හංසයාට X ගහපු අය සෙට් වෙන්න

Dirala™

Banned
Mar 22, 2014
307
37
0
ඔබොඩිනල ඉසිකපුටා හෝ හෝ
ඔබොඩිනල ඉසිකපුටා හයේ හයේ
ඔරොම්බා ලක ලක සේනූජාහේ
ඔබොඩිනල ඉසිකොමිටා
 

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මෙවර ජනපතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කලත් මහින්ද රාජපක්ෂ මහතගේ ධූර කාලය තවමත් නිමාවී නොමැති බැවින් එතුමගේ ඉතිරි අවුරුදු දෙකක කාල සීමාව තුලදී ජනධිපති ධූරය අහොසි කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කොට තිබෙනවා. මේ අනුව මෙවර ජනාධිපති මතිවරණය මහින්ද රාජපක්ෂ මහතා ජයගත්තත්, මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගත්තත්, අවසාන ප්‍රතිඵලය වන්නේ සිරිසෙනගේ නියත පරාජය බව නිසැකවම කිව හැක.

    මෙවන් ලොරි බේගල් වලට පිළිතුරු දීමට වෙලාව නාස්ති නොකරමි......
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අපි ඉතින් අලි,හංසයෝ වගේ සත්ව ලකුණු වලට චන්දෙ දාල පුරුදු අයනේ.......අපෙය් ගෙදරින් මගෙත් අනිත් 10 දෙනාගේත් චන්ද 10 සුපුරුදු පරිදි හංසයාට උදෙය් පාන්දරින්ම දමා ආවෙමි
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මේ පින්තුරය ඔබට පවසන දෙයක් තියෙනවා :yes::yes:

    10502360_784582311577822_5746567901286014349_n.jpg


    :rolleyes::rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උට්ටනේ මට ඡන්ද ප්‍රතිපල බලන්න විදියක් කියපංකො.. ඉන්ටර්නෙට් එකෙන්.. රිසාල්ට් ලයිව් අප්ඩේට් වෙන සයිට් තියෙනවද..? :oo:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උට්ටනේ මට ඡන්ද ප්‍රතිපල බලන්න විදියක් කියපංකො.. ඉන්ටර්නෙට් එකෙන්.. රිසාල්ට් ලයිව් අප්ඩේට් වෙන සයිට් තියෙනවද..? :oo:

    ඔන්ලයින් සයිට් එකක් ගැන නම් දන්නේ නැ කවුරු හරි උදව් කරන්න ...
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Rakithage FB status eken

    Rakitha Rajapakshe
    44 mins · Edited ·
    Maithreepala Sirisena the common candidate has received more than 58% of votes polled. This is not a forecast and a direct input from our polling agents all around the country.
    Please be vigilant as to all Election related activities as there may be attempts of distortion.
    Please Welcome the new president of Sri Lanka His Excellency Maithreepala Sirisena.
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    උට්ටනේ මට ඡන්ද ප්‍රතිපල බලන්න විදියක් කියපංකො.. ඉන්ටර්නෙට් එකෙන්.. රිසාල්ට් ලයිව් අප්ඩේට් වෙන සයිට් තියෙනවද..? :oo:

    දෙරණ සයිට් එක හරි දෙනර උන්ගේ නිව්ස් ඇප් එකක් තියනවා බලපන් .උන් අප්ඩේට් කරනවා පට ගාල