මගේ වයිෆ් නම් තාම දොයි![]()
අපේ වයිපරේ දැන් ටිකකට කලින් නිදාගත්තා පුතත් එක්කම, මට තේ එකක්වත් හදල දෙන්න කවුරුත් නැ දැන්


මගේ වයිෆ් නම් තාම දොයි![]()


ඉරාජ් දාපු කේසර post එකත් අයින් කරලා![]()
පොඩ්ඩක් අමතලා ආතල් එකක් ගමු නේහ්
https://www.facebook.com/irajw



ya than dina gaththa

ya than dina gaththa

ජොනී බට්ට;17707005 said:ටි වී එකේ ඇඩ් ගොඩයි එපා වෙනව![]()

අයියේ අර හූ කියන ත්රෙඩ් එක දාන්න පුලුවන් වගේ.. බලමුකො...ya than dina gaththa
umbalage area eka neda?තවම කියන්න බැහැ බං.. තව රිසාල්ට් එන්න තියෙනවා එකසිය තිස් ගාණක්..
දෙමළ අයගෙන් විතරයි ලීඩ් එක ඇල්ලුවෙ.. ගාල්ලෙන් එහෙම හුඟක් බැස්සා..
තවම කියන්න බැහැ බං.. තව රිසාල්ට් එන්න තියෙනවා එකසිය තිස් ගාණක්..
දෙමළ අයගෙන් විතරයි ලීඩ් එක ඇල්ලුවෙ.. ගාල්ලෙන් එහෙම හුඟක් බැස්සා..



කූර සමාජයේ කොන්වී පාලුවෙන් තනිවී මා සිටියෙමි
![]()


ඔව් බං දෙමළ උන්ගෙ ඡන්දනේ ඔක්කොම.. නැත්තං මෛත්රීට හිකවෙනවා.. බලමු තව එකසිය තිස් ගාණක් තියෙනවා..
ජොනී බට්ට;17707024 said:අපේ වයිපරේ දැන් ටිකකට කලින් නිදාගත්තා පුතත් එක්කම, මට තේ එකක්වත් හදල දෙන්න කවුරුත් නැ දැන්![]()


TV eke adblock plus ignore list na ne.
ඇයි බන් මේකෙත් මේ යන්නේ ඇඩ්![]()
Machan dan ganan karala iwarai
Tie tie thibbe
Anthima mohothe kohomahari 6400kin goda giya![]()
Denali dila para![]()
මෙන්න දැන් ලැබුන ආරන්චියක්. නුවර ගනන් කිරිමේ මද්යස්තාන වල ගනන් කරන එක 12 ට ඉවර වෙලා. ඒත් තාම ගනන් කරන අයට යන්න දෙන්නෙ නෑ ලු. මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ගනන් කරන තැනට තියෙන සම්භන්දතා ඔක්කොම නවත්තල දාල ලු. අපෙ අම්ම ගියා ගණන් කරන්න එයා කතා කරල කිව්වෙ. එයා ගණන් කරපු තැන නම් ms 7000 mr 4000 වගේ ලු