පොළොන්නරුව තැපැල් නිල ප්‍රතිඵලය
By බෝධි අහංගම On 8 Jan, 2015 At 04:54 PM | Categorized As උණුසුම් පුවත් | With 0 Comments
මෛත්‍රීපාල සිරිසේන – 6148
මහින්ද රාජපක්ෂ – 2895

තැපැල් චන්ද අඩු වෙන්න පුලුවන් බං. ඉල්ලන රජයේ සේවකයින්ට විතරයිනේ බං දෙන්නෙ. අන්න අනික අඩු උනොත් තමයි අවුල.![]()

machan 1st post eketh dala aye post ekak widiyatath dapanUda uda

පැටියා;17702356 said:තැපැල් චන්ද ප්‍රතිඵල නිකං පෙරහැරේ කස කාරයො වගේ බං.
ගොඩක් වෙලාවට තැපැල් චන්දෙ පාලක පක්ෂයට වාසි විදියට වැටෙන්නෙ. ඒත් තැපැල් චන්දෙන් කියන්න පුලුවන් ආණ්ඩු වැටෙනවද, රජා පරදිනවද කියලා.
සිරසෙ වගේ බලපං හොඳ සංවාද තියෙයි![]()
1st page ekama reload karanne nane ban..post ekakuth danna.edit parak karala 1st ekath update karannaUda uda

#MY3 leading in Negombo with huge margin confirmed source from counting booth.

පැටියා;17702356 said:තැපැල් චන්ද ප්‍රතිඵල නිකං පෙරහැරේ කස කාරයො වගේ බං.
ගොඩක් වෙලාවට තැපැල් චන්දෙ පාලක පක්ෂයට වාසි විදියට වැටෙන්නෙ. ඒත් තැපැල් චන්දෙන් කියන්න පුලුවන් ආණ්ඩු වැටෙනවද, රජා පරදිනවද කියලා.
සිරසෙ වගේ බලපං හොඳ සංවාද තියෙයි![]()

අනිවා. හැබැයි ඊට වඩා මෙතන කයියක් ගහන් බලන එකේ පොඩි කික් එකක් තියෙනවා බං. මට සීන් එක තේරුනේ එදා මම රෙප් කපාගෙන පනිනවා කියලා දාපු ත්‍රෙඩ් එකෙන් ඒක.
අනිවා. හැබැයි ඊට වඩා මෙතන කයියක් ගහන් බලන එකේ පොඩි කික් එකක් තියෙනවා බං. මට සීන් එක තේරුනේ එදා මම රෙප් කපාගෙන පනිනවා කියලා දාපු ත්‍රෙඩ් එකෙන් ඒක.

ko bun tama ekakwath nane