21+ සංවේදී පුද්ගලයන් මෙය නරබිමෙන් වලකින්න!

jhoncenamama

Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    මේවා දැක්කම හයියෙන් යන්න හිතෙන් නෑ බන්, හයියෙන් යද්දි මේවා මතක් වෙනවා
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මේවා දැක්කම හයියෙන් යන්න හිතෙන් නෑ බන්, හයියෙන් යද්දි මේවා මතක් වෙනවා

    මතක් වෙනවා නෙවෙයි බන් මතක තියා ගනින් අනිවා:yes::yes::yes::D
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113

    hathurekutawath mewan wipathak nowe wa...pissu hedenawa aruge muna dekkama munak nene ban

    mamath wetunata passe thamai himin yanna gaththe :( .

    2.gif
    2.gif

    වැටිලා තේරුණා එක හොදයි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියමයි සහෝ...
    එලටම thread එක දාලා තියනවා...
    වටිනා උපදෙස් සෙට් එකක් එක්කම...
    ඒ උපදෙස් ටික ඔලුවට වැටෙන්නේ පින්තුර ටික දැක්කම...:yes:
    හැබැයි පණිවිඩේ සුපිරියටම ඔලුවට යනවා.. :yes:

    හොඳ threads තව තවත් දාන්න... :) :yes:

    You must spread some Reputation around before giving it to lankawmlp again. :no:
     
    fogsamitha

    Member
    Dec 27, 2008
    15
    0
    0
    මචන්ලා පහුගිය මාස 3ට මම bike accident 2ක් දැක්කා...3න් දෙනෙක් මැරුණා....මම ගියපු bus එකට කොල්ලෝ දෙන්නෙක් අහන්ගමදී වැදුනා....දෙන්නම එතනමයි...යන්තම් පන තිබ්බා..ඒ වෙලාවෙම ගෙනිච්චනම් සමහරවිට බේරෙයි.එත් වාහන නැවැත්තුවෙත් නෑ...කොල්ලෝ දෙන්නා ඒ ගමේමයි..එත් ගමේ මිනිස්සුවත් මිනිස්සු ලං උනෙත් නෑ ..හැබැයි bus එකට ගහන්නනම් set උනා ....තනිකරම bike එකේ වැරැද්ද...ලේ පෙරාගෙන පාරේ වැටිලා ඉන්නවා දකිනකොට නම් bike ඕනේ නෑ මචං....අනිත් එක දොඩන්දුවේ...ගන්න දෙයක් නෑ..පාරේ මස් කෑලි....

    bike ගොඩක් අතුරු පාරකින් දානකොට ප්‍රදාන පාර බලලා දාන්නේ නෑ...අනික වමෙන් ඉස්සර කරන්නේ...අන්තීමට අනිත් වාහන තමයි වැරදි වෙන්නේ....
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    නියමයි සහෝ...
    එලටම thread එක දාලා තියනවා...
    වටිනා උපදෙස් සෙට් එකක් එක්කම...
    ඒ උපදෙස් ටික ඔලුවට වැටෙන්නේ පින්තුර ටික දැක්කම...:yes:
    හැබැයි පණිවිඩේ සුපිරියටම ඔලුවට යනවා.. :yes:

    හොඳ threads තව තවත් දාන්න... :) :yes:

    You must spread some Reputation around before giving it to lankawmlp again. :no:

    Thank saho....:yes:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මචන්ලා පහුගිය මාස 3ට මම bike accident 2ක් දැක්කා...3න් දෙනෙක් මැරුණා....මම ගියපු bus එකට කොල්ලෝ දෙන්නෙක් අහන්ගමදී වැදුනා....දෙන්නම එතනමයි...යන්තම් පන තිබ්බා..ඒ වෙලාවෙම ගෙනිච්චනම් සමහරවිට බේරෙයි.එත් වාහන නැවැත්තුවෙත් නෑ...කොල්ලෝ දෙන්නා ඒ ගමේමයි..එත් ගමේ මිනිස්සුවත් මිනිස්සු ලං උනෙත් නෑ ..හැබැයි bus එකට ගහන්නනම් set උනා ....තනිකරම bike එකේ වැරැද්ද...ලේ පෙරාගෙන පාරේ වැටිලා ඉන්නවා දකිනකොට නම් bike ඕනේ නෑ මචං....අනිත් එක දොඩන්දුවේ...ගන්න දෙයක් නෑ..පාරේ මස් කෑලි....

    bike ගොඩක් අතුරු පාරකින් දානකොට ප්‍රදාන පාර බලලා දාන්නේ නෑ...අනික වමෙන් ඉස්සර කරන්නේ...අන්තීමට අනිත් වාහන තමයි වැරදි වෙන්නේ....

    එක නම් ගොඩක් වෙලාවට කරන දකින දෙයක්..අනිත්දේ කොල්ලෝ ගොඩකට bike පදින්න පුළුවන් උනාට licence නැ..නිසි අධ්යාපනක් නැති නිසා ගොඩක් අනතුරු වලට මුල පුරන්නේ!
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    මේවා දැක දැකත් bike එකක අරන් ඉගිල්ලෙන්න හදන මෝඩයෝ ඉන්න එකනේ දුක
    2.gif

    Rep++
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේවා බලල මරනානුස්සතිය වැඩපල්ලා .. අපි කොහොම මැරෙන්න තියනවද කියල අපි දන්නේ නැහැ.. ජීවිතයනම් අනිත්‍යයි .. මරණයනම් නියතමයි ...
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මේවා බලල මරනානුස්සතිය වැඩපල්ලා .. අපි කොහොම මැරෙන්න තියනවද කියල අපි දන්නේ නැහැ.. ජීවිතයනම් අනිත්‍යයි .. මරණයනම් නියතමයි ...

    කොහොමද වඩන්නේ??