අනිවා බන් මදි තාම තැපල් චන්දනෙ තාම යන්නෙ බලමු බයියන්ගෙ චන්ද කොහොමද කියලා දකුනෙන් 62%ක් වත් මහින්ද ගන්නෙ නැත්නම් ගෙදර ය්න්න අවස්තාව වැඩි උතුර කොහොමද කියාල් හිතා ගන්න බැහැ 65/34 වගෙ වත් වෙයිද?පේන විදිහටනම් මහින්දට ඒක කරන්න අමාරු වෙයි වගේ.....මේ තැපැල් චන්ද කොහොමත් මහින්දට වාසි වෙන්න ඕනේ නමුත් රත්නපුරේ පරතරේ බොහොම මදි
Demalu chande denne TNA ekata. Un kawru ekka hitiyath TNA ekatamai. MARA minissu ban.
& southern province

ප්රතිපල දෙන ආණ්ඩුවේ වෙබ්සයිට් එක මොකක්ද බන්? මේක වැඩ නෑනේ?




https://www.facebook.com/slupfa?fref=nf
mun official kiyala polonnaruwa dala dan 30min wenawa
eth ko na ne tv or anith ewai


උතුර තැපැල් ඡන්ද දැනට 80% මෛත්රී.අනිවා බන් මදි තාම තැපල් චන්දනෙ තාම යන්නෙ බලමු බයියන්ගෙ චන්ද කොහොමද කියලා දකුනෙන් 62%ක් වත් මහින්ද ගන්නෙ නැත්නම් ගෙදර ය්න්න අවස්තාව වැඩි උතුර කොහොමද කියාල් හිතා ගන්න බැහැ 65/34 වගෙ වත් වෙයිද?
ප්රතිපල දෙන ආණ්ඩුවේ වෙබ්සයිට් එක මොකක්ද බන්? මේක වැඩ නෑනේ?.......
උතුරෙන් නං මහින්දට අමාරුයි බං ගයිය...![]()