දකුණ පොඩ්ඩක් සමබරව යනවා බං...
ඒ වගේ නෙමෙයි සබරගමුව වයඹ....
ඒ දෙකෙන් තමයි මහින්දට තීරණාත්මක ගේමක් ගහන්න තියෙන්නේ...
ඒ දෙක මෙහෙම ලග ලග යන්න ගත්තොත් නං මහින්දට සොරි වෙනවා මචං...
සබරගමුව මෛත්රි දිනනවා .

දකුණ පොඩ්ඩක් සමබරව යනවා බං...
ඒ වගේ නෙමෙයි සබරගමුව වයඹ....
ඒ දෙකෙන් තමයි මහින්දට තීරණාත්මක ගේමක් ගහන්න තියෙන්නේ...
ඒ දෙක මෙහෙම ලග ලග යන්න ගත්තොත් නං මහින්දට සොරි වෙනවා මචං...

traffic eka wadi nisada koheda load wen na
add tikak dagathhtanan makota hodata hoyanna thibba![]()

කාටහරි මේ චාටර් සීන් එක වෙලා තියෙනවද?
ඔව් .. අද නුවර දිස්ත්රික්කයේ එක වයසක අම්ම කෙනෙක් චන්දය ලකුණු කරපු කොලෙයි වැඩිහිටි හැඳුනුම් පතයි දෙකම පෙට්ටියට දාලා.උතුර තැපැල් ඡන්ද දැනට 80% මෛත්රී.
Demalu chande denne TNA ekata. Un kawru ekka hitiyath TNA ekatamai. MARA minissu ban.
chuu barai
මහනුවර දිස්ත්රික්කය
සමස්ත තැපැල් ඡන්ද ප්රතිපල (නිල)
MS 19131 51%
MR 17869 49%

උන කොහොමත් එහෙම තමයි බං...
TNA එක කාට දෙන්න කිව්වත් උන් ඌට දෙනවා..
උන් උන්ගේ ආණ්ඩුව විදිහට පිළිඅරන් ඉන්නේ TNA එක..
එකයි ඔතන කතන්දරේ...
සබරගමුව මෛත්රි දිනනවා .![]()

ලැබෙන තොරතුරු අනුව මේ මොහොත වන විට තැපල් ඡන්ද ගණනය කර අවසන් නමුත් එය තවමත් ප්රකාශිත නොවීම ගැන ගැටලුවක් තිබෙයි..
traffic eka wadi nisada koheda load wen na
add tikak dagathhtanan makota hodata hoyanna thibba![]()