2015 ජනාධිපතිවරය ගැන කතා කරමු
ඔන්න උඹ මම අපි බලන් උන්නු දවස ආවා.ඒ කියන්නේ 2015 ජනාධිපතිවරය තෝරාගන්න දවස,ඉතින් අද දවස ලක්වාසී අපි හැමෝටම විශේෂ දවසක්.කවුරු කොහොම ඡන්දෙ දැම්මත් හෙට දවස ශ්රී ලන්කාවේ 7 වෙනි ජනාධිපතිවරයා තෝරගෙන ඉවරයි.

:

:

මේ වගෙ දවසක උඹලට සෙට් වෙලා ඡන්දෙ විස්තර, තත්වය, අදහස් චැට් එකක් දාන්න නූලක් දම්මා
.තැන තැන ඉන්න එවුන් එකම තැනක සෙට් වෙමු.උඹලට පුලුවන් විදිහකට / වේලාවකට ඇවිත් සෙට් වෙයල්ලා..
නූල දිගටම ඇදගෙන යන්න සප් එකක් දීපල්ලා.