Election Result -Breaking News

Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    photo.php
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහනුවර තැපැල් ඡන්ද ප්‍රතිඵලය යළි ගණනය කරන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති බව නිළ නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.
     

    akilarandev

    Member
    Jan 12, 2012
    316
    32
    0
    කිලිනොච්චි දිස්ත්‍රික්කය
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිලනොවන)

    MS 38013
    MR 13000
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    кσяη ησρє;17703372 said:
    කිලිනොච්චි දිස්ත්‍රික්කය - Kilinochchi District
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිලනොවන) - Total Postal Votes (unofficial)
    MS 38013
    MR 13000

    Killinochchi Kohonada ban postal votes 51,013k inne? Kandy walath inne 40,000 wage.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    වඩෙ වඩෙ වඩේ..
    ප්‍රතිථල බලන ගමන් නිදිමතට හපන්න වඩෙ වඩේ...
    ඉස්සො වඩේ...
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ ත්‍රෙඩ් එකේ ප්‍රතිපල බලල නිදන්න හිතෙනවා..........

    ත්‍රෙඩ් එකේනම් නිදියන්න එපා ඇහැරෙද්දි මොනවයින් මොනවා වෙලා තියෙයිද දන්නේ නෑ :rofl:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    මහනුවර තැපැල් ඡන්ද ප්‍රතිඵලය යළි ගණනය කරන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති බව නිළ නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.


    ගැනපියකො මුල ඉදන් :baffled::baffled:
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    මචන් දැන් නිකුත් වෙලා තියෙන තත්වෙ අනුව කියන්න බැයිද කව්රු වගේ දිනලද කියලා... මම මෙහෙ හිටියට එක තත්පරයක් නින්ද ගියේ නෑ බන්.. දැන් මම වැඩ ඉක්මනට කියහල්ලා..:rolleyes::rolleyes::rolleyes: