Election Result -Breaking News

monson

Well-known member
  • May 7, 2007
    24,963
    27,086
    113
    Srilankan Muslims @LankaMuslims · 20m 20 minutes ago

    Unofficial : Colombo, Kalutara, Nuwaraeliya, Kandy Maithri is leading in Postal Votes. Unconfirmed & Just oral news only.
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    පොළොන්නරුව තැපැල් නිල ප්‍රතිඵලය
    By බෝධි අහංගම On 8 Jan, 2015 At 04:54 PM | Categorized As උණුසුම් පුවත් | With 0 Comments

    මෛත්‍රීපාල සිරිසේන – 6148
    මහින්ද රාජපක්ෂ – 2895

    Total - 9043 only ??

    But n 2010 Total votes -14028 :confused::confused::confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තැපැල් චන්ද අඩු වෙන්න පුලුවන් බං. ඉල්ලන රජයේ සේවකයින්ට විතරයිනේ බං දෙන්නෙ. අන්න අනික අඩු උනොත් තමයි අවුල. :dull::dull:

    තැපැල් චන්ද ප්‍රතිඵල නිකං පෙරහැරේ කස කාරයො වගේ බං.
    ගොඩක් වෙලාවට තැපැල් චන්දෙ පාලක පක්ෂයට වාසි විදියට වැටෙන්නෙ. ඒත් තැපැල් චන්දෙන් කියන්න පුලුවන් ආණ්ඩු වැටෙනවද, රජා පරදිනවද කියලා.

    සිරසෙ වගේ බලපං හොඳ සංවාද තියෙයි :D
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පැටියා;17702356 said:
    තැපැල් චන්ද ප්‍රතිඵල නිකං පෙරහැරේ කස කාරයො වගේ බං.
    ගොඩක් වෙලාවට තැපැල් චන්දෙ පාලක පක්ෂයට වාසි විදියට වැටෙන්නෙ. ඒත් තැපැල් චන්දෙන් කියන්න පුලුවන් ආණ්ඩු වැටෙනවද, රජා පරදිනවද කියලා.

    සිරසෙ වගේ බලපං හොඳ සංවාද තියෙයි :D

    අනිවා. හැබැයි ඊට වඩා මෙතන කයියක් ගහන් බලන එකේ පොඩි කික් එකක් තියෙනවා බං. මට සීන් එක තේරුනේ එදා මම රෙප් කපාගෙන පනිනවා කියලා දාපු ත්‍රෙඩ් එකෙන් ඒක.
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,963
    27,086
    113
    "@sandunarosha: UNOFFICAL Pollonaruwa postal votes Matrepala Sirisena - 8270 Mahinda Rajapaksa -3746 #PresPollSL #SriLanka""
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    පැටියා;17702356 said:
    තැපැල් චන්ද ප්‍රතිඵල නිකං පෙරහැරේ කස කාරයො වගේ බං.
    ගොඩක් වෙලාවට තැපැල් චන්දෙ පාලක පක්ෂයට වාසි විදියට වැටෙන්නෙ. ඒත් තැපැල් චන්දෙන් කියන්න පුලුවන් ආණ්ඩු වැටෙනවද, රජා පරදිනවද කියලා.

    සිරසෙ වගේ බලපං හොඳ සංවාද තියෙයි :D
    :yes:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    අනිවා. හැබැයි ඊට වඩා මෙතන කයියක් ගහන් බලන එකේ පොඩි කික් එකක් තියෙනවා බං. මට සීන් එක තේරුනේ එදා මම රෙප් කපාගෙන පනිනවා කියලා දාපු ත්‍රෙඩ් එකෙන් ඒක.

    ආ උඹ ආවද? එදා කන්නෙත් නැතුව හිටිය ඕයි නිමල් පනිනකම්. අම්මප ආයනම් උඹට රැවටෙන්නේ නෑ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනිවා. හැබැයි ඊට වඩා මෙතන කයියක් ගහන් බලන එකේ පොඩි කික් එකක් තියෙනවා බං. මට සීන් එක තේරුනේ එදා මම රෙප් කපාගෙන පනිනවා කියලා දාපු ත්‍රෙඩ් එකෙන් ඒක.

    ඔවු බං මාත් දැං මූවි එකක් බලන්න යන්නෙ. 12ට විතර සෙට් වෙමු එතකොට නිල ප්‍රතිඵල එකක් දෙකක් වත් ඇවිත් තියෙයිනෙ :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    11.gif

    11.gif