මචංල, GTRZ කාටද දන්නෑ මේ පාර කෙටුවෙ.![]()
ඔබොඩිනල ඉසිකපුටා හෝ හෝ
ඔබොඩිනල ඉසිකපුටා හයේ හයේ
ඔරොම්බා ලක ලක සේනූජාහේ
ඔබොඩිනල ඉසිකොමිටා

මෙවර ජනපතිවරණයෙන් කවුරු ජයග්රහණය කලත් මහින්ද රාජපක්ෂ මහතගේ ධූර කාලය තවමත් නිමාවී නොමැති බැවින් එතුමගේ ඉතිරි අවුරුදු දෙකක කාල සීමාව තුලදී ජනධිපති ධූරය අහොසි කරන බව ජනාධිපතිතුමා ප්රකාශ කොට තිබෙනවා. මේ අනුව මෙවර ජනාධිපති මතිවරණය මහින්ද රාජපක්ෂ මහතා ජයගත්තත්, මෛත්රීපාල සිරිසේන මහතා ජය ගත්තත්, අවසාන ප්රතිඵලය වන්නේ සිරිසෙනගේ නියත පරාජය බව නිසැකවම කිව හැක.
මන් පලවෙනි වතාවට දැම්මේmy3 ට දුන්න
මහින්දගෙ ට්රාන්ස්පෝර්ට් එකේ ගියේ







උට්ටනේ මට ඡන්ද ප්රතිපල බලන්න විදියක් කියපංකො.. ඉන්ටර්නෙට් එකෙන්.. රිසාල්ට් ලයිව් අප්ඩේට් වෙන සයිට් තියෙනවද..?
උට්ටනේ මට ඡන්ද ප්රතිපල බලන්න විදියක් කියපංකො.. ඉන්ටර්නෙට් එකෙන්.. රිසාල්ට් ලයිව් අප්ඩේට් වෙන සයිට් තියෙනවද..?