නම්...
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    එල එල

    මචන් උබ ඩෙක් ද එන්ජින්ද?
    රෑන්ක් එක මොකක්ද?

    equator crossing videos වගයක් තියනව...හෙට දිහාට හොයලා දාන්නම්...

    Sailed as Engine Cadet

    මචන් ආයි බලපන් මට එවපු එක හරිද කියලා මන් දැනුත් ට්‍රයි කලා ගන්න බැහැනෙ

    no eka ok.....
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Bridge Equipments...

    1. Radar/arpa
    2. ECDIS
    3. GPD/DGPS
    4. AIS
    5. Echo Sounder
    6. Navitex
    7. Weather Fax Receiver
    8. LRIT
    9. BNWAS
    10. Water ingress alarm system
    11. Dewatering System
    12. fire detection and alarm system
    13. ship security alert system
    14. vhf
    15. mf/hf dsc
    16.inmarsat b/c/f
    17. SART
    18. EPIRB
    19. navigation light and sound signals control system
    20. barometer / barograph
    21. Hygrometer
    23. anemometer
    24. speed log
    25. auto pilot
    26. sextant
    27. magnetic compass
    28.gyro compass
    29. Engine control system (telegraph)
    30. talk back system
    31. PA system

    and many more...
    ඉඩ තියන වෙලාවට එක එක විස්තර කරලා දාන්නම්...
    මාර වටිනව මචන්... ටික ටික හරි නිවාඩුවෙ ෆොටෝ එක්ක දාමු මචන්.. හරි ආසයි ඒව ගැන දැනගන්න
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    Celine ekka vacant ekka thiyene wa ..habai USA Visa ekka thibba kenakata ...

    Tanker position eka ..CTC 0114511052 Lanka