Election Result -Breaking News

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජිල්මාට් එකක් යනවා වගේ ජන්ද ප්‍රතිඑල නෑ. හමුදා පාලනයක් ගෙනියන්න හදනවද දන්නේ නෑ.
    එහෙම වුනොත් අපිට තියෙන්නේ ඇමසීනයා වගේ සරණාගත වීසා දාලා UK/AU පනින්නයි.

    :dull:

    සී ශෙල්ස් නෙමෙයි ඒ උනාට මූ මෝල්ඩිව්ස් ගිහින් දැනටමත්. එයාර්පෝස්ට් එකේ ඇතුලේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් යාලුවෙක් කිව්වෙ බන්.

    අර මරදානෙ රැස්වීමට රෑ 11ට ආණ්ඩුවෙ සෙට් එකක් එනව කියපු යළුවද :P
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    e8d045f9932db687802158a1987265e0.gif


    මඩකලපුව දිස්ත්‍රික්කය පදිරිප්පු ආසනය - Batticaloa District,Padirippu Electorate
    ඡන්ද ප්‍රතිපල (නිල) - Total Votes (official)

    MS 44485
    MR 8216

    මඩකලපුව දිස්ත්‍රික්කය කල්කුඩා ආසනය - Batticaloa District,Kalkuda Electorate
    ඡන්ද ප්‍රතිපල (නිල) - Total Votes (official)

    MS 60342
    MR 10338

    හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මහින්ද මහතා ලක්ෂයක් පමණ ඉදිරියෙන් බව වාර්ථා වේ
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    සී ශෙල්ස් නෙමෙයි ඒ උනාට මූ මෝල්ඩිව්ස් ගිහින් දැනටමත්. එයාර්පෝස්ට් එකේ ඇතුලේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් යාලුවෙක් කිව්වෙ බන්.
    Tahikei kiwwalu.. Maldives nam hoyanna puluwan kaluware hari. Fonseka gihin kudalagena ei.
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    අඩෝ මොකද බන් වෙන්නේ ? :(
    මුන් මොනා හරි හුයන්නක් කරනවා වගේ :angry:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Tahikei kiwwalu.. Maldives nam hoyanna puluwan kaluware hari. Fonseka gihin kudalagena ei.

    ගියා වගේ නෙවෙයි මහින්දට මාලදිවයිනේ නවතින්න බෑ, මාලදිවයිනේ නීතියෙක් තියෙනවා මුස්ලිම් එවුන්ට විතරයි පුරවැසි කම ගන්න පුලුවන් කියලා.