ජොනී බට්ට;17707467 said:
මේ කියන්නේ අපේ උන්ටයි......දැන් මෙතන දිනුවයි කියල එලකිරිය තුල හෝ පිටත ගොන් ආතල් නම් ගන්න ලෑස්තිවෙන්න එපා.......අනික් දේ සටන ඉවර නෑ ඊළඟ මහමැතිවරණය තීරණාත්මකයි එකත් මතක තියාගනිල්ලා
![]()
කැරි ජොන්ස්ටන්, රත්තරං, විමලෙ ඇතුලු සෙට් එකම නම් එලවන්න ඕනි බං..


.......අනික් දේ සටන ඉවර නෑ ඊළඟ මහමැතිවරණය තීරණාත්මකයි එකත් මතක තියාගනිල්ලා 

නමුත් පැරදුනාම විවේචනයට කට්ටිය ගොඩයි.
ජයග්රහනයට පියවරු ගොඩයි නෙ. ඒත් මෙතන දැන් ටෝක්ස් දෙන්න එන එක නම් කුජීතයි. 
