Election Result -Breaking News

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පේන විදිහටනම් මහින්දට ඒක කරන්න අමාරු වෙයි වගේ.....මේ තැපැල් චන්ද කොහොමත් මහින්දට වාසි වෙන්න ඕනේ නමුත් රත්නපුරේ පරතරේ බොහොම මදි
    අනිවා බන් මදි තාම තැපල් චන්දනෙ තාම යන්නෙ බලමු බයියන්ගෙ චන්ද කොහොමද කියලා දකුනෙන් 62%ක් වත් මහින්ද ගන්නෙ නැත්නම් ගෙදර ය්න්න අවස්තාව වැඩි උතුර කොහොමද කියාල් හිතා ගන්න බැහැ 65/34 වගෙ වත් වෙයිද?
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    кσяη ησρє;17703186 said:
    10888506_757581660985195_7152788061105740460_n.jpg

    කාටහරි මේ චාටර් සීන් එක වෙලා තියෙනවද?
    :rolleyes:
     

    thanujaka

    Well-known member
  • :yes: & southern province

    දකුණ පොඩ්ඩක් සමබරව යනවා බං...
    ඒ වගේ නෙමෙයි සබරගමුව වයඹ....
    ඒ දෙකෙන් තමයි මහින්දට තීරණාත්මක ගේමක් ගහන්න තියෙන්නේ...
    ඒ දෙක මෙහෙම ලග ලග යන්න ගත්තොත් නං මහින්දට සොරි වෙනවා මචං...
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මහනුවර දිස්ත්‍රික්කය
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල)
    MS 19131
    MR 17869
    Kandy District
    Total Postal Votes (official)
    MS 19131
    MR 17869
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    අපට ලැබෙන තොරතුරු අනුව මේ මොහොත වන විට තැපල් ඡන්ද ගණනය කර අවසන් නමුත් එය තවමත් ප්‍රකාශිත නොවීම ගැන ගැටලුවක් තිබෙයි..

    link
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2010 මඩකලපුව තැපැල් චන්ද...

    Sarath Fonseka 3,637 ................69.69%
    Mahinda Rajapaksha 1,491.. 28.57%

    මෙතනත් 15% ක වැඩි වීමක් තියෙනවා ගිය සැරේට වැඩිය.....මට හිතෙන්නේ හැම දිස්රිකෙම 10% - 15% අතර මිනිස්සු මහින්දගෙන් අයින් වෙලා....
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    ප්‍රතිපල දෙන ආණ්ඩුවේ වෙබ්සයිට් එක මොකක්ද බන්? මේක වැඩ නෑනේ?:angry:

    traffic eka wadi nisada koheda load wen na
    add tikak dagathhtanan makota hodata hoyanna thibba :baffled::baffled::rofl::dull:
     

    akilarandev

    Member
    Jan 12, 2012
    316
    32
    0
    මහනුවර දිස්ත්‍රික්කය
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල)

    MS 19131
    MR 17869
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අනිවා බන් මදි තාම තැපල් චන්දනෙ තාම යන්නෙ බලමු බයියන්ගෙ චන්ද කොහොමද කියලා දකුනෙන් 62%ක් වත් මහින්ද ගන්නෙ නැත්නම් ගෙදර ය්න්න අවස්තාව වැඩි උතුර කොහොමද කියාල් හිතා ගන්න බැහැ 65/34 වගෙ වත් වෙයිද?
    උතුර තැපැල් ඡන්ද දැනට 80% මෛත්‍රී.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උතුරෙන් නං මහින්දට අමාරුයි බං ගයිය...:dull:

    උතුර මහින්දට හැරෙන්නවත් බැරි වෙයි 32/35% ක් වත් ආවොත් සමහර විට චාන්ස් තියෙයි මෙ යන විදියට තාම කියන්න බැහැ එක තැපල් පතිපලයක් බලලා
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    ලැබෙන තොරතුරු අනුව මේ මොහොත වන විට තැපල් ඡන්ද ගණනය කර අවසන් නමුත් එය තවමත් ප්‍රකාශිත නොවීම ගැන ගැටලුවක් තිබෙයි..