Election Result -Breaking News

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    RESULT : Galle District - Habaraduwa
    Mahinda Rajapaksa - 38,028 - 58.86%
    Maithripala Sirisena - 25,932 - 40.14%


    2010

    Mahinda Rajapaksha 39,435 66.93%
    Sarath Fonseka 18,606 31.58%
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Object-plus.gif
    Battcaloa
    2/4 51,301 81.59% 9,821 15.62%

    Object-plus.gif
    Jaffna
    8/12
    ndf.jpg
    157,138 72.58%
    upfa.jpg
    51,400 23.74%
    Object-plus.gif
    Battcaloa
    2/4 51,301 81.59% 9,821 15.62%
    Object-plus.gif
    Trincomalee
    4/4 140,338 71.84% 52,111 26.67%
    යාපනේ දැනට මෛත්‍රී ජන්ද 1,00,000 කින් ලීඩ් කරා...
    මඩකලපුවේ දැනට ජන්ද 42,000 කින් ලීඩ් කරා...
    ත්‍රිකුණාමලය ජන්ද 1,00,000 කින් ලීඩ් කරා...
    එහෙම දෙමල්ලුන්ගෙයි හම්බයෝන්ගෙයි ජන්දෙන්තමයි මෛත්‍රී 1,43,000 කින් දැනට ඉදිරියෙන් ඉන්නේ.. තොපේ ඇස් වලට හෙන ගහලද??? දෙමළුන්ටයි හම්බයින්ටයි මාර ආසාවක් තියෙන්නේ මහින්දව එලවන්න...
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජොනී බට්ට;17707049 said:
    දකුණේ මිනිසුන් මහ කැරියෝය :( :dull::dull:

    :dull: ඔව් බං කාලකන්නි..
    හබරාදුවත් හරි ඔන්න සන්තෝසයි..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    මෙන්න දැන් ලැබුන ආරන්චියක්. නුවර ගනන් කිරිමේ මද්‍යස්තාන වල ගනන් කරන එක 12 ට ඉවර වෙලා. ඒත් තාම ගනන් කරන අයට යන්න දෙන්නෙ නෑ ලු. මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ගනන් කරන තැනට තියෙන සම්භන්දතා ඔක්කොම නවත්තල දාල ලු. අපෙ අම්ම ගියා ගණන් කරන්න එයා කතා කරල කිව්වෙ. එයා ගණන් කරපු තැන නම් ms 7000 mr 4000 වගේ ලු


    බලය ගිලිහෙමින් පවතින රජයක් විසින් කිනම් රටක ඡන්දයක් මෙහෙයවූවත් සිදුවිය හැකි අක්‍රමිකතා රාශියක් තිබේ. ලෝකය පුරා එවැනි තත්වයන් උද්ගත වූ අවස්ථා එමට ඇත. එවැනි අවස්ථා තේරුම් ගැනීමේදී එවන් අවස්ථාවල රටක සිදුවී ඇති තත්වයන් මැනවින් ඉවහල් වෙයි. මේ එවැනි සිදුවීම් වලින් කිහිපයකි. මේවායින් එකක් දෙකක් හෝ කිහිපයක් සිදුවීම මහජනතාව බරපතල සැකයකට පත්වීම වැලැක්විය නොහැක. ඔබත් සිටින්නේ තීරණාත්මක මැතිවරණයක් ආසන්නයේ බැවින් මේ පිළිබදව දැනුවත් වන්න. අනෙකාව දැනුවත් කරන්න.

    1. රට පුරා විදුලිය විසන්ඳි විම.

    2. මාධ්‍ය නාලිකා සංඛ්‍යාත අක්‍රිය වීම නිසා හිටිගමන් රූපවාහිණි සහ රේඩියෝ නාලිකා නෑසී යාම.

    3. සියලු අන්තර්ජාල සේවා අක්‍රියව යාම සහ දුරකථන සේවා ජාල අක්‍රීයව යාම
    .
    4. ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම.

    5. ඡන්ද ප්‍රතිඵල නිකුත් කරමින් සිටින අතරමගදී හිටි හැටියේම එය ඇණ හිටීම සහ සෑහෙන වේලාවකට පසු නැවත ප්‍රතිඵල නිකුත් වීම.

