21+ සංවේදී පුද්ගලයන් මෙය නරබිමෙන් වලකින්න!

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    21+ සංවේදී පුද්ගලයන් මෙය නරබිමෙන් වලකින්න!

    21+ සංවේදී පුද්ගලයන් මෙය නරබිමෙන් වලකින්න!

    .
    .
    .
    .
    .
    .
    .
    21+ සංවේදී පුද්ගලයන් මෙය නරබිමෙන් වලකින්න!
    .
    .
    .
    .
    .
    .
    .
    .
    21+ සංවේදී පුද්ගලයන් මෙය නරබිමෙන් වලකින්න!
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .​

    ගොඩක් අපේ සමහර බල කොල්ලෝ කෙල්ලෝ දුම් වැටියට ,අරක්කු බෝතලේට වහල් වෙලා ජිවිතේ ගත කරන්න පුරුදු වෙලා.කොහේ කතා කරත් හරි උජාරුවට වර්ණනාවෙන් තමයි ඒ ගැන කතා කරන්නේ..ලොකු පොරවල් කියලා තමා මේ අය හිතාගෙන ඉන්නේ:yes::no::no:

    වැරැද්ද පෙන්නන මිනිහත් උනාට පෙන්නේ රක්ෂයෝ වගේ කරන්න දෙයක් නැ! කැලණ මිතු දම ගැන වැටහීමක් නැති මිනිස්සු එහෙම හැසිරෙනවා,:confused:

    මේ කතාවත් ඒ වගේ 18 19 .....26 වගේ වෙනකම් කොල්ලෝ bike එකෙක් ලැබුනහම හෙන ලොකු මිනිස්සු වගේ ඉගිලෙන්නේ!! ඒ ඉගිලෙන පරක්කුව විතරයි සමහර ජිවිත එහෙම්මම වලට නැත්තම!! කියලා වැඩක් නැ බලන්නකෝ මේ එහෙම ගිය අය..නැත්තම් එහෙම ගිය අය නිසා ජීවිත හානි කර ගත්තු අය..

    මතක තියාගන්න යතුරු පැදිය හරි උබේ වහනය දාවනය කරනකොට ඔබ සැම විට මාර්ගයේ යන අනිත් අයව ආරක්ෂා වෙන විදියට දාවනය කරන්න..ක්‍රෝදය,මන්ද මානසික හැගීම් ඇතිව,නිදිබරව දාවනයෙන් වලකින්න...:yes:

    නිදිමතන කොයි තරම හදිස්සි ගමනක් උනත් ,,දාවනය නොකරන්න මන්දයත් ඔබ ගේ නිදි මත තව කොහේ හෝ වෙසෙන අහිංසක ජීවිතයක් ගොදුරු කර ගැනීමට තියෙන ඉඩකඩ බෝහෝ වැඩි නිසා...

    මේ පොර talk කියල හිතනත් එප්ප..මහජන මුත්තන් උදෙසා නොවන බව කාරුණිකව සලකන්න
    !!:yes::yes:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    gBiuqYu.jpg





    OZWDVKo.jpg





    cFQEBxy.jpg





    mH4Mklj.jpg






    J5OqOEe.jpg






    imD3McN.jpg





    ZqaO5TQ.jpg






    oTtdGUx.jpg






    NmYt68L.jpg





    8dMmxAG.jpg





    Ef8Z9E9.jpg





    J3S11hF.jpg






    7kGvzAL.jpg





    Y4CpMCA.jpg





    kRGO5Fh.jpg




    KIyX57q.jpg




    jo0V3XO.jpg




    cizp4E6.jpg



    qNqfnlF.jpg




    vzpHXWA.jpg




    EhNmQxt.jpg




    7pWGPJJ.jpg




    shOo14G.jpg




    PlXRfz1.jpg




    jAuzuPC.jpg




    tw88WE5.jpg




    1SLgyv2.jpg




    3SBDMxF.jpg




    siydqDd.jpg




    t0mrTxM.jpg




    ZEj9t59.jpg




    mCYgDLH.jpg




    VNNaLSQ.jpg




    NRr2ZFO.jpg




    q2HV6kC.jpg





    iabM9Yz.jpg





    Pdcjfsk.jpg




    XNS9iKH.jpg
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ara muuna kudu wela diwath ellena eka jeewath wela wadak thiyenwada bn :(

