кσяη ησρє;17703423 said:එපා වෙනවා බන්...... මේ මගුල කවදා ගනන් කරලා ඉවර කරාවිද දන්නේ නැ....


кσяη ησρє;17703372 said:කිලිනොච්චි දිස්ත්රික්කය - Kilinochchi District
සමස්ත තැපැල් ඡන්ද ප්රතිපල (නිලනොවන) - Total Postal Votes (unofficial)
MS 38013
MR 13000
පච බන්Killinochchi Kohonada ban postal votes 51,013k inne? Kandy walath inne 40,000 wage.
මේ ත්රෙඩ් එකේ ප්රතිපල බලල නිදන්න හිතෙනවා..........

කිලිනොච්චි දිස්ත්රික්කය
සමස්ත තැපැල් ඡන්ද ප්රතිපල (නිලනොවන)
MS 38013
MR 13000
මහනුවර තැපැල් ඡන්ද ප්රතිඵලය යළි ගණනය කරන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති බව නිළ නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.


වඩෙ වඩෙ වඩේ..
ප්රතිථල බලන ගමන් නිදිමතට හපන්න වඩෙ වඩේ...
ඉස්සො වඩේ...