    6. අතීත ප්‍රතිඵල වාර්තා සහ පවතින දේශපාලන තත්වයන් සැලකීමේදී විශ්වාස කල නොහැකි මට්ටමේ ප්‍රතිඵල නිකුත් වීම.

    7. හේතුවක් නොමැතිව කඩිනම් ඇදිරි නීතිය ක්‍රියාත්මක වීම.

    8. අනවශ්‍ය ලෙස හමුදා කණ්ඩ මහ මග සැරි සැරීම.

    9. ගුප්ත නිහඩ බවකින් පරිසරය වෙලී යාම.

    10. ජයග්‍රහණය කරන ලද අපේක්ෂකයාගේ මුහුණේ ජයග්‍රහනයකදී තිබිය යුතු ප්‍රබෝධමත් උද්යොගයක් හෝ සතුටක් නොතිබීම.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Object-plus.gif
    Battcaloa
    2/4 51,301 81.59% 9,821 15.62%

    Object-plus.gif
    Jaffna
    8/12
    ndf.jpg
    157,138 72.58%
    upfa.jpg
    51,400 23.74%
    Object-plus.gif
    Battcaloa
    2/4 51,301 81.59% 9,821 15.62%
    Object-plus.gif
    Trincomalee
    4/4 140,338 71.84% 52,111 26.67%
    යාපනේ දැනට මෛත්‍රී ජන්ද 1,00,000 කින් ලීඩ් කරා...
    මඩකලපුවේ දැනට ජන්ද 42,000 කින් ලීඩ් කරා...
    ත්‍රිකුණාමලය ජන්ද 1,00,000 කින් ලීඩ් කරා...
    එහෙම දෙමල්ලුන්ගෙයි හම්බයෝන්ගෙයි ජන්දෙන්තමයි මෛත්‍රී 1,43,000 කින් දැනට ඉදිරියෙන් ඉන්නේ.. තොපේ ඇස් වලට හෙන ගහලද??? දෙමළුන්ටයි හම්බයින්ටයි මාර ආසාවක් තියෙන්නේ මහින්දව එලවන්න...
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    UNP FB:
    To all friends who have supported us all the way on this journey... we wish to express the joy we all are feeling at the Counting Control Computer OPS Center we are getting there with already a lead of 200,000 in 206 counting rooms out of 1417 counting rooms. Our computing statistical team confirms a win by over 1 million votes.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    මෙන්න දැන් ලැබුන ආරන්චියක්. නුවර ගනන් කිරිමේ මද්‍යස්තාන වල ගනන් කරන එක 12 ට ඉවර වෙලා. ඒත් තාම ගනන් කරන අයට යන්න දෙන්නෙ නෑ ලු. මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ගනන් කරන තැනට තියෙන සම්භන්දතා ඔක්කොම නවත්තල දාල ලු. අපෙ අම්ම ගියා ගණන් කරන්න එයා කතා කරල කිව්වෙ. එයා ගණන් කරපු තැන නම් ms 7000 mr 4000 වගේ ලු

    Ape amma awa ne ban.. 3.00 AM awa.. MS thama wedipura tibila tiyenne... Ammage yaluwo thawama ehe kiwwa.. Call karala
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මොනරාගල
    රත්නපුර
    කෑගල්ල
    ගාල්ල
    මාතර
    හම්බන්තොට
    මාතලේ
    කළුතර
    කොළඹ
    දැනට පරාදයි මෛත්‍රී..
    අනුරාධපුර
    පොලොන්නරුව
    මහනුවර
    නුවර එලිය
    යාපනය
    වන්නි
    ත්‍රිකුණාමලය
    මඩකලපුව
    කොළඹ
    ගම්පහ
    කළුතර
    ලොකු sure එකක් තියෙනවා
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    RESULT : Badulla District - Paranagama - Uva Province
    Mahinda Rajapaksa - 25,337 - 51.74%
    Maithripala Sirisena - 22,894 - 46.75%


    2010

    Mahinda Rajapaksha 24,831 55.85%
    Sarath Fonseka 18,696 42.05%