Election Result -Breaking News

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo

    monson

    Well-known member
  • May 7, 2007
    24,997
    27,171
    113
    මහින්ද අරලිය ගහ මැදුරෙන් ඉවත්වේ
    ප්‍රවෘත්ති January 9, 2015 No Comments

    මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්ධිරයෙන් ඉවත්වගොස් ඇති බව වාර්තා වේ. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවූ මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ජනතා කැමැත්තට හිස නමමින් තමා අරලියටගහ මැදුරෙන් මෙලෙස ඉවත්ව යන බවයි.

    -lankaherald
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    10905984_835235573182288_4690310819508500268_n.jpg
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    RESULT : Hambantota District - Tangalle
    Mahinda Rajapaksa - 62,739 65.18%
    Maithripala Sirisena - 32,598 33.87%


    2010

    Mahinda Rajapaksha 60,082 70.59%
    Sarath Fonseka 23,729 27.88%

    හම්බන්තොට ඉවරයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    passé set wemu:yes::yes::love:
    හරි මචං..

    මන්දිරේ අතෑරල ගිහිල්ල රනිල්ට නිල වශයෙන් කියල ගිහිල්ල. දෙරන බලපන්කො :love::love:
    ටිවී එක බලන්න පහළට දුවන්න ඕනි බං..:dull:
    සිද්ධිය කියහංකො හරියට..

    ජොනී බට්ට;17707238 said:
    අහිමි උනොත් දකුණ පමණි :rolleyes: මයිත්‍රී දිනනවෝ :love::love:
    හම්බන්තොටත් ඇල්ලුවා තිස්දාස් ගාණකින්..:D
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Current All Island Results (Cumulative)
    upto Matara - Akuressa results (as of 06:32 a.m.)
    Maithripala Sirisena 1,454,592 (52.39%)
    Mahinda Rajapaksa 1,285,413 (46.30%)

    GAP 169179
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තව ආසන 108 ක ප්‍රථිපල එන්න තියෙනවා සිංහලුනේ... එතනින් 7 යි දෙමළ හම්බ ආසන... සිංහලයන්ව දනින්වට්ටන බෑ බොලව්...