මචන්ලා උබලගේත් Dialog TV වැඩ නැද්ද...?
E52-32 Searching for signal කියලා වැටෙනවා එත් අහසේනම් එක වලාකුලක් නැ
Dialog එකට කෝල් කරා එකෙක්වත් ගන්නේ නැ
E52-32 Searching for signal කියලා වැටෙනවා එත් අහසේනම් එක වලාකුලක් නැ
Dialog එකට කෝල් කරා එකෙක්වත් ගන්නේ නැ

කස්ටර්මර් කෙයාර් කතා කොරපිය...