තීරණය

kk97

Active member
  • Dec 12, 2014
    376
    136
    43
    මම තාම චන්දෙ දැම්මේ නෑ . කාටද දාන්න ඕනේ කියල තීරණයක් ගන්න බැරුව ඉන්නේ MR or MS ?:confused::confused:
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මුසා බස්-අසා, නිතර රැවටී
    අතර මඟ ලා, කතර මැදදී
    දවස ගතවෙනා, යසස අහිමි
    සිහින බොඳ වෙලා, අපට වැරදී
    ඉවසා... ආයේ ආයේ නොම ඉවසම්
    හිස ඔසවමු හිත ඇති ඉවසුම්
    ආයේ ආයේ නොම ඉවසම්
    හිත ඔය ඇති හිත ඇති ඉවසුම්

    දැන් අවසන්, ඉවසා තැවුණා

    නළල රැලි වෙලා, මුහුණ මැලවී
    දකින හැම මුවේ විඩා වැජඹි
    ඉවසන දනා තැවෙන විටදී
    අපව මඟ හැරී, ලොවම ඇදුනී
    ඉවසා... ආයේ ආයේ නොම ඉවසම්
    හිස ඔසවමු හිත ඇති ඉවසුම්
    ආයේ ආයේ නොම ඉවසම්
    හිත ඔය ඇති හිත ඇති ඉවසුම්

    පොදු අපිට මෛත්‍රී පාලනයක්.
    සිය දිනකින් අලුත් රටක්.
    හංසයා ලකුණින්.
    


     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මම තාම චන්දෙ දැම්මේ නෑ . කාටද දාන්න ඕනේ කියල තීරණයක් ගන්න බැරුව ඉන්නේ MR or MS ?:confused::confused:


    හිතට එකගව හරි දේට චන්දේ දීපන් ඔය එක එක හොරුන්ව රජ කරන්න යන්න එපා :P
     
    වැරදිලාවත් කසාද බැන්දොත් උබ දායි කිරියේ පොස්ට් එකක්, මම බැන්ද ගෑනිට අහවල් එක මමම කරන්න ඕනෙද කියල.:P

    යකෝ උබට හිතෙන එකෙක්ට දාපන්, නැත්නම් ගිහින් කටු ගාල හරි වරෙන්. :P
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    වෙනසක් කරමු මල්ලියේ මේ පාර.. හංසයාට ගහලා එන්න..
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලෙයින් කදුලින් සහ යකඩින් අවසන් කීරීමට තිබු සටන .ජනතා අදිකරණයට ගෙන ආවෙමු .දරුණු ඒකාදිපති ව්‍යසනය කට යමින් තිබු මෙම පාදඩ පාලනය තර්කානු කුල අවසානයකට ගෙනවිත් ඇත .ඔහුන් දෙසපලනිකව දුර්වල කොට තිබේ .ඔබේ දරුවන්ගේ සහ ඔබේ ජිවිත රට වෙනුවෙන් පුදනාවට වඩා ඔබේ ජන්දය නිවැරදිව පාවිච්චි කිරීමෙන් ඔබත් රටත් රැකෙනු ඇත .අප අපේ යුතුකම ඉටු කළෙමු ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න .


    10426211_846642628730751_890747875573086076_n.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    oba buddimath nam, oba rajaye pacha channel balanne nathnam, obage nisaka thiranaya my3; hansaya