ඡන්ද දායකයො කළකිරිල

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඡන්ද දායකයො කළකිරිල

    මහින්දගෙ ඡන්ද දායකයො කළකිරිල නේද මේ පාර :D

    B61dQOqCAAAPG91.jpg:large
     
    • Like
    Reactions: gayankuwait

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,678
    40,263
    113
    mahindage chanda dayakayo kiyala hariyatama kiyanne kohomada ban?
    bahutharayak 2010 ta wada godak aduwen watila thiyenne.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    mahindage chanda dayakayo kiyala hariyatama kiyanne kohomada ban?
    bahutharayak 2010 ta wada godak aduwen watila thiyenne.

    ගම්පහ, කළුතර, හම්බන්තොට, බදුල්ල, කෑගල්ල, රත්නපුර කියන්නෙ මහින්ද හොල්ලන් හිටපු දිස්ත්‍රික්ක
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    ගම්පහ, කළුතර, හම්බන්තොට, බදුල්ල, කෑගල්ල, රත්නපුර කියන්නෙ මහින්ද හොල්ලන් හිටපු දිස්ත්‍රික්ක
    :yes::yes: dhemala muslim aya inna paethi wala waedi welaa
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    සිංහලුන්ට තේරිලා :yes:

    දෙමෙල්ලුටත් තේරිලා වෙනස.උන්ට ඊලම් එක හම්බෙන්න යන්නේ නිසා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගම්පහ ප්‍රකාෂිත චන්ද ප්‍රතිෂතය 75% දක්වා ඉහල ගොස් ඇත.
    සවස 2.30ට 50% තිබ්බා කියලා කිවුවා. 7.00 P.M. TV News වල කිවුවා 65% කියලා.
    දැං කියනවා 75% කියලා.

    http://www.lankadeepa.lk/index.php/articles/288394

    තවත් ජිල්මාට් එකක් වගේ. :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;17701698 said:

    ජිල්මාට් :oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ජිල්මාට් :oo:

    එක එකා හිතෙන ගනන් කියාන් නිසා ඔය ජිල්මාට් කියාල පෙන්නෙ :P:P හැමොම ලොකුම නිවුස් එක කර ගන්න හිතෙන ගනන් කියනවා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එක එකා හිතෙන ගනන් කියාන් නිසා ඔය ජිල්මාට් කියාල පෙන්නෙ :P:P හැමොම ලොකුම නිවුස් එක කර ගන්න හිතෙන ගනන් කියනවා

    නිව්ස් වලට දන්නෙ මැතිවරණ කොමසාරිස් කාර්‍‍යාලයෙන් නිකුත් කරන ඒවනෙ බන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නිව්ස් වලට දන්නෙ මැතිවරණ කොමසාරිස් කාර්‍‍යාලයෙන් නිකුත් කරන ඒවනෙ බන්

    මම කිවුවෙ නිල නොවෙන එවා ගැන දැන් බලපන් අර ඉ නිවුස් එකෙ තැපැල් චන්ද ප්‍ර්තිපලත් දලා වෙන එකම සයිට් එකකවත් තාම නැහැ :P අන්න එ ගැන කිවුවෙ
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    ow bn :dull: