mahindage chanda dayakayo kiyala hariyatama kiyanne kohomada ban?
bahutharayak 2010 ta wada godak aduwen watila thiyenne.
ගම්පහ, කළුතර, හම්බන්තොට, බදුල්ල, කෑගල්ල, රත්නපුර කියන්නෙ මහින්ද හොල්ලන් හිටපු දිස්ත්රික්ක

dhemala muslim aya inna paethi wala waedi welaaහරි අමාරුයි නේද දැක්කම ?dhemala muslim aya inna paethi wala waedi welaa

dhemala muslim aya inna paethi wala waedi welaa

සිංහලුන්ට තේරිලා![]()

පැටියා;17701698 said:ගම්පහ ප්රකාෂිත චන්ද ප්රතිෂතය 75% දක්වා ඉහල ගොස් ඇත.
සවස 2.30ට 50% තිබ්බා කියලා කිවුවා. 7.00 P.M. TV News වල කිවුවා 65% කියලා.
දැං කියනවා 75% කියලා.
http://www.lankadeepa.lk/index.php/articles/288394
තවත් ජිල්මාට් එකක් වගේ.![]()

ජිල්මාට්![]()

හැමොම ලොකුම නිවුස් එක කර ගන්න හිතෙන ගනන් කියනවාඑක එකා හිතෙන ගනන් කියාන් නිසා ඔය ජිල්මාට් කියාල පෙන්නෙහැමොම ලොකුම නිවුස් එක කර ගන්න හිතෙන ගනන් කියනවා
නිව්ස් වලට දන්නෙ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කරන ඒවනෙ බන්

නිව්ස් වලට දන්නෙ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කරන ඒවනෙ බන්
අන්න එ ගැන කිවුවෙපැටියා;17701698 said:ගම්පහ ප්රකාෂිත චන්ද ප්රතිෂතය 75% දක්වා ඉහල ගොස් ඇත.
සවස 2.30ට 50% තිබ්බා කියලා කිවුවා. 7.00 P.M. TV News වල කිවුවා 65% කියලා.
දැං කියනවා 75% කියලා.
http://www.lankadeepa.lk/index.php/articles/288394
තවත් ජිල්මාට් එකක් වගේ.![]()