Election Result -Breaking News

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl:ya than dina gaththa
    තවම කියන්න බැහැ බං.. තව රිසාල්ට් එන්න තියෙනවා එකසිය තිස් ගාණක්..:yes:
    දෙමළ අයගෙන් විතරයි ලීඩ් එක ඇල්ලුවෙ.. ගාල්ලෙන් එහෙම හුඟක් බැස්සා..
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මෙන්න දැන් ලැබුන ආරන්චියක්. නුවර ගනන් කිරිමේ මද්‍යස්තාන වල ගනන් කරන එක 12 ට ඉවර වෙලා. ඒත් තාම ගනන් කරන අයට යන්න දෙන්නෙ නෑ ලු. මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ගනන් කරන තැනට තියෙන සම්භන්දතා ඔක්කොම නවත්තල දාල ලු. අපෙ අම්ම ගියා ගණන් කරන්න එයා කතා කරල කිව්වෙ. එයා ගණන් කරපු තැන නම් ms 7000 mr 4000 වගේ ලු
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    තවම කියන්න බැහැ බං.. තව රිසාල්ට් එන්න තියෙනවා එකසිය තිස් ගාණක්..:yes:
    දෙමළ අයගෙන් විතරයි ලීඩ් එක ඇල්ලුවෙ.. ගාල්ලෙන් එහෙම හුඟක් බැස්සා..
    umbalage area eka neda?
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    තවම කියන්න බැහැ බං.. තව රිසාල්ට් එන්න තියෙනවා එකසිය තිස් ගාණක්..:yes:
    දෙමළ අයගෙන් විතරයි ලීඩ් එක ඇල්ලුවෙ.. ගාල්ලෙන් එහෙම හුඟක් බැස්සා..

    කුමටද බයවෙන්නේ සොන්නලු, මෛත්‍රීට ජය නියතයි :love::love::love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කූර සමාජයේ කොන්වී පාලුවෙන් තනිවී මා සිටියෙමි

    2.gif
    9.gif

    Asia gahanawa ban me 4n eken awe DeMali arala neda:P:P
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    ඔව් බං දෙමළ උන්ගෙ ඡන්දනේ ඔක්කොම.. නැත්තං මෛත්‍රීට හිකවෙනවා.. බලමු තව එකසිය තිස් ගාණක් තියෙනවා..

    eeka nam etta bun. my3 den aragena tiyena leed eken 90%k ma jaffna % trincomalee chanda gap eka.... wedak nehe bun me yana widiyata my3 dinnoth uthure mokak hari loku seen ekak wenawa
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ජොනී බට්ට;17707024 said:
    අපේ වයිපරේ දැන් ටිකකට කලින් නිදාගත්තා පුතත් එක්කම, මට තේ එකක්වත් හදල දෙන්න කවුරුත් නැ දැන් :dull::dull:

    APPATA BOLA uba hena naki ne bn :P:P
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110

    8.gif