Dialog TV වැඩ නැතෝ

chathura225

Active member
  • Aug 14, 2012
    575
    63
    28
    මචන්ලා උබලගේත් Dialog TV වැඩ නැද්ද...?
    E52-32 Searching for signal කියලා වැටෙනවා එත් අහසේනම් එක වලාකුලක් නැ
    Dialog එකට කෝල් කරා එකෙක්වත් ගන්නේ නැ :angry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපේ හොඳට වැඩ බන්...:P කස්ටර්මර් කෙයාර් කතා කොරපිය...:D
    කිමද මේ අරුමේ කියල අහපිය ;)
     

    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    කස්ටර්මර් කෙයාර් කතා කරා බන් උන් ගන්නේ නැ බන්
    මේ වෙලාවට තමා ඩයලොග් එකේ උන්ගේ අම්මලා මතක් වෙන්නේ @#$%% :angry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කස්ටර්මර් කෙයාර් කතා කරා බන් උන් ගන්නේ නැ බන්
    මේ වෙලාවට තමා ඩයලොග් එකේ උන්ගේ අම්මලා මතක් වෙන්නේ @#$%% :angry:

    ඒක නම් ඇත්ත ඕයි අද වගේ දවසක නැති අටමගුල් මොකට ඇහ් :lol:
     

    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    එපා වෙනවා බන් වහින්නේ තියා අහසේ ඒක වළාකුලක් නැ
    මොන රෙද්දක් වෙලාද මන්ද බන්
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    1.mcn disk eke position wenas welada kiyala balapan..
    2.sim card eka pihidala aye dala balanna
    samahara wita hari yai :rolleyes: