GAP MS
79 649![]()
පැටියා;17706086 said:උතුරෙන් දිනනවා දකුනෙන් හිකවෙනවා![]()

මංගල ගහපු ගේම කොහොමද ලොවෙත් නැහැ නේ....... උ එලියටවත් අවේ නැහැ. මහින්දව ගේන්නේ ගේම ගැහුවෙත් මංගල........ එලවන්නන මයිත්රිව ගන්න ගේම ගැහුවෙත් මංගල. සොන්න්ය උනාට බලපන්කො.........

MS leading by 114,588
මුලින්ම කෝප්පෙට සීනි තේ හැදි 2ක් දාලා ඒකට උඩින් පිටි තේ හැදි 2 ක් දාන්න ඊට පස්සෙ උනුවතුර දාලා ඉක්මනට දිය කරන්න. මේ ක්රමේට කලාම කැටි ගැහෙන්නෙ නෑ.පෙරන්න ඕනෙත් නෑ.