    සමහර විට ඔය දේ අපි හැමෝටම හිතෙන පොදු අදහසක්..ඒ උනාට මේ මිනිහා කොයිතරම් සටනක් දෙනවා ඇතිද?? ජීවිතේ ඉල්ලනවා ඇති උඩ ඉන්න දෙයියන්ගේ...
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මම මේ ත්රෙඩ් එක බැලුවට තුවාල වලට බයයි බං ! :dull:

    සහෝ උබේ මනස ටිකක් දුරුවලයි..ඒ ගතිය කොහොම හරි මග අරගන්න..සමහර විට අප්පේ සහෝදරයට සහෝදරියට මේ වගේ දෙයක් වෙන්න පුළුවන්..ඔය බය නිසා සමහර විට ඒ ජිවිතේ නැති වෙන්නත් පුළුවන්..
     

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    බුදු අම්මෝ bike එකක් අල්ලන්න හිතෙන්නේ නැනේ මේවා දැක්කම:shocked::sorry:මේවා ගොඩක් පිට රට ඒවා නේද ?:eek:
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    බුදු අම්මෝ bike එකක් අල්ලන්න හිතෙන්නේ නැනේ මේවා දැක්කම:shocked::sorry:මේවා ගොඩක් පිට රට ඒවා නේද ?:eek:

    පිට රට වේවා ලෝකේ කොහේ වේවා..කොටීම් කිවුවොත් හදේ උනේ කියමු කෝ!! මේ ශරීර කුඩුවට වෙන්න පුළුවන් සිදු විමනේ මේ?!

    ඒ නිසා මේ දේ තේරුම් අරගෙන අපි ක්‍රියා කරාම ඉවරනේ>>
    :yes:
     

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    පිට රට වේවා ලෝකේ කොහේ වේවා..කොටීම් කිවුවොත් හදේ උනේ කියමු කෝ!! මේ ශරීර කුඩුවට වෙන්න පුළුවන් සිදු විමනේ මේ?!

    ඒ නිසා මේ දේ තේරුම් අරගෙන අපි ක්‍රියා කරාම ඉවරනේ>>
    :yes:
    ඔව් සහෝදරයා එකනම් ඇත්ත:yes: bike එකක් උනත් වෙන වහනයක් උනත් පරිස්සමෙන් මාර්ග නීති වලට අනුව ඉවසීමෙන් පදෙව්වොත් අනතුරක් වෙන්න තියේන හැකියාව අඩුයි.හැබැයි ප්‍රශ්නේ කියන්නේ අපි කොච්චර හොදට රිය පදෙව්වත් වෙනත් අපරික්ෂාකාරී නොහික්මුණු රියදුරන් නිසා අපට අනතුරු වියහැකියි.:no:
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මේක බැලුවනං අපේ කට්ටිය ඉගෙල්ලෙන එක අඩුවෙයි! :oo: පුහ්! මොනපිස්සු ද ඩෝ! :baffled: බයික් එක අතට හම්බ උනාම? :rolleyes: බඩුව දාගත්තම? :love: brake ගහද්දි ගෙඩි දෙක ඇගට තද වෙන කොට, ;) මල්ලි යා ජොකා අස්සෙන් ඔලුවදාල හුස්ම ගන්න කොට :love::love::love: ඕවා ඕකුන්ට අමතකයි... :P

    හැබැයි, ටිකක් හරි බය හිතෙයි මේ ටික දැක්කම...:yes:

    Rep ? (You must spread some Reputation around before giving it to lankawmlp again)​
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සහෝ උබේ මනස ටිකක් දුරුවලයි..ඒ ගතිය කොහොම හරි මග අරගන්න..සමහර විට අප්පේ සහෝදරයට සහෝදරියට මේ වගේ දෙයක් වෙන්න පුළුවන්..ඔය බය නිසා සමහර විට ඒ ජිවිතේ නැති වෙන්නත් පුළුවන්..
    2.gif
    2.gif